වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට සංස්ථා සභාපති ධුරයට දීපාල් චන්ද්‍රරත්න

චිත්‍රපට සංස්ථා සභාපති ධුරයට දීපාල් චන්ද්‍රරත්න

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් සංස්ථා නව සභාපතිවරයා පත්වීමේ ලිපිය භාරගත් අයුරු

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් වූ දීපාල් චන්ද්‍රරත්න මහතා ඊයේ (11) උදෑසන සිය ධුරයේ වැඩ බාර ගත්තේය. ඒ මැති ඇමැතිවරුන් හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පැවැති චාම් උත්සවයකදීය. වෘත්තියෙන් නීතිඥයකු වන දීපාල් චන්ද්‍රරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යව පිළිබඳ උපාධිධරයෙකු ද වේ. නව සභාපති ධුරයට පත් ඔහුට ‘සරසවිය’ පුවත්පත ශුභාසිංශනය මෙසේ පුද කර සිටිමු.