වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තාගේ හඬ ගත්තාට ජෝති දියණියගෙන් නඩු

තාත්තාගේ හඬ ගත්තාට ජෝති දියණියගෙන් නඩු

ජනප්‍රිය ගායක එච්. ආර්. ජෝතිපාල මහතාගේ ගීත ජංගම දුරකතනවල Ringing Tone සඳහා යොදා ගෙන ඇතැයි කියමින් ජෝතිපාල මහතාගේ දියණිය වන ක්‍රිෂ්ණි ජෝතිපාල මහත්මිය ජංගම දුරකතන ආයතන පහකට එරෙහිව එන්තරවාසි යැවීමට කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් 'සරසවිය' පුවත්පත කළ විමසුමකදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ තාත්තාගේ කටහඬ වෙනුවෙන් තමන් මෙවැනි පියවරක් ගත් බවයි.