|
සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ
නොහඬන් කුමරියේතිරගත වූ දිනය - 1994 මාර්තු 11 නිෂ්පාදනය හා කතාව - එම්. හිල්මි සෙයිනුදීන් අධ්‍යක්ෂණය - රංග විජේන්ද්‍ර කතා තේමාව - 'වාල්වේ මායම්' දමිළ චිත්‍රපටය අනුසාරයෙනි දෙබස් හා තිර නාටකය - සංජය ලීලාරත්න සහාය අධ්‍යක්ෂණය - නිශාන්ත ප්‍රදීප්, ආනන්ද වික්‍රමකීර්ති කැමරාකරණය - ජී. නන්දසේන සංස්කරණය - ඩෙන්සිල් ජයවීර අංග රචනය - ජී. ඩී. නන්දසේන කලා අධ්‍යක්ෂණය - ආනන්ද වික්‍රමකීර්ති නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග (ටී. කේ. චිත්‍රාගාරය) ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි සමරසිංහ රසායනාගාර කටයුතු - ඒ. අයි. ටී. ජොහාර් (විජය) ජෙරාල්ඩ් ජයවර්ධන (සරසවි) සැකසුම් කටයුතු - විජය චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය සංගීත අධ්‍යක්ෂණය - ප්‍රියනාත් රත්නායක (පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය) ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ
ගීත - වාලුකා තලාවෝ
දැරූ - වික්ටර් රත්නායක නළු නිළියන් - ශෂී විජේන්ද්‍ර, මැණික් කුරුකුලසූරිය, රෝයි ද සිල්වා, ඩිලානි අබේවර්ධන, මර්වින් ජයතුංග, රෙක්ස් කොඩිප්පිලි, සුමනා අමරසිංහ සංජය ලීලාරත්න, මාක් සැම්සන්, සුරේනි සෙනරත්, මහේෂ් ජයසිංහ, එම්. වී. බාලන්
අඹු සැමියෝතිරගත වූ දිනය - 1994 අප්‍රියෙල් 01 ඉදිරිපත් කිරීම - තුරු සෙවණ නිෂ්පාදනය - විකුම එන්ටර්ප්‍රයිසස් 4 නිශාන්ත ද අල්විස් කතාව, දෙබස්, තිර නාටකය හා අධ්‍යක්ෂණය - නිශාන්ත ද අල්විස් සහාය අධ්‍යක්ෂණය - මහානාම විජේසිංහ, ගීතාල් පෙරේරා, ඉන්ද්‍රජිත් නාවින්න, ෂර්ලි අසන්ත ද අල්විස් කැමරා අධ්‍යක්ෂණය - මර්සලින් එස්. පෙරේරා කැමරා සහාය - මාෂල් ස්ටැන්ලි, ඇන්ටනි සිල්වා කැමරා ඒකකය - කිත්සිරි ගුණසේකර, ඩී. බී. රත්නායක, ආරියපාල තුෂාර රණවක, එම්. කේ. එඩ්වින් සංස්කරණය - ඩෙන්සිල් ජයවීර සහාය - අසංග පෙරේරා අංග රචනය - සම්මානි කොස්තා කලා අධ්‍යක්ෂණය - ලලිත් පෙරේරා, කිත්සිරි හෙට්ටිආරච්චි ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - ඩබ්ිලිව්. ජී. පොඩිරත්න, උපාලි අරම්පොල, සුනිල් උපාලි, ඩී. එම්. ඒ. ජයමාන්න රසායනාගාර කටයුතු - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් චිත්රාගාර සේවා - ලංකා චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය, රජයේ චිත්‍රපට අංශය නිෂ්පාදන කළමනාකරණය - කිත්සිරි හෙට්ටිආරච්චි, ටෝනි සොයිසා නිශ්චල ඡායාරූප - සුනිල් ප්‍රේමකුමාර, ගුණසිරි අල්විස්, නලින් කන්නංගර, එම්. කේ. ජී. කමල් සංගීත අධ්‍යක්ෂණය - වික්ටර් රත්නායක ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය අජන්තා රණසිංහ ගීත - පතල් ගීතය (දොන්ත බබක්කට) ලෙස්ලි ශාන්ත ද අල්විස්, රාජා සුමනපාල, ජනරංජන කවිරත්න, තිරිමා විතාරණ, චතුර කීර්ති ඉවුරු බිඳුණ ගං තලාව - නන්දා මාලිනී රැලි පාලම් සුදු පාවඩ - ගුණදාස කපුගේ නළු නිළියන් - ජෝ අබේවික්‍රම (දොස්තර සිරිල්), ගීතා කුමාරසිංහ (නන්දාවතී මැණිකේ), සිරිල් වික්‍රමගේ (පියදාස), වසන්ති චතුරාණි ( සුභද්‍රා), රූබි ද මෙල් (මව), අමරසිරි කලංසූරිය (ධනසිරි), නිර්මාල් ජයතිලක (සුමේධ), නවනන්දන විජේසිංහ (අසල්වැසියා), මයිකල් ජෑන්ස් (ඩෙස්මන්), දිල්ශානි ගුණසේකර (ලොකු දුව), දිල්හානි තෙන්නකෝන් (පොඩි දුව), ලලිත් පෙරේරා, රත්නපුරේ ජයසූරිය, දීපිකා සිරිමාන්න, රාජා සුමනපාල, මහානාම විජේසිංහ, චතුර කීර්ති, විමලසිරි නෝනිස්, අජිත් රෝහණ, වසන්ත හේවාවසම්, ලක්ෂ්මන් දිසානායක, දයාසිරි කුලරත්න, ඡයා මල්කාන්ති, තිස්ස සේනාධිපති, ජෙරී ඇන්ටන්, ධර්මසේන සේනානායක, ශ්‍රීමා කොඩිකාර කථනය - රංජිත් ජයසූරිය, ජනරංජන කවිරත්න, ප්‍රියංකා නිල්මිණි
නොහඬන් ළඳුනේතිරගත වූ දිනය - 1994 මැයි 13 ඉදිරිපත් කිරීම - නිමාලි චිත්‍රපට නිෂ්පාදනය - නිමල් රණසිංහ අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම කතාව සහ තිර නාටකය - පද්මසිරි කොඩිකාර දෙබස් - ආනන්ද පද්මසිරි සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණ සහාය - ධනේෂ් ලංකා පීරිස් කැමරා අධ්‍යක්ෂණය - ඇම්. ඒ. ගෆූර් කැමරා සහාය - ජී. නන්දසේන, ඒ. ඩී. ප්‍රේමදාස, ලලිත් තෝමස්, ප්රෑන්ක්ලීන් රූප්, චමින්ද පතිරණ, ජෝන් මරියදාස් සංස්කරණය - එම්. එස්. අලිමාන් අංග රචනය - බෙනට් ජයතුංග කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස් සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා ගීත පටිගත කිරීම සහ ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද ඉංජිනේරු - අබේසිංහ ශබ්ද සහාය - සරත් සිරිබද්ධන, පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සුනිල් මල්ලිමාආරච්චි රසායනාගාර කටයුතු - එස්. ගමගේ රසායනාගාර සහාය - ශාන්ත අත්තනායක, ඇම්. මුණිදාස, ඩබ්. ජයවර්ධන, ටයිටස් රණවීර අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක සැකසුම - සරසවි චිත්‍රාගාරය, ටී. කේ. චිත්‍රාගාරය කොණ්ඩා සැකසුම - සරත් රණවීර නිෂ්පාදන කළමනාකරණය - සුවිනීතා රණසිංහ, ඊ. ඒ. මැක්ෂිමස්, සරත් කරුණාරත්න සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය - කරුණාරත්න අබේසේකර, තිස්ස ඩයස්, අජන්තා රණසිංහ
ගීත - විල මැද ඕලු නෙළුම් - සුජාතා අත්තනායක, එච්. ආර්. ජෝතිපාල නළු නිළියන් - රවීන්ද්‍ර රන්දෙණිය, වීණා ජයකොඩි, රන්ජන් රාමනායක, ෆ්‍රෙඩී සිල්වා, දිල්හානි අශෝකමාලා, ක්ලීටස් මෙන්ඩිස්, පියදාස විජේකෝන්, පාලිත සිල්වා, ප්‍රසන්න ෆොන්සේකා, පද්මසිරි කොඩිකාර, දෙනවක හාමිනේ, ගෝතමී පතිරාජ, දමයන්ති ෆොන්සේකා, මධුනාමලී ගුණතිලක, යසී අබේරත්න, සමන් ජයලත්, මනෝජ් රූපසිංහ, ශාලිකා සුභසිංහ, විශ්වනාත් රජින්ද්‍ර කොඩිකාර
ධවල පුෂ්පයතිරගත වූ දිනය - 1994 මැයි 20 ඉදිරිපත් කිරීම - ඊ. ඒ. පී චිත්‍රපට නිෂ්පාදනය - සෝමා එදිරිසිංහ කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා කැමරාකරණය - ඇන්ඩෲ ජයමාන්න කැමරා සහාය - ඒ. ඩී. ඇන්ටනි, මර්සලින් පෙරේරා සහාය අධ්‍යක්ෂණය - ධර්මදාස ජයලත් සංස්කරණය - එල්මෝ හැලිඩේ සහාය - ෂෙල්ටන් පෙරේරා අංග රචනය - රංජිත් මතඟවීර ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - උපාලි අරම්පොල, සුනිල් උපාලි, ඩී. එච්. ඒ. ජයමාන්න රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ්, ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් සැකසුම - සරසවි චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය - ෂෙල්ටන් පෙරේරා නිශ්චල ඡායාරූපය - සුරංග රන්ජන් සංගීත අධ්‍යක්ෂණය - ග්‍රේෂන් ආනන්ද ගීත ප්‍රබන්ධය - සිරිල් ඒ. සීලවිමල, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, රංජිත් වීරසිංහ ගීත - ළඳක් ළඳක් දුටිමි ළඳක් - මර්වින් පෙරේරා ප්‍රාර්ථනා දෙහදේ - ග්‍රේෂන් ආනන්ද දිවි මං තලාවේ - ලතා වල්පොල පසුබිම් සංගීතය පටිගත කිරීම - නිෂු ශබ්දාගාරය සංස්කරණ උපකරණ - ටී. කේ. ස්ටුඩියෝ කැමරා උපකරණ - ඊ. ඒ. පී. චිත්‍රපට කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන නළු නිළියන් - රවීන්ද්‍ර රන්දෙණිය, වසන්ති චතුරාණි, ප්‍රියංකර පෙරේරා, මැණිකේ අත්තනායක. ඇන්ජලා සෙනෙවිරත්න, විජය නන්දසිරි, මර්සි එදිරිසිංහ, ඩේෂන් අමරසිංහ, ප්‍රේමදාස ගජමන්ගේ, ප්‍රේමසිරි කල්පගේ, ශ්‍රියානි මහවත්ත, සුරංග රන්ජන්, අනුෂ් හෙට්ටිආරච්චි
අභියෝගයතිරගත වූ දිනය - 1994 මැයි 22 ඉදිරිපත් කිරීම - ශ්‍රී ජයතු චිත්‍රපට නිෂ්පාදනය - මාරියෝ ජයතුංග අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම කතාව, දෙබස් හා තිර රචනය - සංජය ලීලරත්න සහාය අධ්‍යක්ෂණය - ධනේෂ් ලංකා පීරිස් කැමරා අධ්‍යක්ෂණය - නිමල් නාකන්දල කැමරා සහාය - ගනේෂ් කුමාර්, ඊ. එම්. ලක්ෂ්මන් සහාය ශිල්පීන් - පද්මසිරි පීරිස්, ඇම්. ඇරෆන්, ෂෙල්ටන් කොස්තා, කරුණාදාස, ආරියරත්න, කුමාර සංස්කරණය - එම්. එස්. අලිමාන් සහාය - ධනේෂ් ලංකා පීරිස් අංග රචනය - බෙනට් රත්නායක කලා අධ්‍යක්ෂණය - ඇහැලියගොඩ සෝමතිලක සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - උපාලි අරම්පොල, රංජිත් පෙරේරා, සුනිල් උපාලි, එච්. ඩී. පොඩිරත්න, පී. ජයවීර, කේ. වී. නන්ද කුමාර රසායනාගාර පාලක - එස්. ගමගේ රසායනාගාර සහාය - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්ප කුමාර, එච්. ඒ. ඇල්බට් අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක පසුබිම් හඬ කැවීම් - කුසුම් පීරිස්, මහින්ද කේ. ප්‍රේමසිරි, කාන්ති ෆොන්සේකා, කුමුදු සෙනෙවිරත්න ගීත මිශ්‍රණය - නාමල් ප්‍රනාන්දු කොණ්ඩා සැකසුම - පාලිත කුමාර නිෂ්පාදන සහාය - කේ. කේ. චන්ද්‍රසේන කැමරා උපකරණ සැපයුම - එස්. බටුගොඩ, සිනෙක්විප් සර්විස් සැකසුම - සරසවි චිත්‍රාගාරය රසායනාගාර කටයුතු - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, මහාචාර්ය සුනිල් ආරියරත්න, රෝහණ කුමාර, හේමසිරි හල්පිට, අරුණ ගුණරත්න, මහින්ද කේ. ප්‍රේමසිරි ගීත - ආශා ආශා - නුවන් ගුණවර්ධණ, ඇන්ජලින් ගුණතිලක කිරි මුහුදු වෙරළේ - නුවන් ගුණවර්ධන යෞවනයේ මේ මල් වසන්තේ - ඇන්ජලින් ගුණතිලක සහ පිරිස තරු මල් රංචු - නුවන් ගුණවර්ධන, ලතා වල්පොල තාරකාවී රෑ සිනාසී - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක කාසි වාසි අල්ලන දැල් - නුවන් ගුණවර්ධන, ග්‍රේෂන් ආනන්ද, රෝහණ දාබරේ කිරි මුහුදු වෙරළේ - නුවන් ගුණවර්ධන, ලතා වල්පොල සිසිලයි සඳ සිසිලයි - විශාරද නන්දා මාලිනී කුල කුමරිය මා පතිනිය වී - දමයන්ති ජයසූරිය නළු නිළියන් - සංජය ලීලාරත්න, ශෂි විජේන්ද්‍ර, ගීතා කුමාරසිංහ, සමන්ති ලැනරෝල්, රත්නාලංකා අබේවික්‍රම, මර්වින් ජයතුංග, විමල් කුමාර් ද කොස්තා, හර්බට් අමරවික්‍රම, ළමා - හරින්ද්‍ර සංඛ පීරිස්, අචිනි උත්පලා නාකන්දල, ළමා - කුමුදු නිශාන්ත පෙරේරා, ඊ. ඩබ්. ජයතුංග
සුජාතා (නව)තිරගත වූ දිනය - 1994 ජූනි 15 ඉදිරිපත් කිරීම - සිනමා බුද්ධි නිෂ්පාදනය - බුද්ධි කීර්තිසේන කැමරාකරණය, සංස්කරණය සහ අධ්‍යක්ෂණය - දයා විමලවීර කතාව, දෙබස්, තිර නාටකය - ඇන්ටන් අල්විස් සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණ සහාය - ශිරන්ති විමලවීර කැමරා සහාය - ජී. නන්දසේන, ඩබ්ලිව්. මාටින්, නිලන්ත පෙරේරා, අනුර සුජිත් සුභසිංහ, බන්දුල කේ. ඒකනායක, ඊ. එම්. ප්‍රියන්ත අංග රචනය - ඊබට් විජේසිංහ සහාය - ජගත් පෙරේරා කලා අධ්‍යක්ෂණය - තිස්ස වීරවර්ධන සහාය - සුමිත් ප්‍රනාන්දු සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා, ලක්ෂ්මන් සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - පියසාර ශිල්පාධිපති, නවාස් ඩීන් ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන රසායනාගාර පාලක - එස්. ගමගේ ශබ්ද ඉංජිනේරු - අබේසිංහ අල්විස් ශබ්ද පටිගත කිරීම හා සැකසුම - ටී. කේ. චිත්‍රාගාරය ගීත පටිගත කිරීම - ලාල් දිසානායක - ටරිටා ශබ්දාගාරය කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන සහාය - අසංක හෙට්ටිආරච්චි නිෂ්පාදන සහාය - සරත් වීරසිංහ, කුමාරදාස ජයසිංහ නිෂ්පාදන කළමනාකරු - කේ. මහින්ද නාමාවලිය - සිරිල් ප්‍රේමරත්න, ගාමිණී කුරුවිට සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය - සිරිසේන විමලවීර, ආනන්ද සමරකෝන්, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ආචාර්ය අජන්තා රණසිංහ
ගීත - මනරංජන දර්ශනීය ලංකා - ලතා වල්පොල නළු නිළියන් - සනත් ගුණතිලක, සබීතා පෙරේරා, කමල් අද්දරආරච්චි, ඩිලානි අබේවර්ධන, ලීනා ද සිල්වා, අමිත් වල්පොල, බන්දු සමරසිංහ, නවනන්දන විජේසිංහ, කිංස්ලි මාන්නප්පෙරුම, පියදාස විජේකෝන්, ලිලියන් එදිරිසිංහ, මැණිකේ අත්තනායක, ශ්‍රීමති රාගිනි, උදය කුමාරි, පාලිකා සමන්ති, රංජිත් පෙරේරා, ජයලත් ප්‍රනාන්දු, ඊබට් විජේසිංහ, චන්න පෙරේරා, ඇග්නස් සිරිසේන, චිත්‍රා වාකිෂ්ඨ, සෝමවතී වැලිවිට කුමාරිහාමි, ලලිත් මාපලගම, ආනන්ද වීරරත්න, රන්ජන් ජයසේකර, ගුණපාල කරුණාපතිරණ, සර්ධා ජයලත්, මේරි කැලිස්ටා ප්‍රනාන්දු, මාධව ජනකාන්ත, දිල්කි රිෂානි ආශා
අහස් මාළිගාතිරගත වූ දිනය - 1994 ජුනි 16 ඉදිරිපත් කිරීම - සිනරි චිත්‍රපට නිෂ්පාදනය - ප්‍රසන්න කොඩිප්පිලි, කරු කරුණාරත්න අධ්‍යක්ෂණය - සුනිල් ආරියරත්න කතාව, දෙබස් සහ තිර නාටකය - තිස්ස අබේසේකර සහාය අධ්‍යක්ෂණය - දයාරත්න රටගෙදර කැමරා අධ්‍යක්ණය - සුමිත්ත අමරසිංහ ආලෝකකරණ සහාය - සුනිල් ජයවීර, සෝමරත්න ඉඹුලේගම, නායගේ බන්දුසේන, බෙනඩික් ද සිල්වා සංස්කරණය - ඩබ්ලිව්. කේ. ඩී. රූබන් වැලිවත්ත අංග රචනය - එස්. පී. කෝස්තා කලා අධ්‍යක්ෂණය - ධර්මසේන හේමපාල ශබ්ද පරිපාලනය - කේ. බාලසුබ්රමනියම් සැකසුම - රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය - චන්දන අත්තනායක නිශ්චල ඡායාරූප - ආනන්ද අමරසිංහ නාමාවලිය - ගුණසිරි කොළඹගේ සංගීත අධ්‍යක්ෂණය - ඩබ්ලිව්. ඩී. අමරදේව
ගීත - ජීවිතේට ජීවිතේ - ඉන්ද්‍රාණි පෙරේරා - පද - ගරු මර්සලින්
ජයකොඩි පියතුමා නළු නිළියන් - අමරසිරි කලංසූරිය, ශිරාණි නුගේරා, රෙක්ස් කොඩිප්පිලි, ඩේවිඩ් ධර්මකීර්ති, ඩී. ආර්. නානායක්කාර, හර්බට් අමරවික්‍රම, රූබි ද මෙල්, දෙනවක හාමිනේ, කාන්ති ෆොන්සේකා, ටෙඩී විද්‍යාලංකාර, සම්පත් තෙන්නකෝන්, චන්දන අත්තනායක, බැසිල් ද සේරම්, ශ්‍රීනාත් මල්දෙනිය, ශ්‍යාමලී රේණුකා, අමිතා චාරුලතා, ආනන්ද ජයරත්න, ගර්ලි ගුණවර්ධන
|