වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




ජපන් නාට්‍යයේ හඬ කැවීම් රංගන ශිල්පිනී ග්‍රේස් ආරියවිමල්

ජපන් නාට්‍යයේ හඬ කැවීම්

රංගන ශිල්පිනී ග්‍රේස් ආරියවිමල්

මේ දවස්වල මම ඉන්නේ බොහොම විවේකයෙන්. ඒ පසුගිය දවස්වල දිගින් දිගටම ටෙලි නාට්‍ය බොහොමයකට සම්බන්ධ වුණු නිසයි. දිගින් දිගටම රඟපෑ ඒ ටෙලි නාට්‍යය කිහිපය ඉදිරි කාලයේදී විකාශය වේවි. ඒ වගේම වාසිත සමරනායකගේ ටෙලි නාට්‍යයකටත් රඟපෑමෙන් සහයෝගය දක්වන්න මට ආරාධනා ලැබුණා. එහි මුහුරත් උළෙලටත් පසුගිය දිනෙක මා සහභාගි වුණා.

ළඟදීම ජාතික රූපවාහිනියේ ආරම්භ කරන ජපන් ටෙලි නාට්‍යය සඳහා හඬ කැවීම් කටයුතුත් කරනවා. මේ අතර ලැබෙන විවේකය මගේ මහත්තයත් සමඟ බෙදා හදා ගන්නේ බොහොම සතුටෙන්.