වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




පෙමට පෙමට පුදා තුඩට තුඩු දිදී කුරුලු ගී නඟයි ආදරේ...

පෙමට පෙමට පුදා තුඩට තුඩු දිදී කුරුලු ගී නඟයි ආදරේ...

ප්‍රේක්ෂකයන්ගේ හදවත බැඳුණු ජනප්‍රිය නථ – නිළි දෙපළක් වන සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්ත පසුගියදා යුග දිවියට පිවිසුණහ. දෙවැනි ගමන පැවැත් වූයේ ජයික් හිල්ටන් හෝටලයේ දියි. මේ දැක්වෙන්නේ එහි සොඳුරු අවස්ථා කිහිපයකි.

මාතෘත්වයේ ආමන්ත්‍රණය තිලකා රණසිංහ

සතිස්චන්ද්‍ර එදිරිසිංහ හා රොබින් ප්‍රනාන්දුත් මනාල යුවළට සුබ පතන්නට ඇවිත්

දමිතා සමඟ නෙහාරා හා මේනක

මංගල උළෙලට සහභාගි වූ කමල් අද්දරාච්චි යුවළ


‘චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි – මුදු හදවතක තතූ
සාරංග - උමාලි පොල්තෙල් පහන දල්වමින්

ඩොනල්ඩ් ජයන්ත, රවීන්ද්‍ර රන්දෙණිය, ජයනාත් ගුණවර්ධන, උදයකාන්ත වර්ණසූරිය සුහද කතාබහක... ජැක්සන් හා දියණිය මාධවීගේත් සුබ පැතුම්
ජීවන්,ෂෙරින් දෙපළ හා මනාල යුවළ මනාළ යුවළට සුබ පතන්නට පැමිණි නිපුනිකා, කාවිංග, ඩිනක්ෂි, මාධව, චේතනා, දිනේෂ් ඇතුථ පිරිස
මනාල යුවළට සුබපතන්නට පැමිණි සඳුන් විජේසිරි හා
ජී.ආර්. පොරේරා
සබීතා හා සැමියා නව යුවළට සුබ පතමින්
විජය නන්දසිරි, දේවිකා මිහිරානි සමඟ නව යුවළ යමුනා මාලිනී හා නදීක ගුරුගේ, සමන් අතාවුදහෙට්ටි
මනාල යුවළට සුබ පතන්න පැමිණි කොඩිකාර පවුල මල් මංගල්ලෙට අපිත් ආවා අයෝමි, චමල්ෂා, අශිකා, පියුමි, සුජානි, අංජුලා