වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය 149

තිරගත වූ දිනය – 1985 ඔක්තෝම්බර් 11

ඉදිරිපත් කිරීම – එන්. එම්. ආර්. ෆිල්ම්ස්

නිෂ්පාදනය – එන්. එම්. රංජිත් නිව්ටන් නානායක්කාර

අධ්‍යක්ෂණය - සිරිල් වික්‍රමගේ

තිර රචනය – චන්දන කීර්ති බණ්ඩාර, උදයකාන්ත වර්ණසූරිය

සහාය අධ්‍යක්ෂණය - සී. ටී. පෙරේරා

කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න

සංස්කරණය - සෙක්ස්ටස් අපොන්සු

සංස්කරණ සහාය - සී. ටී. පෙරේරා, සුනිල් උපාලි

අංග රචනය – එස්. පී. කොස්තා

කලා අධ්‍යක්ෂණය – උදයකාන්ත වර්ණසූරිය, එල්. ඒ. ජී. ජයතිලක

ශබ්ද පරිපාලන - කේ. බාලසුබ‍්‍රමනියම්

ශබ්ද සහාය – ඒ. අයි. අමරසිංහ, ජී. සුන්දරරාජා, ලෙනාඩ් ප්‍රනාන්දු, බී. සෝමදාස

රසායනාගාර පාලක – වී. සිවදාසන්

රසායනාගාර සහාය – ඇස්. රාජරත්නම්, පීටර් රේමන්ඩ්, එන්. ශ්‍යාමිකුමාර්

සැකසුම – විජය චිත්‍රාගාරය - හැඳල

නිශ්චල ඡායාරූප - රෙජී බුලත්සිංහල (රෝහණ ස්ටුඩියෝ, ආනමඩුව)

ඇඳුම් පැළඳුම් නිර්මාණ - ප්‍රේමා නානායක්කාර

ප්‍රචාරක කටයුතු - දේශක්ති ගිනිගේ ප්‍රචාරකයෝ

නිෂ්පාදන කළමනාකරණය – එන්. එම්. එන්. නානායක්කාර

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය – ධර්මසේන පතිරාජ

ගීත ගායනය – අයිවෝ ඩෙනිස්

ගීත - මා පොඩි බිළිදෙකි අත පසු කළ මැන මම ඔබ නොවුණෙමි (මම ඔබ සිඹිමි)

රංගන දායකත්වය - රවීන්ද්‍ර රන්දෙණිය, ස්වර්ණා මල්ලවආරච්චි, මොරින් ඔහාරා, විමල් කුමාර් ද කොස්තා, නීල් අලස්, සෝමසිරි දෙහිපිටිය, බන්දු මුණසිංහ, විමල් හලංගොඩ, ස්වර්ණා ඩිලේ, ලයනල් වික්‍රමගේ, උපාලි අධිකාරි, ප්‍රැන්සිස් වන්නිආරච්චි, නිරෝශා නිල්මිණි නානායක්කාර, දිලුකා ලක්මිනි නානායක්කාර, රංජනී වන්නිආරච්චි, ඩී. ආර්. නානායක්කාර

 විශේෂිතා - 1986 දෙසැම්බර් 05 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී දක්ෂතම ගීත රචකයාට හිමි සම්මනය ධර්මසේන පතිරාජට හිමි විය.


තිරගත වූ දිනය – 1985 නොවැම්බර් 22

ඉදිරිපත් කිරීම – එම්. ආර්. චිත්‍රපට

නිෂ්පාදනය – වසන්ත බස්නායක

සම නිෂ්පාදනය – අරුණ සිරිවර්ධන, රොබින් ප්‍රනාන්දු

අධ්‍යක්ෂණය - රොබින් ප්‍රනාන්දු

කතාව, දෙබස් සහ තිර රචනය – දයා රාජපක්ෂ (‘චාල්ස් ඒන්ජල්ස්’ රූපවාහිනී වෘතාන්තය අනුකරණයකි)

කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ

සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්

සහාය අධ්‍යක්ෂණය - අයි. එන්. හේවාවසම්

අංග රචනය – ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය - හේමචන්ද්‍ර පෙරේරා

සටන් අධ්‍යක්ෂණය – රොබින් ප්‍රනාන්දු, සංගරත්න ප්‍රනාන්දු

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩබ්. ජී. පොඩි මහත්තයා, ඩී. එච්. ඒ. ජයමාන්න, පාලිත වානගුරු

රසායනාගාර කටයුතු - ප්‍රසාද්

වර්ණ රසායනාගාරය – ඉන්දියාව

සැකසුම - සරසවි චිත්‍රාගාරය – කැලණිය

නිශ්චල ඡායාරූප – ගිහාන් සෙනෙවිරත්න, පී. යූ. ඩී. පෙරේරා

සංගීත අධ්‍යක්ෂණය - ජෝයි ලුවිස්

ශබ්ද ඉංජිනේරු - ජේම්ස් අෂාර්

පටිගත කිරීම – ජාල් ශබ්දාගාරය - ලන්ඩන්

රංගනය - රෝසි සේනානායක, විශාඛා සිරිවර්ධන, අකුස්ලා රේමන්ඩ්, රොබින් ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, ජීවන් කුමාරතුංග, විල්සන් කරුණාරත්න, රෙක්ස් කොඩිප්පිලි, මර්වින් ජයතුංග, ලකී ඩයස්, ඊබට් විජේසිංහ, සොමී රත්නායක, නවනන්දන විජේසිංහ, වික්ටර් ප්‍රනාන්දු, ජී. ගුණවර්ධන, විජයතුංග ජයවර්ධන ආරම්භක සිනමා ශාලා - රොක්සි - වැල්ලවත්ත, මානෙල් - දෙමටගොඩ, තුසිත - පේරාදෙනිය, නිව් ඔලිම්පියා - මරදාන, ඩොන් ප්ලාසා - කළුතර, ක්වින්ලන් – ගාල්ල, ගැමුණු පැලස් - වත්තල, කිංග්ස් - මීගමුව, නිව් ඉම්පීරියල් - රත්නපුරය