වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




පසුගිය දවස්වල අසනීපෙන්

පසුගිය දවස්වල අසනීපෙන්

රංගන ශිල්පී, මාධ්‍යවේදී අරවින්ද ඉරුගල් බණ්ඩාර

මේ දවස්වල නම් මට රංගන කටයුතු යෙදිලා නැහැ. ඉදිරියේ දී මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට කිහිපයක්ම තිරගත වෙන්න තියෙනවා. පසුගිය කාලයේ මම ටිකක් අසනීප වුණා. ඒ නිසා මේ දවස් මම ගොඩක් විවේකීව ගත කරන්නේ. ඒ වගේම ඉදිරි සතියේ මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. එදාට පවුලේ හැමෝම එක්ක ආගමික කටයුතුවල නිරතවෙන්නයි බලාපොරොත්තු වෙන්නේ.