වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




වහලක් නැති ඈයෝ

වහලක් නැති ඈයෝ

සුපිරි වුණත් හිසට සෙවණක් නැති පිරිස අතරට අමීර් ඛාන්, රිතික් රොෂාන්, සනී ලියෝන් වැන්නෝ සිටින බව කෙසේ නම් විශ්වාස කරන්නද? සෙලීනා වෙසෙන්නේ නිළි සෙලීනා ජෙට්ලිගේ තට්ටු නිවාසයේ කොටසකයි. හෝටල් කාමර නිවෙස ලෙස භාවිතකර විඩාපත් වූ පසු සනී සහ සැමියා ඩැනියල් වෙබර් මෙසේ් පදිංචිවීමට තීරණයකර තිබේ.

රිතික්ගේ වාසය සහෝදර නළු අක්ෂේ කුමාර්ගේ ජූහු හි තට්ටු නිවාසයකය. අක්ෂේ තට්ටු නිවාස රැසක හිමිකරුවකි. අමීර් ඛාන්, බච්චන් පරපුරේ නිවෙසක දිවි ගෙවයි. මෙසේ කරන්නේ අනුන්ගේ කැදැල්ලේ කූඩු සෑදීම වඩා සුන්දර නිසා ද? නැත්නම් බදු උකුස්සන්ගෙන් ගැළවීමටටද කිසිවෙක් නොදනිති.