වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අද 16 වැනිදා චැනල් 16 ඇරැඹේ

අද 16 වැනිදා චැනල් 16 ඇරැඹේ

නිරෝෂන් ඉලේපෙරුම සහ රොෂාන් කුරුප්පු එකමුතුවෙන් චැනල් 16 නමින් රූපවාහිනි නාලිකාවක් අද ආරම්භ කිරීමට නියමිතය. පියෝ ටී වී හරහා විකාශය වෙන එය එහි දහසය වන නාලිකාව වේ.

මෙරට වාසීන්ගේ ජීවන රටාව වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව නිර්මාණය කෙරෙන වැඩ සටහන් සඳහා චැනල් 16 හි වැඩි ඉඩක් වෙන්වනු ඇත.