වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




එක වහළක් යටට

එක වහළක් යටට

මේනක, නෙහාරා කියන්නේ පුංචි තිරයේ කාගේත් ආදරය දිනා ගත් රංගන තරු යුවළක්. ඒ වගේම පසුගිය කාලයේ මේ දෙදෙනා ගැන විවිධ කටකතා පැතිරුණත් මේනකවත් නෙහාරාවත් ඒ ගැන හරියටම ප්‍රකාශයක් කළේ නැහැ. දෙදෙනාම සුපුරුදු පරිදි රංගන කටයුතුවල නිරත වුණා.

ඒ විදියට පසුගිය වසර ගෙවිලා ගියත් නව වසර මේ දෙදෙනාටම ගොඩක් සුබයි කියලා ආරංචියි. ළඟදීම දවසක මේනකයි, නෙහාරයි එක වහළක් යට අලුත් ජීවිතයක් ආරම්භ කරන්න සූදානම් වෙලා.