වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ශකිරාගෙන් රිහානා ගැන

ශකිරාගෙන් රිහානා ගැන

සරාගී සුරූපිනියක, තවත් සරාගී සුරූපිනියක් ප්‍රසිද්ධියේ අගය කරන්නේ කලාතුරකිනි. එහෙත් කලාතුරකින් හෝ එවැනි සිදුවීම් ගැන ද වාර්තා වෙයි. පොප් ගායිකා ශකිරා එසේ නොබියව තවත් සුපිරි ගායිකාවක අගය කරන්නට ඉදිරිපත් වී සිටින්නීය. ඇය පවසන්නේ ‘රිහානා’ මිහිතලයේ ජීවත්වන සරාගීම තාරකාව කියායි.

රිහානා, ශකිරාට මෑතකදී නර්තන අංග කීපයක්ම උගන්වා තිබේ.