වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




සබීතා අලුත් තැනක

සබීතා අලුත් තැනක

සබීතා පෙරේරාගේ නව ලිපිනය ගැනයි මේ තොරතුරක් දෙන්න හදන්නේ. බොහෝ දෙනකු දන්නේ නැහැ ඇය තම පදිංචිය වෙනස් කළාය කියලා. ඒ හේතුවෙන් ලියුම් කියුම් පවා එන්නේ පරණ ලිපිනයටමලු. මෙන්න සබීතාගේ නව ලිපිනය. අංක 66/ඒ, වෝඩ් පෙදෙස, කොළඹ 06.