|
|
හතර දෙනෙක් ගැන හතර වරම් කතාවක් ඉලන්දාරියෝඑරංග සේනාරත්න නිර්මාණය
සදේශ් ජංගම දුරකතන අලුත්වැඩියා කරන්නෙකි. ඇසළ කැලිප්සෝ කණ්ඩායමක ගායකයෙකි. රයන් ගයිඩ් කෙනෙකි. වෘත්තීන් හතරක නියැළුණත් හතර දෙනාගේ ඉලක්කය එකකි. ඒ කෙදිනක හෝ මුදල් උපයා ජීවිතය ජය ගැනීමයි. රයන්ට විදේශ රටක ජීවත් වූ සිංහල තරුණයකු හමු වෙයි. ඔහුව විදෙස් යුවළක් හදා වඩාගෙන ඇති අතර ඔහු මෙරටට පැමිණ ඇත්තේ ඔහුගේ සැබෑ මවුපියන් සොයා ගැනීමටය. රයන් මොහොතක් කල්පනා කරයි. මෙම තරුණයා ගැන තම මිතුරු පිරිසට රයන් පවසයි. ඔවුන් එකතු වී එකී තරුණයා රවටා මුදල් උපයන්නට උපායක් කල්පනා කරයි. එතැන් පටන් ඔවුන් ගේම්කාරයෝ බවට පත් වෙති. එරංග සේනරත්ගේ අධ්‍යක්ෂණයෙන් යුතු ඉලන්දාරියෝ ටෙලි සිතුවම දිග හැරෙන්නේ එලෙසිනි.
ඉලන්දාරියෝ රංගනයෙන් හැඩ කරන්නෝ,
විධායක නිෂ්පාදනය - ශෙහාරා ජයවීර කැමරා අධ්‍යක්ෂණය - නිශාන් ප්‍රනාන්දු කලා අධ්‍යක්ෂණය - ප්‍රසාද් වීරප්පෙරුම අංග රචනය - අජිත් දිසානායක සහාය අධ්‍යක්ෂණය - ගයාන් මහගලගේ ගී පද රචනය - ඩිනලි රොෂාන්ති සේනාරත්න පසුබිම් සංගීතය - ලස්සන ජයසේකර සංස්කරණය - අනූෂ සංජීව ජයවර්ධන නිෂ්පාදන කළමනාකරණය - ජෝෂෆ් ජෙරම් රූපවාහිනි රචනය - සුනන්ද සිල්වා |



උදේශ්,
සදේශ්,
ඇසළ,
රයන්,
මේ සිවු දෙනාගේ කතාවයි. ඔවුන් වෙසෙන්නේ කොළඹ බෝඩිමකය. හතර දෙනාගේ ගම් පළාත් හතරකි.
වෘත්තීන් හතරකි. සිවුදෙනා එක් වන්නේ කොළඹ බෝඩිමේය. උදේශ් ත්‍රීරෝද රථ රියදුරෙකි.









ජනක කුඹුකගේ, වසන්ති චතුරාණි, හර්ෂණ බෙත්මගේ, රජිත හිරාන් චාමිකර, ධනංජි තාරකා,
සංගීත් ප්‍රභූ, ශෂිරංග වික්‍රමසේකර, ජයනාත් බණ්ඩාර,ලාල් කුලරත්න, අයෝධ්‍යා දක්ෂිකා,
කුසුම් පෙරේරා, උපතිස්ස බාලසූරිය, ප්‍රින්සි ප්‍රනාන්දු, මියුරි සමරසිංහ, ආශා
පෙරේරා, නිලුක්ෂි පවන්යා