ගෞරව නාමයක්
ගෞරව නාමයක්

වෙස්ගත් බොස්වද රැගෙන රට වටා දුවන සිසිල් ගුණසේකරට ආචාර්ය පට්ටමක් ලැබිලා. සිනමාව
සහ කලාව වෙනුවෙන් දශක ගණනාවක් කළ මෙහෙවර උදෙසා පේරු විශ්ව විද්‍යාලයෙන් තමයි ඔහුට
මේ ගෞරව නාමය හිමිවෙලා තියෙන්නේ. නාට්‍ය හා සිනමා කළමනාකරණය පිළිබඳ ආචාර්ය පදවියයි
සිසිල්්ට මෙලෙස ලැබී තිබෙන්නේ. මේ වන විට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටියත් ඔහු
නිරන්තරයෙන් ලංකාවට පැමිණෙන්නේ කලා කටයුතු උදෙසායි. ඉදිරියේ දී ඔහු අධ්‍යක්ෂණය කළ
චිත්‍රපටයක් ද තිරගතවීමට නියමිතයි.

|