ගුරු සිත නොරිදවා
ගුරු සිත නොරිදවා

පසුගියදා නිමාව දුටු සිග්නිස් සම්මාන උලෙළේදී සිනමාවේ හොඳම නළුවා සහ ටෙලි නිර්මාණවල
හොඳම නළුවා වූයේ ගුරා සහ ගෝලයා ය. එය අතිශය විරළ සිදුවීමකි. මහේන්ද්‍ර පෙරේරා ගුරා
ය. ගෝලයා දසුන් පතිරණ ය. මහේන්ද්‍ර තමා වැනිම ගෝලයෙක් හැදුවා නම් ඒ දසුන්ම පමණි. මේ
ඔවුන් දෙදෙනා සම්මානයන් රැගෙන ඡායාරූපයකට පෙනී සිටි අන්දමයි.
|