|
මෙවර සිග්නිස් සම්මානයට පාත්‍ර වූවන්...
සිග්නිස් උත්තමාචාර උලෙළ 2017 පසුගියදා නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත් විය. පසුගිය වසරේ තිරගත වූ සිනමාපට සහ විකාශය වූ ටෙලි සිතුවම් හි විශිෂ්ට නිර්මාණශීලීන් එහිදී අගයනු ලැබිණ.
ටෙලි සම්මානහොඳම නළුවා - මහේන්ද්‍ර පෙරේරා - ගොළු තාත්තා හොඳම නිළිය - උමාලි තිලකරත්න - බොහීමියානුවා හොඳම සහය නළුවා - සරත් කොතලාවල - පියස හොඳම සහය නිළිය - ගයනි ගිසන්තිකා - මද්දහන හොඳම තිර රචනය - නාමල් ජයසිංහ - බොහීමියානුවා හොඳම සංස්කරණය - ඔගස්ටින් මනතුංග, සමීර වන්නිආරච්චි - පියස හොඳම කැමරාකරණය - ප්‍රභාත් රෝෂන් - ගොළු තාත්තා හොඳම කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම - ගොළු තාත්තා හොඳම ගීපද රචනය - පූර්ණ ජයශ්‍රී - ඉර අවර හොඳම සංගීත අධ්‍යක්ෂණය - භාගේශ්‍රී ෆොන්සේකා - බොහීමියානුවා
කුසලතා ඇගයීම් දිනුලි ජයෝදා සිසිකරණ පරණවිතාන සහ සමිත් අලහකෝන් ශලනි තාරකා නිරෝශන් විජේසිංහ ප්‍රදීප් ධර්මදාස
සිනමා සම්මාන හොඳම නළුවා - දසුන් පතිරණ - මෝටර් බයිසිකල් හොඳම නිළිය - ස්වර්ණා මල්ලවාරච්චි - ඇගේ ඇස අග හොඳම සහාය නළුවා - ජෙහාන් අප්පුහාමි - සයපෙති කුසුම හොඳම සහාය නිළිය - රිතිකා කොඩිතුවක්කු - ඇගේ ඇස අග හොඳම තිර රචනය - අශෝක හඳගම - ඇගේ ඇස අග හොඳම සංස්කරණය - තිස්ස සුරේන්ද්‍ර - මෝටර් බයිසිකල් හොඳම කැමරාකරණය - චන්න දේශප්‍රිය - ඇගේ ඇස අග හොඳම කලා අධ්‍යක්ෂණය - බිමල් දුෂ්මන්ත - පත්තිනි හොඳම ගී පද රචනය - ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර - පත්තිනි හොඳම ගායනය - පුරුෂ - චිත්‍රාල් සෝමපාල - ඇගේ ඇස අග හොඳම ගායනය - වනිතා - උරේෂා රවිහාරි - (සරිගම) හොඳම සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ - සරිගම හොඳම අංග රචනය - සමීර මධු කිඳෙල්පිටිය - පත්තිනි හොඳම ශබ්ද වින්‍යාසය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි - සරිගම හොඳම වර්ණ වින්‍යාසය - ආනන්ද බණ්ඩාර - සරිගම
කුසලතා සම්මාන ප්‍රසදිනි අතුකෝරල යශෝධා රසඳුන උදාර සමරවීර ශේෂද්‍රි ප්‍රියසාද් හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානය - උසාවිය නිහඬයි අධ්‍යක්ෂණය වෙනුවෙන් ප්‍රසන්න විතානගේ රංගනය වෙනුවෙන් විශේෂ ජූරියේ සම්මානය - පූජා උමාශංකර්
සිග්නිස් උලෙළේ ගෞරවාචාර්ය සම්මාන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ආචාර්ය ධර්මසේන පතිරාජ අයිරාංගනී සේරසිංහ මාලිනී ෆොන්සේකා සෑම් පෙරේරා
සිග්නිස් යාවජීව සම්මානය විශාරද එඩ්වඩ් ජයකොඩි දේවිකා මිහිරාණි
|