වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




සුමති සම්මාන මෙවර කාටද?

සුමති සම්මාන මෙවර කාටද?

සම්මාන රාත්‍රිය 20 වැනිදා

2017 වසරේ පැවැත්වෙන 22 වැනි සුමති සම්මාන උලෙළ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා ජයික් හිල්ටන් හෝටලයේදී නියෝජ්‍ය කථානායක, සභාපති තිලංග සුමතිපාල සහ ජගත් සුමතිපාල ඇතුළු කලාකරුවන්, ආරාධිත අමුත්තන්, මාධ්‍යවේදීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මේ මස 20 වැනිදා පසුවරු 6.30ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිත 2017 සුමති සම්මාන උලෙළේදී එහි නිර්දේශිත නාම පිළිබඳ හෙළිදරව් විණ. ඒ මෙසේයි.

හොඳම ටෙලි නාට්‍යය (ප්‍රාසංගික)

මද්දහන - ස්වාධීන රූපවාහිනිය

වන්වේ - ස්වාධීන රූපවාහිනිය

තාරා - ස්වර්ණවාහිනිය

හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය

ධර්මාධිකරණයට කැඳවීමි - දයාරත්න රටගෙදර - ජාතික රූපවාහිනිය

සැඳෑ සමය - සන්තුස ලියනගේ - ජාතික රූපවාහිනිය

පසුතැවිල්ල - ආනන්ද අබේනායක - ජාතික රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ

සුමිත් රත්නායක - මද්දහන - ස්වාධීන රූපවාහිනිය

ලිලත් රත්නායක - වන් වේ - ස්වාධීන රූපවාහිනිය

ආනන්ද අබේනායක - තාරා - ස්වර්ණවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය නළුවා

මහේන්ද්‍ර පෙරේරා (හේරත් බණ්ඩා) - ගොළු තාත්තා - ස්වර්ණවාහිනිය

පුබුදු චතුරංග (දොස්තර තේජන සෙනෙවිරත්න) වන්වේ - ස්වාධීන රූපවාහිනිය

සුමිත් රත්නායක (සෝමසිරි) මද්දහන - ස්වාධීන රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය නිළිය

ශලනි තාරකා (නන්දිතා) තාරා - ස්වර්ණවාහිනිය

මාදනී මල්වත්තගේ (ඉන්ද්‍රානි)නැට්ටුක්කාරයෝ - ජාතික රූපවාහිනිය

උමාලි තිලකරත්න (නූරි) බොහිමියානුවා - ස්වර්ණවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය සහය නළුවා

ලක්ෂ්මන් මෙන්ඩිස් (ජයසුන්දර) මද්දහන - ස්වාධීන රූපවාහිනිය

සංජීව උපේන්ද්‍ර (මුගේන්ද්‍රන්) වන්වේ - ස්වාධීන රූපවාහිනිය

සරත් කොතලාවල (විදුහල්පති) ගොළු තාත්තා - ස්වර්ණවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය සහය නිළිය

කෞශල්‍යා ප්‍රනාන්දු (නන්දිතාගේ මව) තාරා - ස්වර්ණවාහිනිය

ගයනි ගිසන්තිකා (නාලනී) මද්දහන - ස්වාධීන රූපවාහිනිය

ජයනි සේනානායක (කවි අම්මා) මීදුම් අම්මා - ස්වර්ණවාහිනිය

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා

අමිල සඳරුවන් (බුවා) බොහිමියානුවා - ස්වර්ණවාහිනිය

සචිත් අනුත්තර (කල්ප) බොහිමියානුවා - ස්වර්ණවාහිනිය

උදිත අබේරත්න (ගණකාධිකාරී) නැට්ටුක්කාරයෝ - ජාතික රූපවාහිනිය

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය

නුවනි වලිමුණි (බිසෝ මැණිකේ) භව චක්‍ර - ස්වාධීන රූපවාහිනිය

ගයත්‍රි රාජපක්ෂ (සුභාෂිණී) මාද ඔබම විය - ස්වාධීන රූපවාහිනිය

වත්සලා රණසිංහ (චාමි) විභාගය ෆේල් - ස්වර්ණවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂ

තිසර තුල්වන් - මද්දහන - ස්වාධීන රූපවාහිනිය

සචිත වීරපෙරුම - වන්වේ - ස්වාධීන රූපවාහිනිය

ප්‍රභාත් රෝෂණ - ගොළු තාත්තා - ස්වර්ණවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය

ලක්රුවන් ද සේරම් - සික්කා ටීම් - ජාතික රූපවාහිනිය

අසුන් මල්වත්ත - බොහිමියානුවා - ස්වර්ණවාහිනිය

ජගත් වීරතුංග - මද්දහන - ස්වාධීන රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂ

මංජුල අයගම - ගොළු තාත්තා - ස්වර්ණවාහිනිය

හේමසිරි ප්‍රනාන්දු - චක්‍ර - ස්වාධීන රූපවාහිනිය

බන්දුල වීරසේකර - මීදුම් අම්මා - ස්වර්ණවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂ

භාගේ ශ්‍රී ෆොන්සේකා - තාරා - ස්වර්ණවාහිනිය

දර්ශන රුවන් දිසානායක - මද්දහන - ස්වාධීන රූපවාහිනිය

ගයාන් ගණකධාර - මීදුම් අම්මා - ස්වර්ණවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය තිරරචනය

නාමල් ජයසිංහ - තාරා - ස්වර්ණවාහිනිය

රසික සුරවීර ආරච්චි - සිල්ලර කාසි - ජාතික රූපවාහිනිය

සුමිත් රත්නායක - මද්දහන - ස්වාධීන රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය ගීතරචනය

සුනිල් ආර් ගමගේ - මාද ඔබම විය (වැල්ලට ඉර එන්න කලින්) – ස්වාධීන රූපවාහිනිය

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - මීදුම් අම්මා (පින්සාර තොටමුනට බැස) – ස්වර්ණවාහිනිය

සුමිත් රත්නායක (මද්දහනක අස්වැද්දුම වස් වැදුනා) – ස්වාධීන රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය ගායනය

කෝලිත භානු දිසානායක - ඉඟිල යයි ගිය සැණින් - වන්වේ - ස්වාධීන රූපවාහිනිය

අමරසිරි පීරිස් - බිඳීගිය මලානික හඬ - ගොළු තාත්තා - ස්වර්ණවාහිනිය

දීපිකා ප්‍රියදර්ශනී පීරිස් - වැල්ලට ඉර එන්න කලින් - මාද ඔබම විය - ස්වාධීන රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය අංගරචනය

නාරද ධනන්ජි තොටගමුව/ විදුර ශානක අබේධීර - චක්‍ර - ස්වාධීන රූපවාහිනිය

ප්‍රියන්ත සිරිකුමාර - ගොළු තාත්තා - ස්වර්ණවාහිනිය

වසන්ත විට්ටච්චි - වන්වේ - ස්වාධීන රූපවාහිනිය

හොඳම රූපවාහිනි කාලීන වැඩසටහන

ජන අසුන - සමින් බස්නායක - සිරස

අලි මිනිස් සංහිඳීයාව - ආර්. ඒ. දුෂාන්ත දරුශන - ස්වාධීන රූපවාහිනිය

රෙඩ් රිබන් - ප්‍රදීප් විජේකෝන් - ශ්‍රද්ධා රූපවාහිනිය

හොඳම රූපවාහිනි සඟරාමය වැඩසටහන

සිනෙ මාත්‍රා - සිතාරා කළුආරච්චි - ස්වාධීන රූපවාහිනිය

ආර්ට් - ඕ.ඒ.ඕෂධ මහේෂ් ප්‍රියංකර - ස්වාධීන රූපවාහිනිය

අරුම පුදුම රෝද හතර - චන්දන සෙනෙවිරත්න / නාමල් සිදත් සූරියබණ්ඩාර - ජාතික රූපවාහිනිය

හොඳම රූපවාහිනි සංගීත වැඩසටහන

සිහිනයකි රෑ - මහේෂ් නිශ්ශංක - ජාතික රූපවාහිනිය

යොවුන් වසන්තය - රංග ප්‍රේමරත්න / සුනේත්‍රා කුමාරි - ජාතික රූපවාහිනිය

ඩෙල් ස්ටුඩියෝ - චින්තක ගම්ලත් - දෙරණ රූපවාහිනිය

හොඳම රූපවාහිනි වාර්තා වැඩසටහන

ජීව - සොබා - පූජිත දිසානායක - ජාතික රූපවාහිනිය

පුෂ්කරණි -අරම දියවර - රන්ජීවනි බැද්දේවිතාන

සොබා දහර - කිඹුල්ලු - අනුරාධ දේවප්‍රිය - ජාතික රූපවාහිනිය

හොඳම රූපවාහිනි ළමා වැඩසටහන

ගමරාළ දිව්‍ය ලෝකේ යයි - අතුල රන්සිරි ලාල් - ජාතික රූපවාහිනිය

ටිකිරි සිනා මල් - නුවනප්‍රිය - රංගිරි ශ්‍රී ලංකා

චූටි ටීවී - සංඛ රණතුංග - සිරස රූපවාහිනිය

හොඳම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන

ළමා විද්‍යාගාරය - තුෂාරි ගමගේ - ස්වාධීන රූපවාහිනිය

ජාතික පාසල (පාහියංගල) - නිලූෆා හොහොට්ටි - ජාතික රූපවාහිනිය

නැණ මිහිර - දේවිකා තරංගනි කුමාරසිංහ - ජාතික රූපවාහිනිය

හොඳම රූපවාහිනි ක්‍රීඩා වැඩසටහන

ජවයට අගයක් - ඒ. ඩබ්ලිව්. වරුණ ලක්මාල් - ස්වාධීන රූපවාහිනිය

ස්පෝට්ස් හිට් - මංජුලා බස්නායක - ස්වර්ණවාහිනිය

රන් පෙළහර - එස්. ඒ. කුමාරි මානෙල් - ජාතික රූපවාහිනිය

හොඳම රූපවාහිනි කාන්තා වැඩසටහන

ඇය නැති ලොවක් - පුළිඳු මිස්සක එදිරිසිංහ - සිරස රූපවාහිනිය

සමාජ මෙහෙවර - ජයමිණි ඉලේපෙරුම - ජාතික රූපවාහිනිය