COINS චිත්‍රපට උලෙළේ සම්මාන දිනුවෝ
COINS චිත්‍රපට උලෙළේ
සම්මාන දිනුවෝ

කොළඹ අන්තර්ජාතික ශිෂ්‍ය චිත්‍රපට උළෙල හෙවත් COINS
චිත්‍රපට උලෙළ සැප්තැම්බර් මස 7, 8, 9 යන තෙදින කොළඹ 07, ශී‍්‍ර ලංකා පදනම්
ආයතනයේදී පැවැත්විණි. දේශීය විදේශීය වෘත්තාන්ත, වෘත්තාන්ත නොවන හා සජීවකරණ චිත්‍රපට
50ට අධික ප්‍රමාණයක් මෙවර උලෙළේදී තිරගත කෙරුණු අතර එම අංශ ත්‍රිත්වය වෙනුවෙන්
සම්මාන පිරිනැමිමද සිදු කෙරුණි. එහිදී COINS රන්
සම්මානය පිරි නැමුණේ ප්‍රංශය නියෝජනය කරමින් ඉදිරිපත් කළ
Overrun චිත්‍රපටය වෙතයි.
වෘත්තාන්ත චිත්‍රපට අංශය
හොඳම අධ්‍යක්ෂණය -
ක්ලෙමන්ස් රෝත් -
The Fantastic Love Of Bee Boy And Flower (ජර්මනිය)
හොඳම සංස්කරණය -
නදුන් තාරක පද්මසිරි -
1.75 (ශ්‍රී ලංකාව)
හොඳම කැමරාකරණය -
යෝෂිත දිල්පසඳ පෙරේරා - Dispersion Of
White Light
(ශ්‍රී ලංකාව)
හොඳම ශබ්ද පරිපාලනය - ගිහාන් මධුසංඛ පෙරේරා -
Dispersion Of White Light
(ශ්‍රී ලංකාව)
වෘත්තාන්ත නොවන චිත්‍රපට අංශය
හොඳම අධ්‍යක්ෂණය -
හනා ෆ්‍රේෂර්, සොෆියා මෙලිනික් සහ නීනා ප්‍රෙන්ජ් -
The World We Live In (ජර්මනිය)
හොඳම සංස්කරණය
ෆ්‍රෑන්ක් කාර්ස්ටන් වෝල්ටර් (The World We Live In)
(ජර්මනිය)
හොඳම කැමරාකරණය
සඳරුවන් අබේසිංහ -
අවසන් සැරසුම - (ශ්‍රී ලංකාව)
හොඳම ශබ්ද පරිපාලනය
දීපක් ජේන් -
Nirvana (ඉන්දියාව)
සජීවකරණ චිත්‍රපට අංශය
Best Cg Acting
Gp-To (ප්‍රංශය)
Best Animation Look Development - Overrun
(ප්‍රංශය)
Best CG Film - Overrun (ප්‍රංශය)
ප්‍රේක්ෂකාගාරයෙන් පිදෙන සම්මානය
ධනංජය බණ්ඩාර -
Song of the Innocent
(ශ්‍රී ලංකාව)
කුළුඳුල් නිර්මාණය වෙනුවෙන් COINS
ග්‍රාන්ට් සම්මානය -
චරිත් ද සිල්වා
ගෞරව සම්මානය -
ජූඩ් රත්නම්
COINS උපහාර සම්මාන -
ඈෂ්ලි රත්නවිභූෂණ
එම්. ඩී. මහින්දපාල

යතේජා
|