චිත්‍රපට නොදුවන හෝල් එකක්
චිත්‍රපට නොදුවන හෝල් එකක්

චිත්‍රපට නිෂ්පාදකවරයකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ද වන නිශාන්ත ප්‍රදීප් සිනමා ශාලා
හිමිකරුවෙක්. ඔහු ප්‍රදර්ශකයන්ගේ මණ්ඩලයේ ලේකම්. ගල්කිස්සේ සිටි සිනමා මෙන්ම මතුගම
ජානකී සිනමාහල් අයිති ඔහුට. කවුරු හරි ඔහුගෙන් ඇහැව්වොත් එම ශාලාවන්හි මේ දිනවල
දුවන චිත්‍රපටය මොනවද කියලා නිශාන්තට තද වෙනවලු.
'මගේ හෝල් එකේ චිත්‍රපට දුවන්නේ නැහැ. පෙන්වනවා විතරයි.' ඇත්තනේ, චිත්‍රපට දුවන්නේ
කොහොමද? පෙන්වනවා මිසක්.
නිශාන්ත කේන්තියෙන් එහෙම උත්තර බඳිනවලු.
|