අලුත් වැඩක
අලුත් වැඩක
![](sara-06-29-pathmakumara.jpg)
ජනප්‍රිය ගී රැසක් රචනා කළ ඡායාරූ ශිල්පියකු ඉන්නවා නම් ඒ පද්මකුමාර මෙත්තසේන
පමණයි. ඔහු මේ වන විට මාධ්‍යවේදියකු වශයෙන් ද කටයුතු කරනවා. ඊටත් වඩා ඔහු වෙනත්
වැඩක් හේතුවෙන් මේ දිනවල කාර්යබහුල වෙලා. මෙත්තසේන තමන් ලබාගත්ත ඡායාරූප ශිල්පය
පිළිබඳ දැනුම තවත් පිරිසකට බෙදා දෙන්න පටන් අරන්. මේ පිළිබඳ උනන්දු වන අය වෙතොත්
ඔහුව සම්බන්ධ කර ගැනීමට පුළුවන්.![](Magadegata-rasakatha-tag.jpg)
|