වර්ෂ 2016 ක්වූ  ජූනි 29 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල චිත්‍රපට නාමාවලිය

සිංහල චිත්‍රපට නාමාවලිය

බන්ධනය

තිරගත වූ දිනය - 2017 අප්‍රියෙල් 07 ඉදිරිපත් කිරීම - බහුරූ ෆිල්ම්ස් කතා සංකල්පය - ඉන්දික රත්නායක තිර රචනය, දෙබස්, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය සහය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත, ප්‍රියන්ත පතිරගේ කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද කැමරා සහය - බුද්ධික සේරසිංහ, ෆ්රෑන්ක්ලීන් රූෆ් සංස්කරණය හා ශබ්ද සංකලනය - ප්‍රවීන් ජයරත්න ප්‍රධාන ආලෝකකරණ ශිල්පී - චමින්ද පතිරත්න ආලෝකකරණය - ජනක නන්දකුමාර, ප්‍රදීප් නිශාන්ත, එන්. එම්. රවිරාජ්, දීප්ති අරුණ, ලලිත් වසන්ත අංග රචනය - ජයන්තා රණවක සහය - පසන් මල්ශාන්, චතුර මධුරංග කලා අධ්‍යක්ෂණය - අරුණ ඩයස් සහාය - නිශාන්ත කුමාර, සමන් වන්නිනායක ශබ්ද පරිපාලනය - සශින් ගිම්හාන් ඇඳුම් නිර්මාණය - ශාන්ති වර්ණකුලසූරිය සහය - ප්‍රියන්ත දසනායක ඩී. අයි. වර්ණ සංයෝජනය - ප්‍රවීන් ජයරත්න නිෂ්පාදන සහය - නඳුන් රත්නායක, ලතා කුලරත්න, කුමාර වඳුරැස්ස නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න සහය - හේමන්ත බන්ධනගේ ශබ්ද පටිගත කිරීම - ඩොරින් රත්නායක නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත සංගීත අධ්‍යක්ෂණය - නඳුන් රත්නායක විශේෂ දෘෂ්ටි ප්‍රයෝග - ප්‍රවීන් ජයරත්න - ඩිල් ෆිල්ම්ස් දෘෂ්ටි ප්‍රයෝග සහය - ලක්මාල් සමන් අමතර දෙබස් කැවීම - නන්දලාල් මාලගොඩ, කීර්ති කේ. රත්නායක වීඩියෝකරණය - ප්‍රදීප් පුෂ්පකුමාර ජයලත් බන්ධනය අකුරු නිර්මාණය - සිසිර විජේතුංග සංගීතය පටිගත කිරීම - හේමාල් ගීතදේව - ගීත් ශබ්දාගාරය ශීර්ෂ පාඨ - වින්දන ආරියවංශ

5.1 ශබ්ද මිශ්‍රණය, ඩී. සී. පී. පිටපත් සැකසුම, කැමරා, ආලෝක උපකරණ සැපයීම, සංස්කරණ මැදිරිය - ඩිල් ෆිල්ම්ස් මි. මි. 35 පිටපත් මුද්‍රණය - ෆිල්ම් ලැබ් - බොම්බාය වාහන ප්‍රචාරක කටයුතු - ලංකා පීරිස් සිනමා ශාලා නිරීක්ෂණ කටයුතු - සුගත් සිසිර සහය නිෂ්පාදන කළමනාකරණය - එම්මානුවෙල් ඩයස්, ජනක වසන්ත විවිධ සහය - වජිර දීපාල්, ජගත් මල්දෙනිය, එස්. ඒ. බෙනට් පිටපත් සම්බන්ධීකරණය හා ප්‍රචාරක කටයුතු - නිහාල් සංජය ප්‍රවාහන පහසුකම් - කේ. ආර්. කීර්ති කුමාර, එන්. පී. ලලිත් රෝහණ, නිහාල් රණසිංහ, අමිත් දර්ශන රණවීර, එම්. රණතුංග පරිගණක සැකසුම - රුවසර ක්‍රියේෂන්ස් - චිමන්ද රුක්ෂාන් රාජපක්ෂ නළු නිළියන් - සිරිල් වික්‍රමගේ, හේමාල් රණසිංහ, දුලානි අනුරාධා, සුවිනීතා වීරසිංහ, නිල්මිණි තෙන්නකෝන්, ලියෝනි කොතලාවල, රවින්ද්‍ර යසස්, ප්‍රියංකර රත්නායක, සහේලි සතරසිංහ (ළමා), විල්මන් සිරිමාන්න, ආරියසේන ගමගේ, නෙතලි නානායක්කාර, කුමාර වඳුරැස්ස, සුදම් කටුකිතුලේ (ළමා), රන්ජිත් සිල්වා, නන්ද වික්‍රමගේ, ජයතිස්ස අතුලසිරි, උදය කුමාරි රණසිංහ, සෝමසිරි කොළඹගේ, අසංක දේවමිත්‍ර පෙරේරා, කීර්ති රංජිත් පීරිස්, සිසිර කුමාරතුංග, රංජිත් රූබසිංහ, සුනෙත් මැල්සිරිපුර, ජනක හාල්පන්දෙනිය, උපුල් ගුණවර්ධන, නිලු හෙට්ටිහේවා, ප්‍රෑන්ක් කුරුකුලසූරිය, නිමල් කල්දේරා, සිසිර රණසිංහ, ජනක ප්‍රියංකර කුමාර, ඩග්ලස් දෙද්දුවගේ, ජූඩ් ප්‍රැන්සිස් ප්‍රනාන්දු, වසන්ත නුවන්, කල්ප මංගල, ලලිත් විජේරත්න, දයාරත්න ගනේගොඩ, නිමේෂා නෙත්මිණි, උමේෂා උදේශානි, ප්‍රියන්ත වීරසිංහ, මනෝජ් මධුශංඛ, ප්‍රදීප් නිශාන්ත, ශමින් මනුෂ ඉදුරංග, අශෝක රාජපක්ෂ, චින්තක දොඩන්ගොඩ

පැණි මකුළුවෝ

තිරගත වූ දිනය - 2017 මැයි 04 ඉදිරිපත් කිරීම - ක්ලවුඩ් ෆිල්ම්ස් කතාව, ගීිත රචනය සහ නිෂ්පාදනය - උදාර පල්ලියගුරු තිර රචනය හා නිෂ්පාදන කළමනාකරණය - නිලුක්ෂි රසාංගි අධ්‍යක්ෂණය - ඉසුරු වීරසිංහමුදලි, චලිත් මනුරංග සහය අධ්‍යක්ෂණය - නිපුර ඔසද කැමරා අධ්‍යක්ෂණය - ගයාන් ශානක මුහන්දිරම් සංස්කරණය - සඳකැළුම් ජයරත්න අංග රචනය - ආසිරි චතුරංග කලා අධ්‍යක්ෂණය - දුමින්ද හර්ෂණ, කසුන රජීව කලා සහය - විනෝන් සුදර්ශන්, අමිත් දිල්ශාන් නාද ශික්ෂණය - මහේෂ් ජයවර්ධන, ඩිලාන් ගුණවර්ධන ශබ්ද සංකලනය - මහේෂ් ජයවර්ධන ගීත නාද සංයෝජනය හා ගීත පටටිගත කිරීම - චතුරංග ද සිල්වා, අනුරුද්ධ බස්නායක දෙබස් පටිගත කිරීම - ඩිලාන් ගුණවර්ධන, කුළුනෙත් මීඩියා ප්‍රඩක්ෂන් කැමරා උපකරණ සැපයීම - බ්ලැක් බොක්ස් මීඩියා ආලෝක සහ කාර්මික උපකරණ - සිනේ ලින්ක් පුද්ගලික සමාගම ග්‍රැපර් - ට්‍රැක්ඩොලි - විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරු - ආලෝකකරණ සහය - සිනේ ලින්ක් පුද්ගලික සමාගම ප්‍රචාරක කටයුතු - ගුත්තිල ස්ට්ර්ට්ජික් සොලියුෂන් ප්‍රවාහන පහසුකම් - යෙලෝ කැබ්ස් - රවින්ද්‍ර ප්‍රේමනාත් ඇඳුම් නිර්මාණය - මධුමාධිනි හේරත් සංගීත අධක්ෂණය - සිනෙත් දයන්ත

ගීත හා ගායන ශිල්පීන් අවකාශයේ - අමරසිරි පීරිස් - සංගීතය - චතුරංග ද සිල්වා අවකාශයේ - ගායනය / සංගීතය සිනෙත් දයන්ත රඟපෑ නළු නිළියන් - සනත් ගුණතිලක, අයිශ් අතුකෝරළ, දිනෙත් ඩී. සිල්වා, ප්‍රියෝටා ෆර්ලින්, චලිත් මනුරංග, රසේලි චන්ද්‍රජිත්යා, දුමින්ද හර්ෂණ, තිළිණි ජයමාලි, පූර්ණිමා විදුශිකා, වී. එම්. අබේරත්න, රවින්ද්‍ර ප්‍රේමනාත්

අලි කතාව

තිරගත වු දිනය - 2017 මැයි 18 ඉදිරිපත් කිරීම - සිප්වින් ෆිල්ම්ස් නිෂ්පාදනය - ගුණපාල රත්නසේකර කතාව - ලෙටීෂියා බොතේජු (අනූෂ සහ රන් කුමරු යොවුන් නවකතාව ඇසුරිනි) තිර රචනය සහ අධ්‍යක්ෂණය - මහාචාර්ය සුනිල් ආරියරත්න සහය අධ්‍යක්ෂණය - විමල් දේශප්‍රිය, ඉඳුනිල් දැරණියගල, යෂාන් වික්‍රමනායක කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය

කැමරා සහය - ස්ට්‍රයිනර මැක්ලේන් ඇඩැම්ස්, මුදිත විතානගේ, ආනන්ද බණ්ඩාර සංස්කරණය - තිස්ස සුරේන්ද්‍ර අංග රචනය - හර්ෂ මංජුල සහය මනනුවන් රූපසිංහ, ළහිරු මධුමාධව කලා අධ්‍යක්ෂණය - බිමල් දුෂ්මන්ත සහය - මධුරංග රොෂාන් පින්තාරු ශිල්පි - දමිත් විජේබණ්ඩාර සහාය උපාලි ජයසිංහ තේමා සිතුවම් - සිබිල් වෙත්තසිංහ කැටයම් හා මූර්ති නිර්මාණය - චන්ද්‍රරත්න දොළපිහිල්ල, රම්‍යසිරි දොළපිහිල්ල පසුතල අලංකරණය - ජනක අකුරම්බොඩ චිත්‍ර ශිල්පී - ඉන්දික හේරත් පසුතල ඉදිකිරීම් කළමණාකරණය - නිහාල් සිල්වා රංග භාණ්ඩ නිර්මාණය - මෙරිල් මුණසිංහ රංග භාණ්ඩ පාලනය - තුසිත අත්තනායක වස්ත්‍රාභරණ - තිළිණ හෙට්ටිගමගේ සහය - ඉන්ද්‍රජිත් කමල් නැටුම් අධ්‍යක්ෂණය - චන්දන වික්‍රමසිංහ

ශබ්ද පරිපාලනය - ශසික රුවන් මාරසිංහ

ශබ්දාගාර සහය - සුමිත් ප්‍රියංක, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, අනුර මුණසිංහ දෙබස් පටිගත කිරීම - ජාතික චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය දෘශ්‍ය ප්‍රයෝග - චත්‍ර වීරමන් දෘශ්‍ය ප්‍රයෝග ශිල්පීන් - භාරත හෙට්ටිආරච්චි, කලත් වර්ණකුලසූරිය, සමීර ප්‍රනාන්දු හඬ කැවීම් - සකුන්තලා පීරිස්, හේමකාන්ති මනතුංග

අලි ඇතුන් පුහුණුව - තායිලන්තයේ චියෑන්ග්මායි හි චොක්චායි ඇත්ගාලේ පීප් ෂු වූ ශ්‍රව්‍ය පටිගත කිරීම් - අරුණ සංජය ගීත පටිගත කිරීම - අනුර රණසිංහ වර්ණ සංයෝජනය - තිස්ස සුරේන්ද්‍ර ඉංග්‍රීසි උපැසිරැසි - නිලිකා ද සිල්වා, චන්න කස්තුරිසිංහ විදුලි කාර්මික ශිල්පීහු - හිරාන් ඉන්දික, තිලකසිරි අබේවීර, ඉඳුනිල් සුරංග, කැළුම් සුරංග, චමෝද් සංදීප, දිලංග දිනුෂන, සචිත් මධුෂාන් කැමරා ආලෝක උපකරණ හා සංස්කරණ මැදිරිය - මැජික් ලැන්ටන් පුද්ගලික ආයතනය රසායනාගාර කටයුතු හා එම්. එම්. 35 පිටපත් මුද්‍රණය - ෆිල්ම් ලැබ් (මුම්බායි) ඩී. සී. පී. පිටපත් මුද්‍රණය - ෂයින් විෂන් නිෂ්පාදන කළමනාකරණය -මමෝහරි හේවාවසම් නිෂ්පාදන කළමනාකරණ සහය - මංජුල ගුණසේකර, ප්‍රියංක පුෂ්පකුමාර, දමිත් සාරංග, මුහේන්ද්‍ර දාස් (මුරලි) සම්බන්ධීකරණය - අජිත් මංජුල

නිශ්චල ඡායාරූප - මහේන්ද්‍ර ජයසුන්දර ඡයාරූප මුද්‍රණය - ෆොටෝ ෆෝකස් ස්ටුඩියෝ සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත සංයෝජනය - සංගීත් වික්‍රමසිංහ, සුගත් හෙට්ටිආරච්චි ගීත ප්‍රබන්ධනය - මහාචාර්ය සුනිල් ආරියරත්න ගීත හා ගායන ශිල්පීන් මඟුල් මඟුල් එහෙත් මඟුල් - රොඩ්නි වර්ණකුල පුංචි හොරා මගේ - විශාරද නන්දා මාලිනි නිල් තණකොළ බුදින්ටයි - ඉරෝෂන් මධුසංඛ සිත ගඟුල් ඇද හැලේ - විදුෂා නේත්‍රාංජලි රඟපෑ නළු නිළියන් - 'රාජු' නම් අලිපැටියා, කෞෂල්‍ය ප්‍රනාන්දු (භානු), යොහානි හංසිකා (සුමංගලී), රවීන්ද්‍ර රන්දෙණිය, ධනංජය සිරිවර්ධන, තරුකා වන්නිආරච්චි, ගිරිරාජ් කෞෂල්‍ය, රොඩ්නි වර්ණකුල, දුලීකා මාරපන, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, විල්සන් ගුණරත්න, දීපානි සිල්වා, රෙනිල් ප්‍රනාන්දු, දිල්කි රිශානා, ශ්‍රිමති මල්ලිකා ජයවීර, ජයමිණි බුද්ධිකා, පූර්ණිමා රසාදරී, නදීශානි නවරත්න, වෙනුෂා බණ්ඩාර, උචිනි සේනානි, කේ. ඒ. ප්‍රියන්ති, පමෝධා දිල්තාරුනී, තාරුකා මංජලී, සුජීවා ප්‍රියදර්ශනී, කුමාරි නදීකා, සදීශ මොහාට්ටි, විජිත් මැදිවෙල, බුද්ධික පින්නදූව, ලක්ෂාන් විජේරත්න, නිම්න සන්තුස ධර්මවර්ධන, ගෙයලි ලිතාශා දේශප්‍රිය, තිවේන් නෙතිසිත් දේශප්‍රිය, බන්දුල කුමාර, අතුල ක්‍රිස්ට්‍රෝපර්, රෝහණ හේරත්, සංජීව පතිරගේ, අරූන් නිශ්ශංක, දිමුතු ඔගස්ටස්, කෙම්ලිනි සෙතුමිකා, කෙනුදි දනුල්කා කරුණාරත්න