වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

උලත් එකයි පිලත් එකයි

තිරගත වූ දිනය - 2016 අගෝස්තු 25

ඉදිරිපත් කිරීම - දිනිත් එන්ටර්ටේන්මන්ට්

නිෂ්පාදනය - දිනිත් චමින්ද රණසිංහ, කේ. ජේ. ඒ. නිශාන්ත අධ්‍යක්ෂණය - හර්ෂ උඩකන්ද

කතාව, දෙබස් තිර රචනය සහ රේඛීය නිෂ්පාදනය - ප්‍රසාද් සමරතුංග සහය අධ්‍යක්ෂණය - නිරෝශන් එදිරිමාන්න, සසංක ඉඳුනිල්, එරංග ජයවර්ධන, ලහිරු මධුෂාන් ප්‍රනාන්දු, නිපුන ජීවන්ත, කැමරා අධ්‍යක්ෂණය - නිරෝශන් එදිරිමාන්න , සසංක ඉදුනිල්, එරංග ජයවර්ධන, ලහිරු මධුෂාන් ප්‍රනාන්දු, නිපුන ජීවන්ත කැමරා අධ්‍යක්ෂණය - මහේෂ් කරුණාරත්න කැමරා සහාය - මහේෂ් රුවන්, අමිල ප්‍රසාද්, හේෂාන් බඩල්කුඹුර සංස්කරණය, දෘෂ්‍ය ප්‍රයෝග සහ නාමාවලිය - තිවංක අමරසිරි අංග රචනය - රසික තෙන්නකෝන් සහාය - මේනුක ගලගෙදර අංග රචනය (ගීතය) සහ කොණ්ඩා මෝස්තර - දණුෂ්ක හුලංගමුව කලා අධ්‍යක්ෂණය - ඩොරික් සමරසුන්දර සහාය - සමීර ප්‍රසාද්, සුරංග මධුසංක කලා අධ්‍යක්ෂණය (ගීතය) - ශ්‍රී නාථ සටන් අධ්‍යක්ෂණය - සමන්ත මායාදුන්න නැටුම් අධ්‍යක්ෂණය - ප්‍රියාන් අනුරශ්‍රී ශබ්ද පරිපාලනය - ශෂික රුවන් මාරසිංහ (සරසවි චිත්‍රාගාරය) රසායනාගාර කටයුතු - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් නිෂ්පාදන කළමනාකරණය - චතුරංග වික්‍රමසිංහ, ලලිත් කල්දේරා එස්. අයි. ශබ්ද සංයෝජනය - ශෂින් ගිම්හාන් (ඩිල් ෆිල්ම්ස්) වර්ණ සංයෝජනය - මහේෂ් ගුණවර්ධන ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව් පොඩිරත්න, සහාය - කෝකිල ගයාන් ආලෝකකරණ ශිල්පීන් - ජී. අමල් චන්දන, ගයාන් පුෂ්පකුමාර, සසිල් සිරෝෂ්, චමින්ද නිමලසිරි, චතුරංග පෙරේරා, නිරෝෂ චතුර පෙරේරා, අනුෂ්ක අධිකාරි, රෝෂන් චමින්ද වෙල්ලාල ට්‍රැක් සහ ඩොලි - නිමල් කරුණාතිලක ක්‍රියේටිව් ඩිපාර්මන්ට් - මහේෂ් සූරියආරච්චි ප්‍රවාහන - සම්පත් පොලිස් නිල ඇඳුම් සැපයුම - කීර්ති රන්ජිත් ඇඳුම් සැපයීම - ඔසාකා ටෙක්ස්ටයිල් (කිරිබත්ගොඩ ) සංස්කරණ කටයුතු අංශය - චේතිය කුට්ටපිටිය, බුද්ධ වික්‍රමරත්න, රජින්ද්‍ර ප්‍රසාද්, මහේන්ද්‍ර කුලතිලක, මින්දික පූර්ණජික්, ලහිරු චතුරංග, හිරන්‍යා කුලසිංහ දෘශ්‍ය ප්‍රයෝග සහ ඩීසීපී නිර්මාණ - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් 35 එම් එම් මුද්‍රණය - ෆිල්ම් ලැබ් - ඉන්දියාව සංගීතය පටිගත කිරීම -ස්ටුඩියෝ ෆීල් - සීදූව 3ඩී ඇනිමේෂන් - රවිහාර වීරතුංග නිශ්චල ඡායාරූප - පසන් නදී නන්දන සංගීත අධ්‍යක්ෂණය - නිරෝශන් ඩීම්ස් ගීත සහ ගායන ශිල්පීන් - මල් මල් මල් වැසි වැටුණා - අමිල මුතුගල, මීනා ප්‍රසාදිනි පද රචනය - ප්‍රසාද් සමරතුංග නළු නිළියන් - රොෂාන් රණවන, දර්ශන් ධර්මරාජ්, දමිතා අබේරත්න, දිල්ෂානි පෙරේරා, මිහිර සිරිතිලක, රජිත හිරාන් චාමිකර, රුක්ෂානා දිසානායක (හඳුන්වාදීම), ප්‍රසාද් සමරතුංග, කමල් දේශප්‍රිය, රමණි සිරිවර්ධන, බියන්කා ෆොන්සේකා (හඳුන්වාදීම), නෙතලී නානායක්කාර, ප්‍රේමදාස විතානආරච්චි, හැරී විමලසේන, සැනට් දික්කුඹුර, කුමාර රණපුර, සමාධි පෙරේරා (හඳුන්වාදීම), බුද්ධික රණතුංග, කුමාර වඳුරැස්ස, සුදත් විජේසේකර, අනිල් ජයසිංහ කීර්ති රංජිත්, ජගත් ඇපලදෙනිය, ජයතිස්ස අතුලසිරි, සුනිල් ශාන්ත වනසිංහ, මංජුල සේනානායක, අතිරේක රංගන ශිල්පීන් - අජිත් සමරසිංහ, සුනෙත් මැල්සිරිපුර, ප්‍රියතිලක ලුනුවිල, ලලිත් කල්දේරා, ලසන්ත සමරකෝන්, මහේෂ් සමරනායක, සුනිල් ජයලත්, සිසිර කුමාර, දිනුක ප්‍රසන්න, රන්දිම ලක්මාල්, රසික කුමාර, මලිත් පද්මකුමාර, අතුල ක්‍රිස්ටෝපර්, රොමේෂ් ප්‍රදීප්, තාරක අනුරාධ, අසංක ජානක, නිරෝශන් යටහර, දයාසිරි සරත්, හංසි අහිංසි, නිශ්ශංක තේනුවර, ලලිතා රංජනී, පියුමාලි පවලකුඹර, ලුම්බිණි ලාලිත්‍ය, නිලූකා දමයන්ති, ඔෂින් තිසාරි, දිල්කි ලියනගේ, රෝහන වග, දුලීකා ධනංජලී, සකුණි තාරුකා මලිනි අනිෂා, සෙනුරි ප්‍රදීපා, මිලිදු මලින්ද, ලිදුක් උදයන්ත, නෙත්මී ඉමේෂිකා, කවිදු සහන්, ඉසුර පුබුදු

මෝටර් බයිසිකල්

තිරගත වූ දිනය - 2016 අගෝස්තු 26 ඉදිරිපත් කිරීම - ඉමැජිරි ෆිල්ම්ස් - රෝයි බ්‍රදර්ස්

නිෂ්පාදනය - සුරංග ජයසූරිය කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ශමීර රංගන නාඔටුන්න සහය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල, චාමර චින්තක සෙලාර, තිරිඳු දේශප්‍රිය

කැමරා අධ්‍යක්ෂණය - විශ්වජිත් කරුණාරත්න

කැමරා සහාය - කපිල සුගත් විජයරත්න, මුදිත විතානගේ, ජගත් දිසානායක සංස්කරණය - තිස්ස සුරේන්ද්‍ර සහය - සමන්ත ලක්මාල්

අංග රචනය - ප්‍රියන්ත එන්. වන්නිආරච්චි

කලා අධ්‍යක්ෂණය - රංගන සේනානායක, සහය - සමන් ශ්‍රී නාරායන, ධම්මික රාජපක්ෂ, නාලක ප්‍රසන්න ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහය - පුබුදු ධනංජය කරුණාරත්න ශබ්දාගාරය - ද වීඩියෝ ටීම්

සංස්කරණ මැදිරිය - මැජික් ලැන්ටන්

රසායනාගාරය - ෆිල්ම් ලැබ් - බොම්බායි

ශබ්ද පටිගත කිරීම - නිමල් පෙරේරා, සුජිත් පෙරේරා සංගීතය පටිගත කිරීම - චින්තන ජයකොඩි ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ඩී. පොඩිරත්න ඩිජිටල් වර්ණ සංයෝජනය - දිනිදු ජාගොඩ නිෂ්පාදන සම්බන්ධීකරණය - රන්ජන් ප්‍රසන්න, ලක්රුවන් විතානගේ ප්‍රධාන ආලෝකකරණ තාක්ෂණ ශිල්පී - ඩී. එම්. ඉඳුනිල් සුරංග සහය එච්. එම්. ශාරක ශ්‍යාමල්, චතුරංග නලින් බණ්ඩාර ඇඳුම් නිර්මාණය - ලසන්ත උඩුකුඹුර, ශමීර රංගන නාඔටුන්න නිෂ්පාදන සහාය - ළහිරු පෙරේරා, හැරල්ඩ් කරුණාතිලක, සමන් මදනායක, සාරංග දමිත් දොඹකර ක්‍රියාකරවීම - ඩබ්. එම්. සුනිල් ශාන්ත සහාය - කෝසල මනෝජ්, ඩබ්. එම්. ලලිත් ජෙනරේටර් ක්‍රියාකරවීම - කේ. ජී. ඒ. තිලකසිරි ප්‍රවාහන සහය- රෝහණ ධර්මසිරි, ලසන්ත ජයලාල්, කස්තුරි ආරච්චි, අසංක ජයවර්ධන පරිගනක අක්ෂර සංයෝජනය - පසන් රූපසිංහ, වයි. එස්. හවුස් ඉංග්‍රීසි භාෂා පරිවර්තනය - රංජිත් සේනාරත්න වාදන ශිල්පීන් - සමන් ලාතරස්, මනෝජ් කුමාර්, චින්තක ජයකොඩි, අජිත් කුමාරසිරි නිෂ්පාදන කළමනාකරණය - දීපාල් ගුණරත්න විධායක නිෂ්පාදනය - සිසිර සරත් කුමාර නිශ්චල ඡායාරූප - ලේඛා එදිරිසිංහ නාමාවලිය - ගයාන් ගුණසේකර සංගීත අධ්‍යක්ෂණය - අජිත් කුමාරසිරි ගීත, ගායන ශිල්පීන් හා ගේය පද රචකයන් - හීනත් අරන් එන්න - ලක්රුවනි රොසයිරෝ, චින්තක ගීතදේව, අජිත් කුමාරසිරි - පද රචනය - සමීර රංගන නාඔටුන්න අම්මගේ මාලේ - ගායනය - පද රචනය - අජිත් කුමරසිරි ඉර පායනවා - මනෝජ් කුමාර ප්‍රනාන්දු - උපුල් ශාන්ත සන්නස්ගල රංගන ශිල්පීන් - දසුන් පතිරණ (රංගන), සමනලී ෆොන්සේකා (ටානියා), වීණා ජයකොඩි (මව), මහේන්ද්‍ර පෙරේරා (මංජු), කුමාර තිරිමාදුර (ත්‍රීරෝද රථ රියදුරා), ප්‍රියන්ත (බයිසිකලේ හිමිකරු), දිමුතු චින්තක (පොලිස් නිලධාරියා), නෙතලි නානායක්කාර (පැට්ටාගේ මව), චාමර ප්‍රියදර්ශන (චාමර), චාමල් රණසිංහ (සුද්දා), ශාලිත ගුණවර්ධන (ශාලිත), චන්දන වීරසිංහ (ඔස්කා), ලසන්ත උඩුකුඹුර (මයියා), කලණ ගුණසේකර (මයියා), වජිර කොඩිතුවක්කු (කළමනාකරු), මධුශාන් නානායක්කාර (තරබාරු මිනිසා), උපුල් වීරසිංහ (වෙළඳ නියෝජිතයා), අනිල් කේ. විජයසිංහ (ෂෙල්ටන්), දයාදේව එදිරිසිංහ (රජයේ සේවකයා), ලසන්ත ෆ්‍රැන්සිස් (තැඹිලි වෙළෙන්දා) අතිරේක රංගන ශිල්පීන් - මනෝජ් කුමාර, නිහාල් විතානගේ, කපිල බාලසූරිය, රංජිත් පනාගොඩ , බන්දු ඉලේපෙරුම, ඉන්දික ප්‍රශාන් සංජීව, ඩිලංක රංගනාත්, පින්සර වරුන ප්‍රනාන්දු, ඩබ්. පෙරේරා, එන්. කේ. ගුණදාස, සොලමන් රාජා, මොහොමඩ් තාරික්, හේමන්ත ප්‍රදීප්, රංගන සේනානායක, හැරල්ඩ් කරුණාතිලක, දුමින්ද ලක්මාල්, සුනන්ද දිල්රුක්, රශිත පෙරේරා, සමීර සුලෝචන, මංජුල ප්‍රියන්ත, ප්‍රශාන්තන් ලිශාන් මධුභාෂන, පාතිමා ශර්මිලා, දමින්ද ඩී මඩවල, සුජී කරුණාරත්න, සුජිත් පෙරේරා, පත්මා මෙන්ඩිස්, ආලෝක සම්පත්, සෙනරත් දිසානායක, මිල්ටන් ස්වර්ණසිරි, අශෝක වීරතුංග, වසන්ත විරද්ධණ, ඉන්දික ප්‍රසාද්, එස්. සගායන්, කමනි ප්‍රනාන්දු, මොහොමඩ් රිෂ්කි, ධම්මික රාජපක්ෂ, චතුරංග දසනායක, ඩී. ඩී. සමරජීව, ලහිරු පෙරේරා, තෙරුණී උත්තරා සැනඩ‍්‍රා ඇට්වේල්, කේ. ජී. ඒ. තිලකසිරි, අශාන් පතිරණ, පියල් අබේකෝන්, නෙත්මී තරුපබා අබේකෝන්, සරළා නිහාරි අබේකෝන්, නිරංලා රෝෂිනි කුමාරි, එස්. කේ. ටී අයිරංගනී, ෂෙරිං සාරංගි, තරිඳු සුලෝචන, ඒ. එම් ජයතිලක, අයි. එල්. ආර්. ඩීන්, මානික්කම් මහේෂ්වරී, ලහිරු සම්පත්, කසුනි දුලීකා, ගීෂානි නදීෂා, විමුක්ති මධුශංක, හේමන්ත ජයලත්, අජිත් ප්‍රසන්න, මෝනා ෂියාමා, ලලිතා රංජනි පෙරේරා, ප්‍රසාද් සමරතුංග, දීපාල් ගුණරත්න, දේවිකා ලක්මාලි, සයුරි ජයසේකර, නාමල් ජයසේකර, සුනන්ද ගුණසේකර, මල්ලිකා එදිරිසිංහ, ලකිදු විජය, ලලත් කුමාර ගජනායක, එම්. ඒ. තරංගනී නෙළුම් කුමාරි, මලිදු ගමගේ, රුවන් ලහිරු, එඩ්නා සමරවීර, ඒ. බන්දුසේන, වසන්ත මුහන්දිරම්, චතුරංග නලින් බණ්ඩාර, ජානක ජයකොඩි, රංජිත් කටුපිටිගේ, නිමල් සූරිය බණ්ඩාර, සිතිජය සඳරුවන්, තාරක සඳරුවන්, ගයාන් ප්‍රදීප්, නිහාර චාමික, දිනේෂ් ඉන්දික, අජිත් හේමසිරි, මහේෂ් ආනන්ද, ලක්රුවන් පුෂ්පකුමාර, නදීරා දනංජලී, දේවක සෙනෙවිරත්න, එම්. නිහාල් අමරසිංහ, ලක්මා වීරසිංහ, නිමේරා ගයනී, ඉරේෂා උදයන්ති, අයේරා ශ්‍යාමලී, මෙනුෂා ලක්රන්දි, රශ්මි ශෂිකලා, පෘථුවි ශක්ති, ජීවන් සේනාරත්න, සුදාරා රන්දිනි, ප්‍රිතිකා හේවාපතිරණ, නිශාන්ත අමරසිංහ, වසන්ත සම්පත්, සුරංග දිල්රුක්, අරුණ ගමගේ, ටෙක්ලා දමයන්ති, සමන් මිහිරිපැන්න, තිළිණ ජයතුංග, සුමුදු ලසන්ත, මාලා පෙරේරා, අයේෂා නවෝදනී, තුෂිත ප්‍රසාද්, ඒ. නාගරාජ්, සුමාලි මධුශානි

මායා

තිරගත වූ දිනය - 2016 සැප්තැම්බර් 01

ඉදිරිපත් කිරීම - රියල් ඉමේජ්ක්‍රියේෂන්ස්

නිෂ්පාදනය - ආර්. සදේශ් කුමාර්, ශ්‍රීමතී සදේශ් කුමාර් අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත

කතාව - ආර්. සදේශ් කුමාර් තිර රචනය - පුබුදු චතුරංග සහය අධ්‍යක්ෂණය - ජනක චාමර, නිරෝශන් එදිරිමාන්න, ජූඩ් අමීර් ද රාජ්, සම්පත් පෙරේරා කැමරා අධ්‍යක්ෂණය - අයේෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරා සහය - චමින්ද පතිරත්න, පැතුම් ධනංජන සංස්කරණය - ප්‍රවීන් ජයරත්න

අංග රචනය සහ කොණ්ඩා මෝස්තර - නලින් ප්‍රේමතිලක අංග රචනා සහය - මලින්ද මුදලිගේ, රොෂාන් නිශාන්ත, තුෂාර විදානගමගේ, රෝලන්ඩ් රොඩ්නි කලා අධ්‍යක්ෂණය - ඇහැලියගොඩ සෝමතිලක කලා සහාය - සමන් අඹගහවත්ත , සුගත් සංජීව, බී. ඒ. සුසාර සම්පත්

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - නලින් ගුණරත්න ශබ්ද පරිපාලනය - සශින් ගිම්හාන් පෙරේරා දෙබස් කැවීම් හා සංස්කරණ මැදිරිය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් වීඩියෝ පටිගත කිරීම - අනුර රත්නායක ගීත ප්‍රතිවාදනය - ජෝර්ජ් මනතුංග

හඬකැවීම් - මිනෝලි ජයමාලි වර්ණ සංයෝජනය - එස්. කන්නාන් ඇඳුම් නිර්මාණය - ශ්‍රීමතී සදේශ් කුමාර් නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න සහය - හේමන්ත බන්දනගේ රේඛීය නිෂ්පාදනය - කේ. තිබදර්ශන්, එස්. දිනේෂ් කුමාර්, එස්. සන්ජේ, පී. ටී. චන්ද්‍ර කාන්ත් එස්. විජේකුමාර් විධායක නිෂ්පාදනය - ප්‍රදීප් බී තාක්ෂණ ඉංජිනේරු - සෙන්තිල් නාදන්, එම්. එස්. සහය - ලක්ෂ්මනන් චන්ද්‍රන් ප්‍රවර්ධන සහය කළමනාකරු - ආර්. ජී. අකේෂ්යා ප්‍රක්ෂේපන නියාමක - ස්. සතිෂ් කුමාර් සජීවිකරණය - කාර්තික් සුකුමාර්, එම්. සුරේෂ් කුමාර්, රංජිත් කුමාර් 3 ඩී තාක්ෂණය - වී. දිනේෂ් කුමාර් ඍජ්ඔ සංසකරණය - ගෝකුල් ගෝපල් ක්‍රිෂ්ණන් සංයුක්තකරණය - එස්. නන්ද කුමාර්, ජේ. බව්නේෂ්වරන්, බී. දිනේෂ් කුමාර්, වී. ජයප්‍රකාශ්, එස්. සිවකුමාර්, එන්. එන්. සුරුප්, ප්‍රකාශ් විදුලි කාර්මික ශිල්පීන් - ජේ. සුන්දරන්, ඉසුරු උදයන්ත, වජිර දිපාල්, අබේකෝන් බස්නායක, දර්ශන, ජී. ඩබ්. ඒ. විජිත, චමින්ද පතිරණ, සුනිල් ජයකොඩි ගණකාධිරිකාරි - රේණුක ප්‍රේමකුමාර් නිශ්චල ඡායාරූප - ප්‍රදීප් පුෂ්ප කුමාර ජයලත් ත්‍රිමාණ සජීවිකරණ නාමාවලිය - ඉරුෂ ගමගේ, මේඝ කාවින්ද කොළඹගේ, ඩිරාන් විජයසිංහ සංගීත අධ්‍යක්ෂණය - භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන් ගීත ප්‍රබන්ධය - නිලාර් එම් කාසිම්, විමලජිත් දොඹගහවත්ත ගීත හා ගායන ශිල්පීන් - හීනෙන් ඇවිදින්න - සුරේන්ද්‍ර පෙරේරා, හිරුෂි ජයසේන පද රචනය - නිලාර් එම්. කාසිම්, සංගීතය පසන් ලියනගේ මායා එනවා - උදිත සංජය පද රචනය - විමලජිත් දොඹගහවත්ත - සංගීතය රන්ධීර් විතාන නළු නිළියන් - රන්ජන් රාමනායක (මායා), පුබුදු චතුරංග (මාලන්), නිල්මිනි කෝට්ටේගොඩ (ගීතා), ගිරිරාජ් කෞෂල්‍ය (ගාමිණී), ශ්‍රීමාල් වෙඩිසිංහ (ඇමැති), උපේක්ෂා ස්වර්ණමාලි (නිර්මලා), ෂෙහාර හේවාදූව (ශයිනි), රමණී සිරිවර්ධණ (ශයිනිගේ මව), සොමී රත්නායක (විදුහල්පති), සරත් චන්ද්‍රසිරි (කපුවා), නන්දන හෙට්ටිආරච්චි, ගුණදාස මධුරසිංහ, අංජනී සත්‍යාංගනී, දිළුමි විජේරත්න, නිහාල් ප්‍රනාන්දු (රාමු), මිහිර සිරිතිලක (රාමුගේ පුතා), කුමාර තිරිමාදුර (මායාගේ පියා) යොහාන් පෙරේරා (මයන්ත), වසන්ත කුමාරවිල (ශාන්ත), හංසි (රේඛා), මොරින් චාරුණි (රේඛාගේ මව), ඉෂාන් ගම්මුදලි (හාමුදුරුවෝ), අනුර බණ්ඩාර රාජගරු (සාමි), දමිතා අබ්රත්න (ශාන්තගේ පෙම්වතිය), සුජීව ප්‍රියලාල්, ටානියා ප්‍රනාන්දු, ජානක රණසිංහ, කුමුදුනි අධිකාරි, කුලසිරි මල්ලිකාආරච්චි, අංජානා සත්‍යංගනී, නදීශා සඳමාලි, එරංග ජීවන්ත, කපිල කුමාර සමරකෝන්, සුගත් ජානක, රජීව් ඩී. අල්විස්, සවන් සත්සර, හංසි, නිසංසලා ආරියරත්න, තිමිර උඩවත්ත, රංජිත් පීරිස්, සුනෙත් මැල්සිරිපුර, ගාමිණී මෙන්ඩිස්, දමින්ද ලාල් හෙට්ටිආරචිචි, දුමින්ද සෙනරත්, කුලරුවන් චතුරංග, පත්මා මෙන්ඩිස්, චමාදි දිල්රුක්ෂි, බිම්සර චන්දන, දිිමුතු කුමාර, තරිදු හෂාන්, සකිල ධර්මසේන, භාතිය ඉසුරු, ඩිලාන් අසංක, මධුශාන් නානායක්කාර, ප්‍රසන්න සුපුන්, ඉන්දික මදුරගේ, කසුන් උදාර, හේෂාන් රාජපක්ෂ, කමල් දේශප්‍රිය, නලින්ද, වසන්ත විතානගේ, ශාමික දිසානායක, එස්. විජේගුණසිංහ, බී. ගයාන් බුද්ධික, ජොන්සන් ප්‍රියංකර, මැණිකේ ශ්‍රීමාලි, මේනකා සෙනෙවිරත්න, උපේඛා දිල්හාරා