2016 මියුසික් වීඩීයෝ සම්මාන ලැබූවන්
2016 මියුසික් වීඩීයෝ සම්මාන ලැබූවන්
![](Sara-11-24-Derana-03.jpg)
2015 ලාංකේය හොඳම සංගීත වීඩියෝව (පොප් සංගීත අංශය) -
යන තැනෙක - මිහිඳු ආරියරත්න
2015 ලාංකේය හොඳම සංගීත වීඩියෝට හිමි සම්මානය -
රෝස කල්පනා - සංඛ දිනෙත්
2015 ලාංකේය හොඳම රෙගේ සංගීත වීඩියෝට හිමි සම්මානය - හරි ගනන් - දොන් රජීව්
2015 ලාංකේය හොඳම විකල්ප (Alternative) සංගීත වීඩියෝට
හිමි සම්මානය - වඳනින් පවා - මාක් ක්ර්ට්ලි
හොඳම සංස්කරණය හිමි සම්මානය - අයේෂ් විජේරත්න- යන තැනෙක
හොඳම කලා අධ්‍යක්ෂණය - තරිඳු දර්ශන - වඳනින් පවා
හොඳම සිනෙමාරූපණය ට හිමි සම්මානය - ලක්ෂාන් එදිරිසිංහ - වඳනින් පවා
හොඳම සංගීත වීඩියෝ අධ්‍යක්ෂණය - අයේෂ් විජේරත්න- යන තැනෙක
හොඳම සංගීත වීඩියෝ සංකල්පය - සරල රුක්ෂිත - නිල් වර්ණිත
හොඳම නර්තන නිර්මාණය - අසංග ද සිල්වා - රෝස කල්පනා
හොඳම නළුවා හෝ නිළිය (සංගීත වීඩියෝ අංශය) - දසුන් පතිරණ , ධනුක දිල්ෂාන් - රෝස
කල්පනා
ගායකයා, ගායිකාව හෝ කණ්ඩායමකගේ හොඳම චරිතාංග රංගනය (Overall
act) - මිහිඳු ආරියරත්න - යන තැනෙක
හොඳම නර්තනය ඇතුළත් සංගීත විඩියෝව - යුරේනි නොෂිකා - සාරි පොටේ
හොඳම දෙමළ සංගීත විඩියෝවට හිමි සම්මානය - උන්නාල් මුඩියුම් - කිංසවුත් සහ හරිචරන්
නැවුම් හඬ ට හිමි ක්ලෝසප් වෙතින් පිදු විශේෂ සම්මානය - සනුක වික්‍රමසිංහ - මල්
වියන්
වසරේ ජනප්‍රියතම සංගීත විඩියෝවට හිමි ලෝකඩ සම්මානය - වෙන් වීලා ගියදා පටන් - රුවන්
හෙට්ටිආරච්චි
වසරේ ජනප්‍රියතම සංගීත විඩියෝවට හිමි රිදි සම්මානය - අවසාන ප්‍රේමයයි මාගේ - දිමංක
වෙල්ලාලගේ
වසරේ ජනප්‍රියතම සංගීත විඩියෝවට හිමි රන් සම්මානය - ඔබ ඇස් පිය නොහෙලා බැලුවා -
ශෂිකා නිසංසලා
ඡායාරූප - ඉරේෂ් ජයංග ඩයස්
|