කෘතගුණ
කෘතගුණ
-npr.jpg)
ප්‍රදීප් මහේෂ් ලියනගේ ගේ හීරෝ නීරෝ සිනමපටය ආරම්භයට පෙර එක්තරා නළුවකු ගැන
ආවර්ජනයක් සිදු කරනවා. ඒ නළුවා චිත්‍රපටයේ රඟපෑවා. අවාසනාවට ඔහුට එය නරඹන්න බැරි
වුණා. එම රංගන ශිල්පියා තමයි ප්‍රේමදාස විතානගේ. වසර කිහිපයකට ඉහතදී ප්‍රේම් හීරෝ
නීරෝ රඟපාද්දී නීරෝගී සුවයෙන් පසු වුණා. පසුකාලීනව ප්‍රේම් අසනීපවලට ගොදුරු වුණත්
ඔහුට ජීවිතයෙන් සමුගන්නට සිදු වුණේ හදිසි හෘදයාබාධයකින්. ඔහු හීරෝ නීරෝ සඳහා ලබා
දන් දායකත්වයට උපහාරයක් වශයෙනුයි ප්‍රදීප් තම චිත්‍රපටය ආරම්භයට පෙර ප්‍රේම්ව මතක්
කළේ. ඇත්තටම ඒක ප්‍රේම්ට කළ ඉහළ ගෞරවයක්.
|