වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




වැඩිය හොඳ චිත්‍රපට

වැඩිය හොඳ චිත්‍රපට

මායා චිත්‍රපටයෙන් තමන්ගේ වැඩ තව තවත් ප්‍රදර්ශනය කළ පුබුදු චතුරංගට දැන් ටෙලි නාට්‍ය එපා වෙලා වගෙයි. ඔහු කාලෙකින් ටෙලියක් බාර ගත්තේ නැහැනෙ. ඒ බව දන්නා වැඩි දෙනෙක් නම් කියන්නේ පුබුදුගේ ඒ තීරණය හොඳයි කියලා. මොකද ඔහුව වඩාත් ගැළපෙන්නේ සිනමාවට. ඒක තමයි අපෙත් මතය.