12 වැනි රයිගම් ටෙලීස් නිර්දේශිත නාමයන් එළිදකී
12 වැනි රයිගම් ටෙලීස් නිර්දේශිත නාමයන් එළිදකී
සම්මාන උලෙළ ජූනි 03 වැනිදා නෙළුම් පොකුණ රංග ශාලාවේදී
දොළොස් වැනි රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ නිර්දේශිත නාමයන් පසුගියදා කොළඹ
කිංස්බරී හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී එළිදක්වන ලදී. මේ එම නාම ලේඛනයයි. එළඹෙන
ජූනි මස 03 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී රයිගම ටෙලීස් පැවැත්වීමට
නියමිතය.
ටෙලි නාට්‍ය විශිෂ්ට සම්මාන
විශිෂ්ටතම ටෙලි නාට්‍යය
සත්පතිනි - ආනන්ද ජයලත් -
ජාතික රුපවාහිනිය
දස්කොන් - ජැකසන් ඇන්තනී - ස්වර්ණවාහිනිය
භවාන්තර - තිස්සවීර වර්ණපුර -
ජාතික රූපවාහිනිය
විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය
ජැක්සන් ඇන්තනි - දස්කොන්
සත්පතිනි - සරත් ධර්මසිරි
භාවන්තර - රංග බණ්ඩාරනායක
විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචක
ජැක්සන් ඇන්තනි - දස්කොන්
සරත් ධර්මසිරි - සත්පතිනි
විශිෂ්ටම ටෙලි නාට්‍ය නළුවා
රොෂාන් රවීන්ද්‍ර - දස්කොන්
සුරාජ් මාපා - කළු අරලිය
ශ්‍රියන්ත මෙන්ඩිස් - විෂ්ණ සංක්‍රාන්තිය
විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය
නදීෂා හේමමාලි - විෂ්ණ සංක්‍රාන්තිය
මේනකා පීරිස් - සත්පතිනි
නිරෝෂා තලගල - දේවි
විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍ය
පිංකම - අතුල පීරිස් -
ජාතික රූපවාහිනිය
නැවතුම්පොළ - සන්තුස ලියනගේ - ජාතික රූපවාහිනිය
කිරිසුවඳ - ආනන්ද අබේනායක -
ජාතික රූපවාහිනිය
නැඟී එන නළුවා
හේමාල් රණසිංහ - ඊළඟට මොකද වෙන්නෙ
රුවන් පෙරේරා - දස්කොන්
අඛිල ධනුද්ධර - දස්කොන්
නැඟී එන නිළිය
මාධවී වත්සලා - දස්කොන්
වොල්ගා කල්පනී - අඟුරු සිත්තම්
දුලංජලී සංකල්‍යා - භවාන්තර
ශිරෝෂි රොමේෂිකා - කළු අරලිය සහ මොනර කඩදාසි
සහාය නළුවා
හේමසිරි ලියනගේ - භවාන්තර
රිචඩ් මානමුදලි - සත්පතිනි
ගිහාන් ප්‍රනාන්දු - දස්කොන්
සහාය නිළිය
හයිසින්ත් විජේරත්න - දස්කොන්
මාධනී මල්වත්ත - සත්පතිනි
දමිතා අබේරත්න - විෂ්ණ සංක්‍රාන්තිය
විශිෂ්ටතම සංස්කරණය
දුමිත් කුමාර දංගරගොඩ - භාවාන්තර
හිමාල් ධර්මරත්න - දස්කොන්
භාතිය දුනුසිංහ - යකඩ දෝළි
විශිෂ්ටතම කැමරාකරණය
තිසර තුල්වන් - යකඩ දෝළි
ධම්මික රත්නායක - දස්කොන්
චින්තක සෝමකීර්ති - කවිය නුඹ
තිසර තුල්වන් - විෂ්ණ සංක්‍රාන්තිය
විශිෂ්ටතම ගායකයා
අමරසිරි පීරිස් - සඳ දියවර හි බුදුන් නොදුටු ඒ ප්‍රජාපති ගීතය
තිස්ස ජයවර්ධන - සත්පතිනි හි හිරුපල්ලේ මස්තකයෝ ගීතය
අසංක ධනංජය - දස්කොන් හි විසැස්කමලාව ගීතය
විශිෂ්ටතම ගායිකාව
උරේෂා රවිහාරි - අකඩවාරියහි පාලම උඩ සඳ පායන්න පෙර ගීතය
පූර්ණිමා ධනංජනී - දස්කොන්හි සක්මන් කරන මළුවෙ ගීතය
ඉන්දිකා උපමාලි - දස්කොන්හි කුවේණිය යකින්නිය ගීතය
විශිෂ්ටතම ගීත රචනය
සුරම්‍යා මාපිටිය - ඉඩ දෙන්න හි මුදු සීත සඳ රේණු පායා නැතේ ගීතය
ජැක්සන් ඇන්තනී - දස්කොන්හි කාරණාව සාරවෙන්නෙ නෑ ගීතය
සරත් ධර්මසිරි - සත්පතිනි හි මලක් විකසිත වී ගීතය
විශිෂ්ටතම සංගීත අධ්‍යක්ෂණය
දේශක බමුණුමුල්ල - භවාන්තර සහ
විෂ්ණ සංක්‍රාන්තිය
සමන්ත පෙරේරා - දස්කොන්
නදීක ගුරුගේ - හුස්ම සහ ඔක්සිජන්
විශිෂ්ටතම කලා අධ්‍යක්ෂණය
ධම්මික හේවාදූවගේ - දස්කොන්
බිමල් රෝයි - හුස්ම සහ ඔක්සිජන්
සුරංග චාමීර, ප්‍රභාත් මධුසංක - සත්පතිණි
විශිෂ්ටතම අංග රචනය
හර්ෂ මංජුල - දස්කොන්
ප්‍රියන්ත එස්. වන්නිනායක - භවාන්තර
නාරද තොටගමුව, චමින්ද ගල්කොටුව - හුස්ම සහ ඔක්සිජන්
මාධ්‍ය විශිෂ්ටතා සම්මාන
විශිෂ්ටතම සඟරාමය වැඩසටහන
වෙනස - ස්වාධීන රූපවාහිනිය
ටුඩේ ඉන් හිස්ට්‍රි - සියත ටී වී
අරුම පුදුම රෝද හතර - ජාතික රූපවාහිනිය
විශිෂ්ටතම ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන
ටෝකියෝ සිමෙන්ති - ඕල්
අයිලන්ඩ් ස්කූල් ක්විස් - ස්වර්ණවාහිනිය
රින් බ්‍රයිට් ස්ටාර් - ජාතික රූපවාහිනිය
අයි ටී මාස්ටර් මයින්ඩ් -
ජාතික රූපවාහිනිය
විශිෂ්ටතම පුවත් වාර්තාකරණය
උමා ඔය ව්‍යාපාතිය - සිරස ටී. වී.
විල්පත්තුව අවට වන විනාශය -
හිරු ටී. වී.
හෙළිදරව්ව - ස්වර්ණවාහිනිය
අද දෙරන උකුස්සා - ටී. වී. දෙරණ
විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදක සිංහල
තාලුක මුණසිංහ - ටී. වී. දෙරණ
බුද්ධි ධනුක අබේසිංහ - හිරු ටී. වී.
වසන්ත ප්‍රදීප් මාසිංහගේ - සිරස ටී. වී
මධුශාන් ද සිල්වා - ස්වර්ණවාහිනිය
දමිළ
කේ. පුන්නපමුර්ති - වසන්තම් ටී. වී
රංජනී රාජරත්නම් - ශක්ති ටී. වී.
ජේ. ජෙබදර්ශන් - ශක්ති ටී. වී.
ඉංග්‍රීසි
බර්නඩීන් ජයසිංහ - එම්. ටී. වී
නිකොලා ද සොයිසා - එම්. ටි. වී.
ජොයෙල් අවුට්ස්කුන් - එම්. ටී. වී.
විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදිකාව
නිෂාදි බණ්ඩාරනායක -
ජාතික රුපවාහිනිය
තිළිණි හෙට්ටිආරච්චි - සියත ටී. වී.
තිළිණි නදීෂා රණසිංහ - හිරු ටී. වී.
වසන්ති නානායක්කාර - ටී. වී. දෙරණ
විශිෂ්ටත සම්ප්‍රවේෂක
සිංහල
නදීක කරුණානායක - ස්වාර්ණවාහිනී
චමින්ද ගුණරත්න - ජාතික රුපවාහිනිය
ටානියා විමලරත්න - හිරු ටී. වී.
නදී වීරසිංහ - සියත ටී. වී.
දමිළ
භවනීද ලෝගනාදන් - වර්නම් ටී. වී.
එස්. එම්. එම්. මුෂාරිෆ් - වසන්තම් ටී. වී.
මෙලීෂා ඇන්ටනී ස්ටැන්ලි - වර්නම් ටී. වී.
ඉංග්‍රීසි
ස්ටෙෆනි ලාසරස් - ඒ. ටී. වී.
චානක්‍ය ජයදේව - චැනල් අයි
විශිෂ්ටතම ළමා වැඩ සටහන
හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී - ජාතික රූපවාහිනිය
හුරු බුහුටි ගී - ජාතික රූපවාහිනිය
පුංචි අපේ අවුරුද්ද - සිරස ටී. වී.
විශිෂ්ටතම ක්‍රීඩ වැඩසටහන
ගමට ක්‍රීඩා - සිරස ටී. වී.
දිනන ළමයි - හිරු ටී. වී.
ද ජෙන්ට්ල්මන් බියෝන් ද ගේම් - ජාතික රූපවාහිනි'ය
වයිට් වෝටර් රුෆ්ටිං - ජාතික රූපවාහිනිය
විශිෂ්ටතම අධ්‍යාපනික වැඩසටහන
පටීභා - ටී. වී. දෙරණ
රූපවාහිනී ජාතික පාසල -
ජාතික රුපවාහිනිය
මං ආසයි මට කියන්න - ජාතික රූපවාහිනිය
විශිෂ්ටතම දේශපාලන කතිකා වැඩසටහන
සංග්‍රාමය - ස්වර්ණවාහිනිය
මුහුණ මුහුණ - සිරස ටී. වී.
සලකුණ - හිරු ටී. වී
විශිෂ්ටතම වාර්තා වැඩසටහන
තවලමෙන් කතරගමට - ජාතික රූපවාහිනිය
සිරිලක කටුසු පරපුර - ජාතික රූපවාහිනිය
ඉන් සයිඩ් ශ්‍රි ලංකා - ටී. වී. දෙරණ
සොබා - සියත ටී. වී.
විශිෂ්ටතම කාලීන වැඩසටහන
ගම්මැද්ද - සිරස ටී. වී.
උතුරේ තාරුණ්‍ය - ජාතික රූපවාහිනිය
8 ට කියන්න - ස්වර්ණවාහිනිය
ලයිෆ් - ස්වාධින රූපවාහිනිය
විශිෂ්ටතම සංගීත වැඩසටහන
ෆීලංග් ඔෆ් යුත් - ජාතික රූපවාහිනිය
ඩෙල් ස්ටුඩියෝ - ටී. වී. දෙරණ
සඳගිර මුදුන - හිරු ටී. වී.
විශිෂ්ටතම හඬ කැවීම
බිග් හීරෝ - සවාධීන රූපවාහිනිය
ෆ්ලෑෂ් - හිරු ටී. වී.
ඉමැජිත් තැට් - ටී. වී. දෙරණ
හිරු සඳු ආදරෙයි - ජාතික රූපවාහිනිය
විශේෂ අනුස්මරණ සම්මාන
රවීන්ද්‍ර රන්දෙණිය
අරූන් ඩයස් බණ්ඩාරනායක
පියදාස රත්නසිංහ
ලේඛනය සැකසුම - ප්‍රසාද් සමරතුංග
|