වර්ෂ 2016 ක්වූ මාර්තු 17 වැනිදා බ්‍රහස්පතින්දා




ඉහෙන් බහින ලෙඩක් නැහැ

ඉහෙන් බහින ලෙඩක් නැහැ

මේ දිනවල කට කතාවක් පැතිර යනවා නෙල්සන් වාස් ගැන. ඒ ඔහු හදිසියේම ලෙඩ වෙලාය කියන පුවත. ඒක ඇත්තද බොරුද කියලා අපි සොයලා බැලුවා. එහෙම හිතාගෙන නෙල්සන්ගේ දුරකතනයට ඇමතුමක් ගත්තා. ඒ කතාව අහලා නෙල්සන්ටත් හරි හිනා. තමන්ට ඉහෙන් බහින රෝගයක් නැහැ කියලා නෙල්සන් සිනහව අතරින් කිව්වා.