වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

සුළඟ

තිරගත වූ දිනය - 2005 සැප්තැම්බර් 22
ඉදිරිපත් කිරීම - බෙන් ෆිල්ම්ස්
නිෂ්පාදනය - බෙනට් රත්නායක, සමන්මලී හේවාමාන්න, ඩීමන් බේරුවලගේ, කුමාරි බේරුවලගේ
තිර නාටකය සහ අධ්‍යක්ෂණය - බෙනට් රත්නායක
සහාය අධ්‍යක්ෂණය - අනුර විජේසිංහ, සමන් හේමන්ත
කැමරා අධ්‍යක්ෂණය - බීජු විශ්වනාත් කැමරා සහාය - කේ. රවි චෞද්රි, කේ. එස්. පලනි කුමාර්
ආලෝකකරණ සහාය - මමෝජ් හේමන්ත රණසිංහ, ප්‍රියාල් ඉලේපෙරුම, ජේ. සමන් කුමාර පෙරේරා, ඩබ්. ඒ. උපුල් කුමාර විරසිංහ, අතුල විතානගේ
සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහාය - අජිත් කුමාර රාමනායක
අංග රචනය - රංජිත් වික්‍රමසිංහ, සහාය සුසන්ත සංජීව සිරිවර්ධන
කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද්‍රනාත් සහාය - දමිත් නන්දලාල්, බිමල් රෝයි
අංකිත දෙබස් සහ ශබ්ද පටිගත කිරීම - කාලිංග ගිහාන් පෙරේරා, අරුණ ප්‍රියන්ත කළුආරච්චි
ශබ්ද පටිගත කිිරිම සහාය - වසන්ත දිසානායක
සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් ෆිල්ම් ලැබෝටරීස්
නිෂ්පාදන කළමනාකාරිත්වය - අනුර ගාම්බීර ආරච්චි සහාය - චමින්ද හේවාවසම්
නිෂ්පාදන සම්බන්ධීකරණය - අසිත දේවප්‍රිය මෙන්ඩිස්
අඛණ්ඩතා නිරීක්ෂණය - දිලුක්ෂ නාලින්ද ජයසිංහ
නිශ්චල ඡායාරූප හා නාමාවලිය - දී. ග. සෝමපාල
කාර්මික උපකරණ - බෙන් ෆිල්ම්ස් ක්‍රියේෂන් හවුස්, ෆිල්ම් ලොකේෂන් සර්විස්
කොණ්ඩා සැකසුම - ඉන්දික උදාර ලංකා
සංස්කරණ මැදිරිය - ද වීඩියෝ ටීම්
නැටුම් කණ්ඩායම - භාග්‍යා රත්නායක, අර්ජුන මොහොට්ටාල, සමන්ත පීරිස්, අනුෂ්කා ශ්‍යාමලී, ඩිලාන් සුජීව
තොවිල් කණ්ඩායම - එච්. ඒ. පියදාස, සෝමසිරි මදුරංග, ප්‍රසන්න අනුර, රොෂාන් සංජීව, ඉසුරු තෙල්වත්ත, හේමාරිස් හික්කඩුව, තාරක රසාංජන
ජෙනරේටර් ක්‍රියාකරු - එන්. ඒ. ජී. ගුණදාස
නිෂ්පාදන සහාය - ආරියවංශ විතානගේ, එන්. ඒ. ජී. ගුණදාස, අරුණ
සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගීත හා ගායන ශිල්පීන් - සුළඟ සුළඟ - විශාරද නන්දා මාලිනී

නළු නිළියෝ - සනත් ගුණතිලක, දිල්හානි ඒකනායක, සත්‍යා රත්නායක, චාන්දනී සෙනෙවිරත්න, ශ්‍රියාණි අමරසේන, පාලිත සිල්වා, දයා අල්විස්, නාමෙල් වීරමුණි, රංගන ප්‍රේමරත්න, රොජර් සෙනෙවිරත්න, සුජානි සමන් කුමාරි, දෙව්මිනි අලවත්ත, සීතා කුමාරි, කාන්ති ෆොන්සේකා, බන්දුල විතානගේ, ජගත් චමිල, සනෝජා බිබිලේ, සේමිණි ඉද්දමල්ගොඩ, ගයනි ගිසන්තිකා, විශාකා ජයවීර. සරත් කොතලාවල, උදාර රත්නායක, සංසලා ද සිල්වා, ඡායා සංජීවනී, සමන්මලී හේවාමාන්න, නදීමා දිල්රුක්ෂි, ෂර්ලි සමරසිංහ, රවීන්ද්‍ර එදිරිසිංහ, මනුජය ලියනගේ, හිමාලි හර්ෂනී, දයාල් බණ්ඩාර, දිලුක්ෂි ජයතිලක, අසිත දේවප්‍රිය, අනුර ගාම්භීරආරච්චි, වසන්ත දිසානායක, හෙක්ටර් මංචනායක, මනුකි හෙට්ටිආරච්චි, මනිෂා ජයවර්ධන, සුභාෂිනි කරුණාරත්න, දිනේෂා ධනංජනා, ජූඩ් දිල්ශාන් ප්‍රනාන්දු, ජානක පෙරේරා, ජූඩ් මොන්ටි, අතුල ලෙනදොර

මට තවම මතකයි

තිරගත වූ දිනය - 2005 ඔක්තෝබර් 28
ඉදිරිපත් කිරීම - එස්. එස්. චිත්‍රපට
තිර නාටකය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - ටී. සුනිල්සෝම පීරිස්
කතාව, දෙබස් - කේ. එම්. ලිංගම් සහාය අධ්‍යක්ෂණය හා සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්, ලලිත් එම්. තෝමස්
කැමරා සහාය - ඒ. ඩී. ප්‍රේමදාස, ඒ. ඩී. රුවන් චාමින්ද, දයානන්ද එදිරිසිංහ
අංග රචනය සහ කොණ්ඩා මෝස්තර - සරත් රණවීර
කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම
ශබ්ද පරිපාලනය සහ දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ආර්. ඒ. රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න
රසායනාගාර කටයුතු සහ පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
වර්ණ සංකලනය - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රෝෂන් ප්‍රියදර්ශන, සේසිරි බොතේජු, සුරංජිත් ප්‍රනාන්දු
නිෂ්පාදන කළමනාකරණය - සිසිර කුමාරතුංග, නිමල් කල්දේරා
නාමාවලිය - දීප්ති කොමියුනිකේෂන්, මහරගම
අතිරේක හඬ කැවීම් - සේනානි වික්‍රමසිංහ, ඉනෝකා බොතේජු, නිරංජලා මංජරී, ගංගා දහනායක
ඩොලි ට්‍රැක් කි‍්‍රයාකරවීම - අජිත් ගලගෙදර
කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය - සුනිල් ටී. චිත්‍රපට - මොරටුව
ප්‍රවාහන කටයුතු - බෙන්තර ගුරුගේ ගාමිණී, ජී. ඩී. ආරියවංශ
විදුලි ආලෝකය - චන්ද්‍රා ඉලෙක්ට්‍රිකල්ස්
නිල ඇඳුම් සැපයීම - ජගත් මල්දෙනිය
ෆූජී දළ සේයාපට සැපයීම - හේලිස් සමාගම
වේශ නිරූපණ සහාය - සුගත් ඉන්ද්‍රජිත් වීරක්කොඩි, තුෂාර විදානගමගේ
නළු නිළියන් - රෙක්ස් කොඩිප්පිලි, මොහාන්, සප්නා රෝෂිනි, සැන්ඩෝ හැරිස්, තනුජා විරසූරිය, ඉනෝකා පෙරේරා, කපිල සිගේරා, තමරා රෝෂිණි, සිසිර කුමාරතුංග, විනූ වෙත්තමුණි, සරත් සමරවික්‍රම, නිමල් කල්දේරා, දොන් ලීලා, එස්. ඒ. රෝහණ, බෙන්තර ගුරුගේ ගාමිණී, රංජිත් පෙරේරා

සීතල හාදු

තිරගත වූ දිනය - 2005 දෙසැම්බර් 02
ඉදිරිපත් කිරිම - ඇන්ග්‍රිල්ලා ටෙලිසිනේ
නිෂ්පාදනය - ප්‍රි. මා. විජේ
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩ්‍රස්ටාටන්
සහාය අධ්‍යක්ෂණය - එස්. කුමාර
කැමරා අධ්‍යක්ෂණය - යාපා විජය බණ්ඩාර
කැමරා සහාය - ෆ්රැන්ක්ලීන් රූප්, ශාන්ත, රවි, බෝගහවත්ත, රොෂාන් ප්‍රියදර්ශන
සංස්කරණය - එම්. එස්. අලිමාන්
අංග රචනය සහ කොණ්ඩා සැකසුම - සුනිල් කිරාන් සොයිසා
කලා අධ්‍යක්ෂණය - එස්. කුමාර
සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල
නැටුම් අධ්‍යක්ෂණය - පී. නන්ද කුමාර
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, ජගත් චමින්ද, කේ. වී. නන්ද කුමාර
ශබ්ද මිශ්‍රණය - සරසවි චිත්‍රාගාරය
අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග
දෙබස් පටිගත කිරිම - ජෝර්ජ් මනතුංග (එස්. පී. එම්. චිත්‍රාගාරය - කඳාන)
රසායනාගර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
වර්ණ සංකලනය - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන, සේසිරි බොතේජු, සුරංජිත් ප්‍රනාන්දු
සංස්කරණ කටයුතු දළ සේයාපට ඡේදනය, කාර්මික උපකරණ සැපයීම - ඩිල් ෆිල්ම්ස්
පොලිස් නිල ඇඳුම් සැපයීම - ශ්‍රීනාත් මල්දෙනිය
ප්‍රවාහන පහසුකම් - ප්‍රියන්ත කුමාර, හේමන්ත
නිෂ්පාදක සහාය - සුනෙත් මැල්සිරිපුර
අතිරේක දෙබස් සැපයීම - මෙලනි අශෝකා, විනෝජා නිලන්ති
ගීත පටිගත කිරිම - සරරු ශබ්දාගාරය, විජිත බලනගේ
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රියනාත් රත්නායක
ගීත ප්‍රබන්ධය - චන්ද්‍රදාස ප්‍රනාන්දු
ගීත හා ගායන ශිල්පීන් - ආශාවන්ගෙන් තන්හාවන්ගෙන් - ප්‍රියනාත් රත්නායක
දෑසේ රන්දා සිනාවෙන් - ප්‍රියනාත් රත්නායක, නිලුෂි හල්පිට
ඇයි ලත වෙන්නේ යාළු - නිලුෂි හල්පිට

නළු නිළියන් - රෙක්ස් කොඩිප්පිලි, තනුජා වීරසූරිය, අරවින්ද ඉරුගල් බංඩාර, නිලුෂි හල්පිට, විල්සන් කරුණාරත්න, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, විනී වෙත්තමුනි, ඈන් ෂෙහානි, ලක්ෂ්මන් ආරච්චිගේ, කපිල සිගේරා, සනත් ඉඹුලමුරේ, නිමල් සුමනසේකර, කුමා අත්තනායක, වසන්ත කුමාරවිල, ධම්මික පුෂ්පකුමාර, ජයන්ත ප්‍රනාන්දු, ජයලත් ප්‍රනාන්දු, කාංචනා පීරිස්, ප්‍රීති සේනාධීර, තිලිනි මනෝලා, ඩිනුෂා රශ්මි, රුචිනි මග්ගොන, ස්වර්ණා, සඳුනි, තමාරා, කීර්ති බණ්ඩාර,සුසත් කුමාර, චමින්ද ජයසිරි, සංජීව මධුරංග, රංජිත් ජයසේකර, රාජසිංහ ලෝලුවාගොඩ, සසංක මැක්ෂිමස්

සමන්තා

තිරගත වූ දිනය - 2005 දෙසැම්බර් 02
ඉදිරිපත් කිරීම - එස්. එම්. ජේ. ෆිල්ම්ස්
කතාව, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - මාරියෝ ජයතුංග
දෙබස්, තිර නාටකය, ගීත රචනය - මහින්ද කේ. ප්‍රේමසිරි
සහාය අධ්‍යක්ෂණය - නිශාන්ත ප්‍රදීප්
කැමරා අධ්‍යක්ෂණය - නිමල් නාකන්දල සහාය - මාෂල් ස්ටැන්ලි
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය - රංජිත් මතඟවීර
කලා අධ්‍යක්ෂණය - මහින්ද කේ. ප්‍රේමසිරි, දමිත් වරුෂවිතාන
ශබ්ද පරිපාලනය, දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, ආනන්ද වික්‍රමරත්න, කේ. වී. නන්ද කුමාර. ජගත් චාමින්ද, ඊ. ඒ. ධර්මසිරි,ආර්. එම්. සිරිසේන, රුවන් චාමර
ශබ්ද පටිගතකිරිම හා සංස්කරණ කටයුතු - සරසවි චිත්‍රාගාරය
රසායනාගාර කටයුතු හා දළ සේයාපට මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
වර්ණ සංකලනය - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන, සේසිරි බොතේජු, සුරංජිත් ප්‍රනාන්දු
නිෂ්පාදන කළමනාකරණය - නිර්මාල් පතිරගේ
නිශ්චල ඡායාරූප - දයාවංශ විජේලත්
නාමාවලිය - A2 GT
සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම
ගීත හා කවි ගායනා - විශාරද නීලා වික්‍රමසිංහ
ගීත හා කවි - නිල් ඇස් අග (ගීතය) වලාකුලක් මත සා පැටියා (කවි)

නළු නිළියන් - ගංගු රොෂානා, සුරේෂ් ගමගේ, ජී. ආර්. පෙරේරා, මියුරි සමරසිංහ, සුරේනි සෙනරත්, ප්‍රමිලා කුරුප්පු, ප්‍රියන්ත විජේකෝන්, මොහොමඩ් රිස්වාන්, ෂෙහානා ජයතුංග, මරිසා ජාකි, දේවින් ද සිල්වා, ගිහාන් සමරසිංහ

අළු යට ගිනි

තිරගත වූ දිනය - 2005 දෙසැම්බර් 09
ඉදිරිපත් කිරිම - එස්. එම්. ෆිල්ම්ස්
නිෂ්පාදනය - සනෝජා බිබිලේ
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සැම්සන් කුමාරගේ
සහාය අධ්‍යක්ෂණය - සුභා ගුරුසිංහ
කැමරා අධ්‍යක්ෂණය - බන්දුල කුරේ
කැමරා සහාය - ඇන්ටනි සිල්වා, ඊ. එම්. ලක්ෂ්මන්. ඩබ්. ඒ. කොස්තා, උපුල්
සංස්කරණය - චන්ද්‍රසේන රූබසිංහ
අංග රචනය - ගාමිණී කොස්තා
කලා අධ්‍යක්ෂණය - සිරනාථ වික්‍රමසිංහ
සහාය - බන්දුල විරසේකර
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - උපාලි අරම්පොල, විමල් රණවක, ඩබ්ලිව්. ඩී. පොඩිරත්න, සුනිල් උපාලි, කේ. වී. නන්ද කුමාර, ජී. ජයවීර, ප්‍රේමදාස
දෙබස් පටිගත කිරීම - ආර්. ඒ. රංජිත් පෙරේරා
සංස්කරණ හා ශබ්ද පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය
දළ සේයාපට මුද්‍රණය පිරියෙදුම් කිරීම - ඩිල් ප්‍රොසෙස්
වර්ණ සංකලනය - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන, සේසිරි බොතේජු, සුරංජිත් ප්‍රනාන්දු
නිෂ්පාදන කළමනාකරණය - ඩන්කන් ජයවීර
නිශ්චල ඡායාරූප - අසින්ත හෙට්ටිආරච්චි
නාමාවලිය - නිමල්සිරි ද සිල්වා
කොන්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන
ඇඳුම් මෝස්තර - ශ්‍යාමිනි ද සිල්වා
අතිරේක හඬ කැවීම් - දීපාල් සිල්වා, මාලි ජයවීරගේ, ස්ටැන්ලි ලියනගේ
ගීත පටිගත කිරීම - නාමල් ප්‍රනාන්දු - නිෂූ ශබ්දාගාරය
සංගීත අධ්‍යක්ෂණය - නෙල්සන් ධර්මසේන
ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ
ගීත හා ගායන ශිල්පීන්
වැරහැල්ල සේ මුළු ජීවිතේ - විශාරද නන්දා මාලිනී
වලා රොදක් එතී බලා සරා සඳක් - ගුණදාස කපුගේ, දමයන්ති ජයසූරිය

නළු නිළියන් - ටෝනි රණසිංහ, රන්ජන් රාමනායක, සනෝජා බිබිලේ, විමල් කුමාර් ද කොස්තා, මියුරි සමරසිංහ, ගාමිණී සමරකෝන්, සුරේනි සෙනරත්, ශම්මි ප්‍රනාන්දු, ගිහානි අමරසේන, දයානන්ද ජයවර්ධන, ගෝතමී පතිරාජ, ගාමිණී කුමාර, උපාලි වෙත්තසිංහ, සමන් වීරසිරි, වර්ණා පද්මිනී, ආරියරත්න ගලප්පත්ති, ශශිකලා හෙට්ටිආරච්චි, ගාමිණී කොස්තා, එල්. රණසිංහ, නිලානි මොනරවිල, ජිනා ගමගේ, ශ්‍යාමලී අධිකාරි, ශ්‍යාමා ලෙනෝරා,රම්‍යා දිසානායක, ඔනෙස්ටෝ පින්කි, නිලන්ති ඩයස්, ලක්ෂ්මි හිමාලි, චන්ද්‍රිකා

නාග කන්‍යා

තිරගත වූ දිනය - 2006 ජනවාරි 06
ඉදිරිපත් කිරීම - ඒ ඇන්ඩ් ජේ. ෆිල්ම්ස්
නිෂ්පාදනය (සම) පී. අරූන්, ඒ. ඒ. ජුනයිඩීන්
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ඒ. ඒ. ජුනයිඩීන්
කැමරා අධ්‍යක්ෂණය - ලලිත් එම්. තෝමස්
කැමරා සහාය - ඒ. ඊ. ඩී. රුවන් චමින්ද, දයානන්ද එදිරිසිංහ, චුලිත සඳරුවන්, ඩබ්ලිව්. පියසේන, එම්. ඒ. සුගත්, එරික් තෝමස්
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය - මමෝ සෙල්වරාජ්
කලා අධ්‍යක්ෂණය - කීර්ති රුවන් ලාල්සන්
කලා සංකල්පනා - එස්. ඩී. සාමි
සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල
ශබ්ද පරිපාලනය හා දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ආර්. ඒ. රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, සුනිල් උපාලි
රසායනාගාර කටයුතු - විජය චිත්‍රාගාරය (ඉන්දියාව)
පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස් (ලංකාව)
වර්ණ සංකලයය - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චාමින්ද එස්. පෙරේරා, රොෂාන් ප්‍රියදර්ශන, අශෝක ජයරත්න, ආසිරි බරණගේ, සුරංජිත් ප්‍රනාන්දු, සේසිරි ප්‍රනාන්දු
ශබ්ද හා දෙබස් පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය, කැලණිය
ගීත පටිගත කිරීම - නාමල් ප්‍රනාන්දු - සිතුමිණ ශබ්දාගාරය
ග්‍රැෆික් නිර්මාණ - ජේ. හසන් අලි, ආර්. එස්. සෆ්රාස්, ජේ. උමාරි අලි
ප්‍රචාරක කටයුතු - රොහාන් පින්නදූව
කැමරා උපකරණ - නිමලවීර
චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක, අශෝක පීරිස්
ගීත ගායනය - ලතා වල්පොල
නළු නිළියන් - සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, ශ්‍රියන්ත මෙන්ඩිස්, රොජා (ඉන්දියාව), සංගීත් (ඉන්දියාව), චන්ද්‍රිකා පෙරේරා, එම්. කේ සුදාකර්, සුමිත් සුරංග, සුනිල් වල්පිට, සමන්වීර ජයතිස්ස, නෝබට් රත්නසිරි, ජයන්ත ප්‍රනාන්දු, ජයලත් සිල්වා, ධම්මික පුෂ්පකුමාර, ලක්ෂ්මන් අමරදිවාකර, භාසුරු ගුණවර්ධන (ළමා), මිලාන් හසින්ද (ළමා), ඉසරු එරන්ද (ළමා)