වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




Viewfinder by Malan

හෝ ගානා පොකුණ මංගල දර්ශනය දා

ඉන්දික ෆර්ඩිනැන්ඩු ගේ හෝ ගානා පොකුණ චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය දා කොළඹ සැවෝයි සිනමාහලේදි කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.


 

ආචාර්ය නුවන් නයනජිත් කුමාරගේ "අමරදේව: මහා ගාන්ධර්ව විබුධයාණෝ" ග්‍රන්ථය කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය පණීභාරත රංග ශාලාවේදී ජනගත වූදා...  


ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඇතුළු පාර්ලිමේන්තු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු වෙනුවෙන් ගිරිරාජ් කෞෂල්‍යගේ සුහද කොකා සිනමා පටයේ විශේෂ දර්ශනයක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණි. මේ එහි අවස්ථා කිහිපයකි.