වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

තිරගත වූ දිනය - 2005 පෙබරවාරි 14

ඉදිරිපත් කිරීම - ඒ. ජේ. චිත්‍රපට ,සම නිෂ්පාදනය - ඒ. ඒ. ජුනයිඩීන්, සම අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ, ඒ. ඒ. ජුනයිඩීන් කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර් සහාය - ස්ටැන්ලි මාෂල් සංස්කරණය - කුමාරසිරි ද සිල්වා අංග රචනය - මනෝජ් කුමාර් සෙල්වරාජ් කලා අධ්‍යක්ෂණය - කීර්ති රුවන්ලාල්සන්ස් සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල, ජයලත් ද සිල්වා

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - විමල් රණවක, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි, සුමිත් ප්‍රියන්ත, සසික රුවන්, ආර්. එම්. සිරිසේන, රුවන් චාමර, රසායනාගාර කටයුතු - විජය චිත්‍රාගාරය, ඉන්දියාව දළ සේයාපට මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස් - බත්තරමුල්ල රසායනාගාර නිලධාරින් - තිලක් අබේසිංහ, චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන, සේසිරි බොතේජු, සුරංජිත් ප්‍රනාන්දු ආලෝකකරණ සහාය - ෆැන්ක්ලින් රූප්, යාපා විජය බණ්ඩාර, ශාන්ත රොසාන් ප්‍රියදර්ශන, චමින්ද එස්. පෙරේරා

අතිරේක දෙබස් සැපයීම - මෙලනි අශෝකා, සමදරා ආරියවංශ, මිලින්ද පෙරේරා, දීපාල් අපොන්සු, මාජි නිසංසලා, ජයනි - රාජාංගනය නිෂ්පාදන කළමනාකරණය - රාජ් කුමාර් (ඉන්දියාව) සංගීත අධ්‍යක්ෂණය - එස්. කුමාර් ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, චන්ද්‍රදාස ප්‍රනාන්දු ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය) ධාවන කාලය - විනාඩි 105 - පිටපත් ප්‍රමාණය - 20 ගීත හා ගායන ශිල්පීන් - ලංවී ලංවී - ලතා වල්පොල, සුරේශ් වසන්ත පීරිස් දේවී හදේ වේදනා - නදීමා සජීවනී නළු නිළියන් - අර්ජුන් කමලනාත්, ආනන්ද (ඉන්දියාව), රෙක්ස් කොඩිප්පිලි, එම්. වී. බාලන්, අයෙෂ්චාර්යා (ළමා - ඉන්දියාව), එස්. හරිනාත්, ඩිල්ෂා නරසිංහම් (ඉන්දියාව), කේ. ඒ. සුදාකර්, ධම්මික පුෂ්පකුමාර, ජයන්ත ප්‍රනාන්දු, ජයලත් සිල්වා, කපිල චන්ද්‍රජිත් ,

තිරගත වූ දිනය - 2005 පෙබරවාරි 10,

ඉදිරිපත් කිරීම - ඊ. ඒ. පී. චිත්‍රපට, නිෂ්පාදනය - සෝමා එදිරිසිංහ, අධ්‍යක්ෂණය - ප්‍රසන්න විතානගේ , කතාව - ප්‍රියන්ත ලියනගේ, ප්‍රසන්න විතානගේ , තිර නාටකය - ප්‍රියන්ත ලියනගේ

සහාය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල, රන්ජන් ප්‍රසන්න, රුවන් ප්‍රදීප්, කැමරා අධ්‍යක්ෂණය - එම්. ඩී. මහින්දපාල ,කැමරා සහාය - පී. එල්. ප්‍රතාප්, කරන් ,සංස්කරණය - ඒ. සේකර් ප්‍රසාද්

සංස්කරණ සහාය - ෂෙයික් මොහොමඩ්, මොහොමඩ් ඉදිරිස්, රාජ් ගෝපාල්

අංග රචනය - ඊබට් විජේසිංහ සහාය - ධම්මිකා රාජපක්ෂ, කලා අධ්‍යක්ෂණය - කුමාර කරව්දෙනිය, සුජීව පරණහේවා , ශබ්ද පරිපාලනය - ලක්ෂ්මී නාරායන් , රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, ඉන්දියාව

දළ සේයාපට කැපීම - සුන්දර්, සන්කර්

දෙබස් පටිගත කිරිම - ශ්‍යාමන් ප්‍රේමසුන්දර, නිරංජන් මොරවක, ඒ. විමලසේන

නිෂ්පාදන කළමනාකරණය - දීපාල් ගුණරත්න, නාලක වෙදමුල්ල , නිෂ්පාදන කෘත්‍යාධිකාරි - අසංක එදිරිසිංහ සංගීත අධ්‍යක්ෂණය - ලක්ෂ්මන් ජෝශප් ද සේරම් , නිෂ්පාදන සැලසුම් - කාංචනා තල්පාවිල , සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා , ගණකාධිකාරි - ජයරත්න ගලගෙදර , දර්ශන ප්‍රතිපාදන - මනෝජ් හේමන්ත

ච්.ඍ කැමරා පටිගත කිරීම - ධම්මික ප්‍රභාත් (ච්.ඍ.ඛ්චථ අඥජධපඤඪඵබ) , විදුලි කාර්මික - ලාල් ද සිල්වා, පියල් ඉලේපෙරුම, දර්ශන පුෂ්පකුමාර, කුසුම්සිරි පෙරේරා, කී ග්‍රිරිප් - නිහාල් ද සිල්වා

විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරු - එස්. ඩබ්ලිව්. ඒකනායක , දෙබස් - පාලිත පෙරේරා, අන්බිකා සන්මුගම්, ශ්‍යාමන් ගුණරත්න, මනිමේගලායි රාමනාදන්, කේ. මහින්ද කුමාර්, නිත්‍ය මහින්ද කුමාරි, රම්‍යා මන්සිලා, මොහාන්දාස් අරවින්ද්, කුලරත්නම් තනුහෙන්, ප්‍රියා ඩැනියෙල්, රම්‍යා වනිගසේකර, එම්. එන්. රාජා, ශ්‍රීධර් පිච්චේඅප්පා, මෙරින් මහසෙන්

නළු නිළියන් - පීටර් ඩී. අල්මේදා (සමන් ගුණවර්ධන), නිම්මි හරස්ගම (චමරි), නාමල් ජයසිංහ (දුමින්ද), නදී කම්මැල්ලවීර (කමනී), චන්ද්‍රා කළුආරච්චි (දුමින්දගේ මව), ගයනි ගිසන්තිකා, සම්පත් ජයවීර, මහේෂ් මයුර නිසල්, මොහොමඩ් රැපියුල්ලා, ඒ. ඒ. මන්සූර්, එච්. වී. තහිරා, නිර්ධා උයන්හේවා, රහිම් සහිඩ්, චිත්‍රා රනවක, කුමාර තිරිමාදුර, ලලන්ති පෙරේරා, දිමුතු චින්තක, දිලිනි ප්‍රනාන්දු, ප්‍රියදර්ශන ගුණවර්ධන, සුරංග රණවක, නිලුපුලි ජයවර්ධන, ආර්. ඒ. ඉමේෂ්ක, කපිල සූරියආරච්චි, එස්. ගනේෂ්වරන්, ජේ. රාම් වික්ටර්, එස්. සිල්වා, එස්. මනිමුගම්, එස්. නාදන්, ජේ. ඔවියන්තන්, රවීන්ද්‍ර විජේවර්ධන, ගුණසේන විජේසේන, අනුෂ මොරායස්, සිද්ධාර්ථ සුබ්‍රමනියම්, විජය ප්‍රේම දර්ශන, පියල් ඉලේපෙරුම, ජයතිස්ස අතුලසිරි, අතුල ඒකනායක, සමන් කුමාර මලලසේකර, නදීකා චන්ද්‍රසේකර, අපර්ණා අමරසිරි, සහන් චන්ද්‍රසේකර, කේ. චන්ද්‍රසේකරන්, කේ. ජයදේවි, ජේ. ගජවේගන්, දුමින්ද සම්පති, අනුර මල්වල, චාමර පෙරේරා, ලංකා චාමරි, අසංග භානුක විජේසුන්දර

තිරගත වූ දිනය - 2005 අප්‍රේල් 07

ඉදිරිපත් කිරීම - ඊ. ඒ. පී. ෆිල්ම්ස් , නිෂ්පාදනය

- සෝමා එදිරිසිංහ, කතාව, දෙබස්, තිර නාටකය,

අධ්‍යක්ෂණය - වසන්ත ඔබේසේකර

සහාය අධ්‍යක්ෂණය - විමල් දේශප්‍රිය, සුනිල්

විශ්වනාත් දෑරංගල , කැමරා අධ්‍යක්ෂණය -

ජයනාත් ගුණවර්ධන , කැමරා සහාය - අනුර

කොඩිතුවක්කු, සරත් පරලවෙල, සංස්කරණය

- රවින්ද්‍ර ගුරුගේ , අංග රචනය - ඉමල් ශානක

පීරිස් සහාය - ප්‍රියන්ත වන්නිනායක

කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද්‍රනාත්

කලා සහාය - දමිත් නන්දලාල්, නීල් රවීන්ද්‍ර

තිර රචනා සහාය - කවිමල් සූරියආරච්චි,

මමෝහාරි දයානන්ද, සංජිවිනා , ශබ්ද

පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා

ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, අරුණ

කළුආරච්චි, රසායනාගාර පහසුකම් - ප්‍රසාද්

වර්ණ , රසායනාගාරය - ඉන්දියාව

ශබ්දාගාර පහසුකම් - ටී. වී. ටී. - ශ්‍රී ලංකා

නිෂ්පාදන කළමනාකරු - දීපාල් ගුණරත්න

නිෂ්පාදන විධායක - නිහාල් සංජය

නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත

නාමාවලිය - ප්‍රේම් දිසානායක

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

කොණ්ඩා මෝස්තර - සරත් රණවීර සහාය -

දිල්රුක් විජේසේකර

ප්‍රචාරක කළමනාකරණය - නිහාල් සංජය,

කේ. වී. රාජා, ගණකාධිකාරි - සුනිල් රණසිංහ

පසුබිම් හඬ - ආනන්ද පුංචිහේවා, දමිතා

සළුවඩන, මාධවී වත්සලා, සචිත අනුත්තර

කාර්මික ශිල්පීන් - රෝහණ ප්‍රේමචන්ද්‍ර, වී.

සුරේන්ද්‍ර, කේ. කේ. පාලිත, කේ. මාටින්, උපුල්

වීරසිංහ, සමන් කුමාරසිරි, කරුණාදාස

පතිරත්න, ජෙනරේටර් - රුද්‍රිගු ඉලෙක්ට්‍රිකල්ස්

- වත්තල, ප්‍රවාහන - ප්‍රියන්ත වීරක්කොඩි,

ඉන්දික කුමාර, නළු නිළියන් - ජගත් චමිල, කමල් අද්දරආරච්චි, සනත් ගුණතිලක, සීතා කුමාරි, වීණා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, සේමිණි ඉද්දමල්ගොඩ, ජානකී විජේරත්න, නිලු හෙට්ටිහේවා, රන්මිණි ලොරෙන්සුහේවා, කසුන් චාමර, වීනු නානායක්කාර, ප්‍රසන්නජිත් අබේසූරිය, මංජුලා පෙරේරා, දිමුතු චින්තක, සුරංග පෙරේරා, නිලූප හින්කෙන්ද, සම්පත් වන්නිආරච්චි, අතුල ජයසිංහ, සහන් රත්නායක, සම්පත් ජයවීර, බී. ජේ. චන්ද්‍රදාස, නිශාන්ත ගුණවර්ධන, විරාජ් වීරක්කොඩි, එල්. එච්. ප්‍රේමදාස, නිරාන් දිල්රුක්, සාගරිකා ශ්‍රීලාල්, ජයතිස්ස අතුලසිරි ,

තිරගත වූ දිනය - 2005

අප්‍රේල් 15, ඉදිිරිපත් කිරීම - සුනිල් ටී. ෆිල්ම්ස්, නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු, තිර රචනය, අධ්‍යක්ෂණය - සුනිල්සෝම පීරිස්, සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණය -

කුමාරසිරි ද සිල්වා, කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්, ලලිත් එම්. තෝමස්, කැමරා සහාය - ඒ. ඩී. ප්‍රේමදාස, ඒ. ඩී. රුවන් චාමින්ද, ඩබ්. පියසේන, සුසන්ත ලේකම්ගේ

අංග රචනය සහ කොණ්ඩා මෝස්තර - සරත් , රණවීර සහාය - සුගත් ඉන්ද්‍රජිත් වීරක්කොඩි, කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම

සටන් අධ්‍යක්ෂණ්‍ය - වසන්ත කුමාරවිල, ධම්මික පුෂ්පකුමාර, නැටුම් අධ්‍යක්ෂණය - කුෂාණි වීරක්කොඩි - කුෂාණි ස්කුල් ඔෆ් ඩාන්ස්

ශබ්ද පරිපාලනය සහ දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - නිමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ශෂික රුවන්, සුමිත් ප්‍රියංකර, රුවන් චාමර, ඊ. ඒ. ධර්මසිරි, ආර් එම්. සිරිසේන

රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල ,

වර්ණ සංයෝජනය - තිලක්

අබේසිංහ, රසායනාගාර සහාය - චමින්ද එස්.

පෙරේරා, ආසිරි බරණගේ, රෝෂන් ප්‍රියදර්ශන,

සේසිරි බොතේජු, සුරන්ජිත් ප්‍රනාන්දු , නිෂ්පාදන

කළමනාකරණය - නිමල් කල්දේරා, සිසිර

කුමාරතුංග, නාමාවලිය - දීප්ති

කොමියුනිකේෂන්, අතිරේක හඬ ගැන්වීම-

සංජීව පෙරේරා, ප්‍රවාහන කටයුතු - අසංක

අල්විස්, එල්. ඒ. සෝමපාල, ජී. ආරියවංශ,

කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය -

සුනිල් ටී. චිත්‍රපට, විදුලි ආලෝකය - චන්ද්‍රා

ඉලෙක්ට්‍රිකල්, නිල ඇඳුම් - ජගත් මල්දෙනිය ,

ෆූජී දළ සේයාපට සැපයීම - හේලීස් සමාගම,

වෙඩි පිපිරවීම් - පියදාස සෙනෙවිරත්න,

අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග ගීත පටිගත

කිරීම - මර්වින් බෙන්ස් - නෙකේ ශබ්දාගාරය,

ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, ගීත හා

ගායන ශිල්පීන් -අද කොල්ලන්ගේ ජීවිතේ -

භාචි සූසාන්, සුදේශ් වසන්ත පීරිස්

සාගර හිමිය සොයා - මොහිදීන් බෙග්, ලතා

වල්පොල, අපි යනවා පියාසලා - ශානිකා

වනිගසේකර, සුදේශ් වසන්ත පීරිස්, කුෂාණි

සඳරේඛා, භාචි සූසාන් , මගේ සිහිනේ සුර කුමරි

- සුදේශ් වසන්ත පීරිස්, ශානිකා වනිගසේකර

නළු නිළියන් - බන්දු මුණසිංහ, නිලන්ති ඩයස් කරුණාරත්න, රෙක්ස් කොඩිප්පිලි, බුද්ධික රඹුක්වැල්ල, අර්ජුන කමලනාත්, සුසිලා කෝට්ටගේ, උපාලි කීර්තිසේන, මංගල ප්‍රේමරත්න, ඉනෝකා පෙරේරා, මල්මී රශ්මිත්ත වීරක්කොඩි, සිසිර කුමාරතුංග, සරත් සමරවික්‍රම, නිමල් කල්දේරා, දොන් ලීලා, එස්. ඒ. රෝහණ, ජේ. කේ. රංජිත් කුමාර, කේ. ඊ. කුමාරපේලි, ජස්ටින් පීරිස්, සුනෙත් මැල්සිරිපුර, බන්දුල ප්‍රතාප්, එච්. ඒ. සි. නෝබට්, රෝසි ප්‍රනාන්දු, හොරේතුඩුවේ රංජිත් ප්‍රනාන්දු, හිෂානි ජෝතිරත්න, චාන්දනී මල්ලිකා, වසන්ති පුෂ්පකුමාරි

තිරගත වූ දිනය - 2005 අප්‍රේල් 13

ඉදිරිපත් කිරීම - සීමාසහිත යුරෝෂියන්

කන්සල්ටන්සි යූ. කේ.

නිෂ්පාදනය - කේ. සී. කේ. කොමියුනිකේෂන්ස් යූ. කේ

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ජයන්ත චන්ද්‍රසිරි

සහාය අධ්‍යක්ෂණය - නිමල් ප්‍රැන්සිස්, රන්ජන් ප්‍රසන්න, ප්‍රියන්ත ෆොන්සේකා, චේතනී සූරියබණ්ඩාර, අනුරාධ සුරංජන

කැමරා අධ්‍යක්ෂණය - රුවන් කොස්තා

කැමරා සහාය - අනුර කොඩිතුවක්කු, දිනේෂ් අසංග, සම්පත් ප්‍රියංක

ආලෝකකරණය - නිහාල් ද සිල්වා, රෝහණ ප්‍රේමචන්ද්‍ර, පද්මකාන්ත වැලිවිට, කෝසල මනෝරාජ්, නිශාන්ත පෙරේරා

සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහාය අජිත් රාමනායක

අංග රචනය - වසන්ත විට්ටච්චි සහාය උපුල් මහානාම

කලා අධ්‍යක්ෂණය, පසුතල නිර්මාණය - ජගත් ඉඹුල්පේ

ඇඳුම් නිර්මාණය - කුමාර කරව්දෙනිය

නැටුම අධ්‍යක්ෂණය - චන්න විජේවර්ධන

අංකිත හඬ කැවීම් - කාලිංග ගිහාන් පෙරේරා - ටී. ටී. ටී

රසායනාගාර කටයුතු හා ඩී. ටී. එස්. සංයෝජන - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි

නිෂ්පාදන කළමනාකරණය - දීපාල් ගුණරත්න

සහාය තරංග මෙන්ඩිස්

නිශ්චල ඡායාරූප - ප්‍රදීප් නිශාන්ත හේරත්

නාමාවලිය - තිලක් දුනුසිංහ

කොණ්ඩා සැකසුම - ඉන්දික උදාර ලංකා, රුචිර දිනෙෂ්ක කහද

නර්තන කණ්ඩායම - චන්න - උපුලි

රංගායතනය, රංගනාථ කලායතනය

කලා අධ්‍යක්ෂණ සහාය - අසේල මද්දුමආරච්චි, දර්ශන දසනායක, මංගල කොස්තා

පටිගත කිරිම - සුජිත් පෙරේරා, දිසානායක බණ්ඩාර

ගැෆික් නිර්මාණ - අනුර විතානගේ

නිෂ්පාදන සහාය - කේ. එල්. අසෝක, අජිත් රෝහණ

සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)

කැමරා සහ කාර්මික උපකරණ - විෂන් වර්ක්ස්

ප්‍රවාහන සේවා - දිනේෂ් කුමාර, සුසන්ත ගමගේ, ගාමිණී මානකගේ, අජිත් වික්‍රමසිංහ

ඉංග්‍රීසි උපසිරැසි - මාලින්ද සෙනෙවිරත්න

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත ගායනා - අමරසිරි පීරිස්, සමන්ත පෙරෙරා, දේශක සම්පත්, ශ්‍යාමලී එදිරිසිංහ, ක්ලිෆර්ඩ් රිවර්ඩින්, ඉසුරු ජයරත්න, ප්‍රසන්න රූපතිලක

සියලුම ගීත - ජනශ්‍රැතිය ඇසුරිනි

නළු නිළියන් - යශෝධා විමලධර්ම, කමල් අද්දරආරච්චි, සංගීතා විරරත්න, ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, ප්‍රියංකර රත්නායක, කලාශූරී ජී. රංගනාථ, ගාමිණී ජයලත්, මාලි ජයවීරගේ, උපතිස්ස බාලසූරිය, කුමාර තිරිමාදුර, දිමුතු චින්තක, ලාල් පීරිස්, සුමනපාල මාරසිංහ, ලක්ෂ්මි දමයන්ති, උදිත ගුණරත්න, සනත් චන්ද්‍රසේකර, අතුල ජයසූරිය, ඈන් ලියනගේ, පාලිත ගලප්පත්ති, උපාලි සමරසිංහ, කරුණාදාස සූරියආරච්චි, නිලු හෙට්ටිහේවා, ෂෙරින් මෙන්ඩිස්, උපාලි නන්දසිරි, නෙරංජලා ජයසිංහ, නිහාල් අබේසිරිවර්ධන, කුමාර රනේපුර, දීප්ති වීරසූරිය, ශාන් කරන්ගොඩ, ක්‍රිෂාන් රත්නායක, අජිත් වික්‍රමසිංහ, ඩිලාන් පෙරේරා, ශාන්ත ගුණරත්න, ලාලිත අබේවික්‍රම, ජයලත් සේනානායක, ප්‍රදීප් නිශාන්ත හේරත්, නලින්ද ප්‍රේමරත්න, අනුර විතානගේ, චන්දිකා රත්නමාලි, මධූකා ගුණතිලක, තරංග මධුෂාන්, රන්දීර් ගිනිගේ, අතුල ඒකනායක, එරික් ප්‍රසන්න, බන්දුල ප්‍රතාප්