බීබර් - සෙලිනා අලුත් කතාවක
බීබර් - සෙලිනා
අලුත් කතාවක
-npr.jpg)
ජස්ටින් බීබර්, සෙලීනා ගෝමස් පෙම් කතන්දරය තරම් රසවත් කතාවක් සංගීත ලෝකයේ නැති
තරම්. මේ කඩවසම් ඉලන්දාරියා හා සුරූපී ලලනාව ගැන කට කතාත් එමටයි. විටෙක හාද වෙමින්,
විටෙක යළි තරහ වෙමින් එක් වෙන පෑහෙන වෙන් වන මේ කතාවේ අළුත්ම කතාව ජස්ටින් බීබර්ගේ
නව සුපිරි නිවනේ පැවැති සාදයක් ගැනයි. එයට සෙලීනා නම් පැමිණ නැහැ.
මේ අතර සෙලීනා සමඟ ආදර හාදකමක් පවත්වාගෙන යන වන් ඩිරෙක්ෂන් කණ්ඩායමේ සාමාජික නියාල්
හොරාන් ගැනත් අලුත් කතාබහක් පැතිර යනවා.
|