ෆස්ට් ඇන්ඩ් ෆස්ට් . . .
ෆස්ට් ඇන්ඩ් ෆස්ට් . . .
-npr.jpg)

අයාල්, පියවි, යාය හතර වගේ සාම්ප්‍රදායනුකූල නොවන ටෙලි සිතුවම් පුංචි තිරයට ගෙනා
චාමර පීරිස් තම අලුත්ම ටෙලි සිතුවම අධ්‍යක්ෂණය කරමිනුයි මේ දිනවල කල් ගෙවන්නේ.
ඔහුගේ මේ නාට්‍යය මෙරට දැනට ඇති සිංහල රූපවාහිනී චැනල් එක නෙවෙයිලු විකාශය වන්නේ.
එහෙනම් කොහොමද අපට බලන්නට වෙන්නේ. ළඟදීම සිරසට අනුබද්ධව තවත් සිංහල නාළිකාවක්
ඇරැඹෙනවා. එහි පළමු ටෙලි සිතුවම විදිහටලු චාමරගේ මේ නාට්‍ය විකාශය වන්නේ. බලමුකො
නේද . . .
|