|
ජැකලීන් ට හිනාවෙන්න ඉගැන්වීම
"ආක්ෂේ කුමාර් සමඟ රඟපෑම, හාස්‍යෝත්පාදනය ගැන මට අනිවාර්යයෙන්ම කියා දුන්නා. මා Housefull චිත්‍රපට මාලාවට දායක වූ දෙවන වතාවයි මේ. 'හාස්‍යෝත්පාදක කලාව ඉතාම නිවැරදි පුද්ගලයෙක් සමඟ පුරුදු කිරීමේන් බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්." ජැක්ලින් පවසනවා. 'Housefull 3' චිත්‍රපටය පසුගිය ඔක්තෝබරයේ සිය රූගත කිරීම් ඇරඹුවා. මේ වනවිට 30 වන වියෙහි පසුවන ජැකලින් හවුස්ෆුල් චිත්‍රපටයට අමතරව මේ දිනවල "අ ෆ්ලයින් ජැට්", කියන Superhero (සුපිරිවීර) චිත්‍රපටයෙත්, "දිශ්රූම්" කියන කි‍්‍රයාදාම චිත්‍රපටයෙත් රංගනයෙන් දායක වෙනවා.
|