|
සැමීගේ කතාව සමරයි
සිග්නිස් සම්මාන උලෙළේ 2014 සඳහා හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ ‘සැමීගේ කතාව’ චිත්‍රපටයේ අධ්යක්ෂ පි‍්‍රයංකර විතානච්චි සහ නිෂ්පාදන කණ්ඩායම, නළු නිළියන් සම්මානයේ සතුට බෙදාගත් අයුරු
විකට රජු බලන්න ඇමැති ගිහින්
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන බර්ටි ගුණතිලක සමඟ, බර්ටිගේ දියණිය ද පසෙකින් වේ.
රිදී රැයක් දහතුන් වෙනි වතාවටත්
ජනපි‍්‍රය සිනමා තරු සමඟින් සිනෙස්ටාර් පදනම ඉදිරිපත් කරන රිදී රැයක් පිළිබඳ මාධ්‍ය හමුවක් පසුගිය 07 දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රවීණ නළු නිළියෝ රැසක් සහභාගි වූහ. මෙම 19 දින B.M.I.C.H හිදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත.
උපකාර කළ සැමට උපහාර
සිරි දළදාගමනය චිත්‍රපටය නිෂ්පාදනය සඳහා නන් අයුරින් උපකාර කළ සැමට උපහාර දැක්වීමේ සුහද හමුවක් කොලොන්නාව පුරාණ රජ මහා විහාරයේදී පැවැත්විණි. එහිදි එම චිත්‍රපටයේ කතාව, දෙබස් හා අධ්‍යක්ෂණය වෙනුවෙන් සපරගමු මහා සංඝ සභාව මඟින් පිරිනමන ලද ගෞරව සම්මාන තිළිණයක් මෙම චිත්‍රපටයේ අධ්යක්ෂ සනත් අබේසේකර මහතා වෙත පිරිනැමීම ද විශේෂත්වයක් විය.
|