වර්ෂ 2015 ක්වූ ජූනි 18 වැනිදා බ්‍රහස්පතින්දා




රයිගම් ටෙලීස් චෙස් දිනයි

රයිගම් ටෙලීස් චෙස් දිනයි

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා - විශ්වජිත් ගුණසේකර - චෙස් (කීර්ති) - ස්වර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළි - චාන්දනී සෙනෙවිරත්න - චෙස් (මහේෂි) - ස්වර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය - චෙස් - අරුණ ප්‍රේමරත්න - ස්වර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය - චෙස් - ආනන්ද අබේනායක - ස්වර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය - දරුවෝ - ආනන්ද අබේනායක - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය - චෙස් - ආනන්ද අබේනායක - ස්වර්ණවාහිනී

වසරේ හොඳම ටෙලි නාට්‍ය නාළිකාව - ස්වර්ණවාහිනී

වසරේ සම්මානනීය නාළිකාව - ස්වර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම  ටෙලි නාට්‍ය කැමරාකරණය හා ආලෝකකරණය - චෙස් - තිසර තුල්වන් - ස්වර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය - ජගත් වීරතුංග - චෙස් - ස්වර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා - චෙස් - (ක්‍රිස්ටෝෆර්) - මහේන්ද්‍ර පෙරේරා - ස්වර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය - චෙස් (මේනකා) - අමා විජේසේකර - ස්වර්ණවාහිනී

වසරේ නැඟී එන නළුවා - ගිරිකුළ (කිරිබණ්ඩා) - මධුෂාන් හත්ලහවත්ත - ස්වර්ණවාහිනී

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය - මුතුකැට සිහිනය (යශෝ කුමාරිහාමි) තාරකා වන්නිආරච්චි - ස්වාධීන රූපවාහිනිය

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය - පිණිමුතු වැස්සේ - හේරත් වර්ණකුලසූරිය - ස්වාධීන රූපවාහිනිය

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නළුවා - සාරංග දිසාසේකර

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිළිය - උදාරි වර්ණකුලසූරිය

ප්‍රණාම සම්මාන

විශේෂ ප්‍රණාම සම්මානය - ඩෙරික් ප්‍රනාන්දු

විශේෂ ප්‍රණාම සම්මානය - අනුලා කරුණාතිලක

ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය - සිරිල් වික්‍රමගේ

ජූරියේ සම්මාන

ජූරියේ කුසලතා සහතික - කෝකිල පවන් ජයසූරිය - සසර සරණි - ජාතික නාළිකාව

ජූරියේ කුසලතා සහතික - අභිෂේක් සොයිසා සහ මිනෝලී බාලසූරිය - වරා මලී - ස්වාධීන රූපවාහිනිය

ජූරියේ ඇගයීම් සම්මානය - සන්තුෂ ලියනගේ සහ කණ්ඩායම - භාව තීර්ථ - ජාතික නාළිකාව

ජූරියේ ඇගයීම් සම්මානය - තරුෂි පෙරේරා - හඳපානගල - සිරස ටී. වී

ජූරියේ ඇගයීම් සම්මානය - ඩිලිනි ලක්මාලි - පුරකළණි - ජාතික නාළිකාව

ජූරියේ ඇගයීම් සම්මානය - සඳරුවන් තිලකරත්න සහ කණ්ඩායම - උත්තරීතර - හිරු ටී. වී

ජූරියේ ඇගයීම් සම්මානය - ශලනි තාරකා - පුංචි වලව්ව - ස්වාධීන රූපවාහිනිය

ජූරියේ විශේෂ ඇගයීම් සම්මානය - සෙනුරි වාකිෂ්ඨ - චෙස් - ස්වර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම ළමා වැඩසටහන - කඳාවළලු - අතුල රන්සිරිලාල් - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩ සටහන - Super Fighter - Boxing Finale - සුනිල් සෝමසිරි - සිරස ටී. වී.

වසරේ විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන - සීත දියබමණය - ගාමිණී ජයන්ත අබේවික්‍රම - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්තම දේශපාලන කථිකා වැඩසටහන - මුහුණට මුහුණ - නදීක විජේවීර - සිරස ටී. වී.

වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන - වන අලි ගැන කතාවක් - පූජිත දිසානායක - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම රූපවාහිනී කාලීන වැඩසටහන - බිසෝවරුන්ගේ ජනපද - නාමල් ප්‍රසන්න - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන - Feeling if Youth - රංග ප්‍රේමරත්න, සුනේත්‍රා කුමාරි - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬකැවීම - ශ්‍රී ගෞතම සම්බුද්ධ - රංජීවනී බැද්දෙවිතාන - ටී. වී. දෙරණ

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහන - මාලිමා - සුමින්ද තිලකසේන - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන - Tokyo Cement All Island Quiz Show 2014 - නුවන් සී. ජයවික්‍රම - ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් වාර්තාකරණය - මීරියබැද්ද ශෝකාන්තය - ලක්නා අමන්දි - සිරස

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක සිංහල - උත්පලා රත්නායක - හිරු ටී. වී.

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක දෙමළ - ජෙෆ්රි ජෙබදර්ශන් - ශක්ති ටී. වී.

වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදක ඉංග්‍රීසි - දුලාංජලී මිහිඳු කුලසූරිය - ප්‍රයිම් ටී. වී.

වසරේ විශිෂ්ටතම සම්ප්‍රවේශක සිංහල - නුවන් ජූඩ් ලියනගේ - අරුම පුදුම රෝද හතර - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම සම්ප්‍රවේශක දෙමළ - රාජේන්ද්‍රන් කෝගුලනාදන් - ශක්ති ටී. වී

වසරේ විශිෂ්ටතම සම්ප්‍රවේශක ඉංග්‍රීසි - ඉන්දීවරී අමුවත්ත - ආට් ටී. වී

වසරේ නිර්මාණාත්මක ගේමි ෂෝ වැඩසටහන - සුපිරි හපනා - චන්දන ද අල්මේදා - ස්වාධීන රූපවාහිනිය

වසරේ නිර්මාණාත්මක රියැලිටි වැඩසටහන - Sirasa Super Star Season 6 - Grand Finale  - ධම්මික ෆොන්සේකා, දිදුල බෝගහකුඹුර - සිරස ටී. වී.

වසරේ හොඳම රූපවාහිනී මාධ්‍ය වැඩසටහන් නාළිකාව - ජාතික රූපවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය - බණ්ඩාර දෙයියෝ - සංජය නිපුන ආරච්චිගේ - ස්වර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය - බණ්ඩාර දෙයියෝ - රංජිත් ද සිල්වා - ස්වර්ණාවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය හඬපටය - චෙස් - අමල් වත්තෙගෙදර (පටිගත කිරීමේ ශිල්පී) හා ජගත් වීරතුංග (සංස්කාරක) - ස්වර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය - චෙස් - රෝහණ විරසිංහ - ස්වර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය - සසර සරණි - පින්වන්ති ගීතය - ලූෂන් බුලත්සිංහල - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා - සිහින අරන් එන්න (බොරලු වැලි මත) නදීක ගුරුගේ - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගායිකාව - ගිරිකුල (දුක එලාගෙන) - නන්දා මාලිනී - ස්්වර්ණවාහිනිය