වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

ප්‍රතිඥා

තිරගත වූ දිනය - 1993 අප්‍රේල් 02

ඉදිරිපත් කිරීම - සී. ටී. ෆිල්ම්ස්, වයි. එන්. චිත්‍රපට

නිෂ්පාදනය, කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - යසපාලිත නානායක්කාර

සහාය අධ්‍යක්ෂණය - එරංග සේනාරත්න, අසෝක පියරත්න

කැමරා අධ්‍යක්ෂණය - ජේ. ජේ. යෝගරාජා

කැමරා සහාය - ඇන්ටනි සිල්වා, ගනේෂ් කුමාර, සුමේධ සිල්වා, එච්. ඒ. ඇල්බට්, ඇන්ඩෲ ප්‍රනාන්දු, ආර්. එම්. විජේරත්න, කරුණාදාස පෙරේරා

සංස්කරණය - සිරි කේ. විතාරණ

අංග රචනය - බෙනට් ජයතුංග

කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා

සහාය - තිස්ස හා ප්‍රසන්න

සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා

නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති, මොහාන් කුමාර

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, සුනිල් උපාලි පෙරේරා, ආර්. ඒ. ආර්. පෙරේරා, පී. ජයවීර, පී. වී. නන්ද කුමාර්

රසායනාගාර කටයුතු - එස්. ගමගේ

රසායනාගාර සහාය - තිලක් ෆොන්සේකා, ශාන්තා අත්තනායක, එච්. සුමිත්, පීටර් රේමන්ඩ් පෙරේරා, කේ. ආර්. ජයවර්ධන, ජී. පී. සමරවීර, එම්. මුණිදාස, කේ. ඩී. ඩික්ෂන්

සැකසුම - සරසවි චිත්‍රාගාරය නාමාවලිය - ලාල් ඩී. ආටිගල කාර්මික උපකරණ සැපයීම - සෙවන් ආට්ස් චිත්‍රපට, ඩිල් ෆිල්ම්ස්, සම්පත් චිත්‍රපට, ෆිල්ම් ලොකේෂන් සර්විස්

දළ සේයාපට සැපයීම - ඩිල් ෆිල්ම්ස්

ගීත පටිගත කිරීම - නාමල් ප්‍රනාන්දු, ඩග්ලස් විජේකෝන්, ඊ. කේ. පත්මසිරි අතිරේක

හඬ සැපයුම් - ප්‍රේමසිරි රණවක

කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන

සහාය අසංක හෙට්ටිආරච්චි

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, සුනිල් නානායක්කාර

ගීත - සිහින රැයේ දුටු ඔබ සොයා - රජීව් නානායක්කාර

මල් සිඟිත්ත ආයේ - රජීව් නානායක්කාර, ලතා වල්පොල

එහා කන්දෙන් එහා - රජීව් නානායක්කාර, ලතා වල්පොල

නළු නිළියන් - ලකී ඩයස්, දිල්හානි අශෝකමාලා, ෆ්‍රෙඩී සිල්වා, රෝයි ද සිල්වා, රෝහිත මාන්නගේ, රත්නා සුමනපාල, සුනිල් හෙට්ටිආරචචි, මානෙල් චන්ද්‍රලතා, චිිත්‍රා වාකිෂ්ට, ආතර් ගුණවර්ධන, ලාල් පීරිස්, ඇග්නස් අත්තනපොල, ශානිකා සමන්මලී ෆොන්සේකා (ළමා), රංජීව නානායක්කාර (හඳුන්වාදීම)


තිරගත වූ දිනය - 1993 පෙබරවාරි 26

ඉදිරිපත් කිරීම - ශ්‍රී ශිව චිත්‍රපට

නිෂ්පාදනය - ඩබ්ලිව්. ආර්. ලුසිහාමි මහත්මිය, නීල් බී. පෙරේරා

අධ්‍යක්ෂණය - ආනන්ද වික්‍රමසිංහ

තිර නාටකය - ක්ලයිව් මාටෙන්ස්

සහාය අධ්‍යක්ෂණය - ලෙස්ලි සිරිවර්ධන, පුණ්‍යා බුලත්සිංහල

කැමරාකරණය - නිමල් නාකන්දල

කැමරා සහාය - රංජිත් දිසානායක, මාටින් රණසිංහ, ප්‍රේමකුමාර, එම්. ඇරෆන්, ප්‍රියන්ත, ආරියරත්න, දිනේෂ් කුමාර්, කරුණාදාස පතිරත්න

සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ්

සහාය - චන්ද්‍රසේන රූබසිංහ

අංග රචනය - ඊබට් විජේසිංහ

සහාය - ජගත් පෙරේරා

කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න

සහාය ලුවලින් වැන්ඩර්වෝල්, සුනිල් කොඩිතුවක්කු

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු, ජයන්ත කුමාර්

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, සුනිල් උපාලි, පී. ජයවීර, රංජිත් පෙරේරා, නන්ද කුමාර, ජී. පොඩිරත්න

රසායනාගාර පාලක - එස්. ගමගේ

රසායනාගාර නිලධාරි - ඒ. අයි. ජොහාර්

රසායනාගාර සහාය - තිලක් ෆොන්සේකා, ශාන්තා අත්තනායක, ටයිටස් සමරවීර, කේ. ආර්. ජයවර්ධන, රේමන්ඩ් පෙරේරා, කේ. ඒ ඇන්ඩි සිංඤෝ

සැකසුම - ජාතික චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

නිෂ්පාදන කළමනාකරණය - සමන්ප්‍රිය මාරසිංහ, රංජිත් කුලසිංහ

නිෂ්පාදන සම්බන්ධීකරණය - ශ්‍රියාණි බී. පෙරේරා, අනුරසිරි සුභසිංහ

නිශ්චල ඡායාරූප - නීල් බී. පෙරේරා

නාමාවලිය - එම්. එන්. කේ. ලලිත් චන්දන

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

ගීත පටිගත කිරීම - නාමල් ප්‍රනාන්දු (ටරීටා ශබ්දාගාරය)

පසුබිම් හඬ - කුමාර අබේගුණවර්ධන

අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක

කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන

නිෂ්පාදන සහාය - එම්. විමලපාල ද සිල්වා, ඩබ්. ඩී. මෙරිල් ගුණසිරි, ලාල් ලියනගේ, උපුල් ගුණවර්ධන, සිරිල් ජයසූරිය, උපුල් ප්‍රියශාන්ත, සමන් ධම්මික

ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, බණ්ඩාර කේ. විජයතුංග, හේමසිරි හල්පිට, ශාන්ත දේශප්‍රිය

 ගීත - ලස්සන ලෝකෙට - මිල්ටන් මල්ලවආරච්චි, ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක දවාලේ පායන චන්ද්‍රයා - එම්. එස්. ප්‍රනාන්දු, ඇන්ජලින් ගුණතිලක - තනුව රන්ජිත් නවරත්න සුදු සඳ පායන යාමේ - ලතා වල්පොල ආවා ප්‍රේම සංචාරේ - ලතා වල්පොල, මිල්ටන් මල්ලවආරච්චි

ධාවන කාලය - පැය 2 දිග අඩි 12000 -

පිටපත් ප්‍රමාණය - 10

නළු නිළියන් - නිහාල් සිල්වා, වසන්ති චතුරාණි, වීණා ජයකොඩි, සොමී රත්නායක, විල්සන් කරුණාරත්න, ලක්ෂ්මී බායි, පාලිත සිල්වා, සමන්ප්‍රිය මාරසිංහ, ලතා ලුම්බිණි, සම්පත් ජානෙන, ධර්මප්‍රිය මාරසිංහ, විපුල විතානගේ, ප්‍රේමසිරි කල්පගේ, සැන්ඩෝ කාන්, මැණික් කුරුකුලසූරිය, කව්බෝයි, ෆ්‍රෙඩී සිල්වා, මර්වින් ජයතුංග, ගාමිණී ෆොන්සේකා