වර්ෂ 2013 ක්වූ අගෝස්තු 28 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රශ්න පත්‍රය

අද සිට ආරම්භවන අලුත්ම විශේෂාංගයයි ප්‍රශ්න පත්තරේ. මේ යටතේ අප කලා ක්‍ෂේත්‍රයේ තෝරා ගත් චරිත දෙකකට ප්‍රශ්න දහයක් යොමු කරන්න සූදානම්. එම ප්‍රශ්න සියල්ල සැකසෙන්නෙත් කලා ක්‍ෂේත්‍රය ඇසුරෙන්. මෙම පිළිතුරුවලින් අප දැනගමු දෙදෙනාගෙන් කවුද වඩා නිවැරදි පිළිතුරු සපයා ඇත්තේ කියා. පළමු තරගය සඳහා අප තෝරා ගත්තේ ජනපි‍්‍රය තරු දෙකක්. ඔවුන් නම් සුදර්ශන බණ්ඩාර සහ අශිකා මතසිංහ.

ආදර වස්තුව කාගේ වැඩක්ද?

සුදර්ශන බණ්ඩාර

පැණි කොමඩු ගෙඩිය සංගීතය කාගෙද?

අශිකා මතසිංහ