|
||||||||||||
මාලදිවයිනේ දී ‘රටවිරුවෝ’
ලංකාවේ විවිධ ප්‍රදේශයන් හි ජීවත් වුණත් මාලදිවයිනේ දී ඔවුන් හමුවන්නේ ‘රටවිරුවෝ’ වේදිකාවේදී යි. රැකියාවන් වෙනුවෙන් විදෙස්ගත වූ අපේ රටේ සොයුරු සොයුරියන් ගේ කලා හැකියාවන් සඳහා වෙන් වූ ‘රටවිරුවෝ’ වේදිකාව දැන් ඉදිවෙලා තියෙන්නෙ මාලදිවයිනේ. මේ අවස්ථාව මාලදිවයිනේ රටවිරුවෝ ටැලන්ට් ස්ටාර්් වැඩසටහන් දෙකක අවසානය සමඟින් තෙවැන්නෙහි ආරම්භය යි. ලබන පළමු වැනි ඉරිදා ස්වර්ණවාහිනියේ විකාශය වීමට නියමිත, එහිදී තම හැකියාවන් දක්වන රටවිරුවන් හය දෙනා ගැන කෙටි සටහනක් මේ.
|
||||||||||||