ෂාරුක් ශ්‍රීමාල් සහ කැළුම් ඛාන්
ෂාරුක් ශ්‍රීමාල් සහ කැළුම් ඛාන්

මේ දිනවල ෂාරුක් ඛාන් සිටින වෙළෙඳ දැන්වීමක් විකාශය වෙනවා. එය සිංහල හඬ කවපුු එකක්.
එහි ෂාරුක්ට හඬ කවා ඇත්තේ කවුරුන්ද යන ගැටලුව කොයි කා අතරත් තියෙනවා. ඒ ඔහුට ගැළපෙන
සිංහල හඬක් ඊට අන්තර්ගතව තිබෙන නිසා. වෙනින් කවුරුවත් නෙවෙයි ෂාරුක්ට හඬ දුන්නේ අපේ
කැළුම් ශ්‍රීමාල්. ඔහුගේ හඬ මනාව ෂාරුක්ට ගැළපෙනවා. ගොඳ වෙලාවට කැළුම් නළුවෙක්
නොවුණේ. එහෙම වුණා නම් ඉන්දියාවේදී අපේ චිත්‍රපටවල කැළුම්ට හඬ කවන්න ෂාරුක්ට එන්න
වෙනවා.
සේයාරුව - නිශ්ශංක විජේරත්න
|