ඉතාම පැරැණි සේයාරුවක් සරසවිය පාඨකයකු වූ කුලසිරි ඕපනායක අපට ගෙනත් දුන්නා. ඒකේ ඉන්නේ ස්ටැන්ලි පෙරේරා සහ ගර්ලි ගුණවර්ධන. සබීතා පෙරේරගේ අම්මයි තාත්තයි. මේක ඒ දෙන්නා ගත් පළමු සේයාරුව වෙන්නත් පුළුවන්. බලන්කො දෙන්නගෙ හැඩ.