සාරංගගේ උපන්දිනයට පින්කමක්
සාරංගගේ
උපන්දිනයට පින්කමක්
අධ්‍යාපනය උදෙසා පින්ඩපාත චාරිකාවේ යෙදුනු හොරණ දෙල්තොට ගංගාරාම විහාරවාසි සාමණේර
භික්ෂුන් වහන්සේලා උදෙසා රංගන ශිල්පි සාරංග දිසාසේකර උපන් දිනය නිමිත්තෙන් අධ්‍යාපන
උපකරන පුජාවක් පසුගියදා පවත්වන්නට යෙදුනි.දේවාලේගම පඤ්ඤාසිරි හිමියන්ගේ උපදෙස්
පරිදි එම දානමය කටයුත්ත සිදුකරකන ලදි. පවුලේ ඥාතින් හා කලා කරුවන්ගේ සහභාගිත් වයනි.
මේ එහි විශේෂ අවස්ථා කිහිපයකී.




සටහන - නිශ්ශංක විජේරත්න
|