වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




සොයා තණ කාවිද අන්ධ ගොනා

සොයා තණ කාවිද අන්ධ ගොනා

අල්ලපු ගෙදර චිත්‍රපටය නව නිෂ්පාදනයක් ලෙසින් කලඑළියට ගෙන ඒමට කීර්ති බණ්ඩාර සූදානම් වෙනවා. එම සිනමාපටයේ මුහුරත් ඉකුත් දිනයකදී දළුගම සරසවි චිත්‍රාගාරයේදී පැවැත් වුණා. එහිදී අපූරු අවස්ථාවක් කැමරා කාචරයේ සටහන් වුණා. මෙහි වම්පසින් සිටින්නේ අධ්‍යක්ෂ කීර්ති. ඔහු ගයාත්‍රි ඩයස් එක්ක කතාබහ කරමින් සිටිනවා. අනෙක් පසින් මේ දෙන්නා දෙස බලා සිටින්නේ අනූෂා දමයන්ති. හොඳට බලන්න ඇගේ මුහුණේ යම් දෙගිඩියාවක් තියෙනවා. මේ දෙන්නම අල්ලපු ගෙදර නව නිෂ්පාදනයේ රඟපානවා.

මොනවද අප්පේ මේ දෙන්නා මෙච්චර කතා කරන්නේ. කීර්ති අයියා මගේ චරිතයවත් ගයත්‍රිට දෙන්න හදනවද මන්දා.

එහෙම අදහසක් නේද අනූෂාගේ මුහුණේ තියෙන්නේ.