මං පොඩි කාලේ දැක්කට පස්සේ
මං පොඩි කාලේ
දැක්කට පස්සේ

මෙයා මට මුලින්ම මුණ ගැහෙද්දී අවුරුදු හයක විතර බට්ටියක්.
සුනිල් ටී. ප්‍රනාන්දු උරේෂා දෙස බලා කිව්වේ මෑතකදී දෙන්නා හමු වූ මොහොතකදී.
අද නම් ළඟට කරගෙන ෆොටෝ ඒකක් ගන්නත් බයයි. ඇයි ඉතින් ඒකත් ඇතිනෙ කටකතා හැදෙන්න.
ආයෙත් සුනිල් එහෙම කිව්වේ උරේෂාව සිනහ සයුරක ගිල්වන ගමන්. ඒ වුණාට දෙන්නා ඉඳලා
මෙහෙම ඡායාරූපයක් ගත්තා. සුනිල් ටී. නිපැයූ චිත්‍රපටවල මුල් යුගයේ ගායිකාවක වූ
උරේෂා අද වන විට චිත්‍රපට ලෝකයට නැතුවම බැරි ගායිකාවක වී හමාරයි.

|