පද්මාවතී කොළඹ ඇවිත්
පද්මාවතී
කොළඹ ඇවිත්
.jpg) සුනිල් ටී. කලෙකින් අත්වින්ද හොඳ සිනමාපටයක් ගැන කියයි
සම්මානනීය සිනමාකරු සංජය ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කරන ලද පද්මාවතී
චිත්‍රපටයේ ලාංකීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් පැවැති මංගල දර්ශනය පසුගියදා බම්බලපිටිය
මැජෙස්ටික් සිටි සුපිරි සිනමා ශාලාවේදී පැවැත්විණි. මේ වන විට මෙරට ප්‍රදර්ශනය
ආරම්භ කර අදට දින 22 කි. මේ වන විට එහි ලැබූ ආදායම ලක්ෂ 250 ඉක්මවයි. මේ පසුගිය දින
සරසවිය කැමරා ඇසට ලාංකීය ප්‍රේක්ෂකයන් පද්මාවතී නැරඹීමෙන් පසු කැමරා කාචයේ සටහන් වූ
අයුරු.
සටහන හා සේයාරුව - නිශ්ශංක විජේරත්න

.jpg)
|