වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




ඇකඩමි සම්මාන දිනන්නේ කවුද?

ඇකඩමි සම්මාන දිනන්නේ කවුද?

ලෝක සිනමාවේ වඩාත්ම ජනප්‍රිය සිනමා උලෙළ ලෙස විරුදාවලී ලත් ඇකඩම් සම්මාන නැතහොත් ඔස්කාර් සම්මාන උලෙළ මෙවර පෙබරවාරි 26 දින හොලිවුඩ් හි ඩොල්බි තියටර්ස් හිදී පැවැත්වීමට නියමිතය. මෙවර ඇකඩමි සම්මාන පැවැතවනුයේ 89 වැනි වරටය. එය මුල්වරට පවත්වන ලද්දේ 1927 වසරේ ය.

හොඳම චිත්‍රපටය -Arrival,Fences,Hacksaw Ridge,Hell or high water,Hidden figuers,La la land,Lion,Manchester by the sea,Moonlight

නළුවා - CASEY AFFLECK-manchester by the sea,ANDREW GARFIELD-hacksaw ridge,RYAN GOSLING-la la land,VIGGO MORTENSEN-captain fantastic,DENZEL WASHINGTON-fences-

නිළිය - ISABELLE HUPPERT-ellie,RUTH NEGGA-loving,NATALIE PORTMAN-jackie,EMMA STONE-la la land,MERYL STREEP-florence foster jenkins,

සහාය නළුවා  - MAHERSHALA ALI-moonlight,JEFF BRIDGES-hell or high water,LUCAS HEDGES-manchester by the sea,DEV PATEL-lion,MICHAEL SHANNON-nocturnal animals

සහාය නිළිය- VIOLA DAVIS-fences,NAOMIE HARRIS-moonlight,NICOLE KIDMAN-lion,OCTAVIA SPENCER-hidden figuers,MICHELLE WILLIAMS-manchester by the sea

හොදම අධ්‍යක්ෂණය - DAMIEN CHAZELLE-la la land,MEL GIBSON-hacksaw ridge,BARRY JENKINS-moonlight,KENNETH LONARGAN-manchester by the sea,DENNIS VILLENEUVE-arrival

හොඳම සජීවකරණ වෘතාන්ත චිත්‍රපටය - KUBO AND THE TWO STRINGS,MOANA,MY LIFE AS A ZUCCHINI,THE RED TURTLE,ZOOTOPIA

හොදම සජිවකරණ කෙටි චිත්‍රපටය- BLIND VAYSHA,BORROWED TIME,PEAR CIDER AND CIGARETTES,PEARL,PIPER

හොඳම අනුවර්තිත තිරනාටකය- ARRIVAL-eric heisserer,FENCES-august wilson,HIDDEN FIGURES-allison scroeder/theodore melfi,LION-luke davies,MOONLIGHT-barry jenkins

හොඳම ස්වීය තිරනාටකය- 20TH CENTURY WOMEN-mile mills,HELL OR HIGH WATER-taylor sheridan,LA LA LAND-damien chazelle,THE LOBSTER-yorgos lanthimos/elthimis filippou,MANCHESTER BY THE SEA-kenneth lonergan

හොඳම කැමරාකරණය - BRADFORD YOUNG-arrival,LINUS SANDGREN-la la land,GREG FRASER-lion,JAMES LEXTON-moonlight,RODRIGO PIETO-silence

හොදම වාර්තා වෘතාන්තය  - 13,FIRE AT SEA,I AM NOT YOUR NEGRO,LIFE ANIMATED,O.J.MADE IN AMERICA

හොඳම කෙටි වාර්තා විෂය චිත්‍රපටය - 4.I MILES,EXTREMIS,JOE'S VIOLIN,WATANI:MY HOMELAND,THE WHITE HELMETS

හොඳම සජිව කෙටි චිත්‍රපටය- ENNEMIS INTERIEURS,LA FEMME ET LE TGV,SILENT NIGHTS,SING,TIMECODE

හොඳම විදෙස් භාෂා චිත්‍රපටය-ස්වීඩනය- A MAN CALLED OVE,ඩෙන්මාර්කය- LAND OF MINE,ඕස්ට්‍රේලියාව-TANNA,ඉරානය-THE SALESMAN, ජර්මනිය- TONI ERDMANN

හොඳම සංස්කරණය - JOE WALKER-arrival,JOHN GILBERT-hacksaw ridge,JAKE ROBERTS-hell or high water,TOM CROSS-la la land,NAT SANDERS-/JOI MCMILLION-moonlight

හොඳම ශබ්ද සංස්කරණය- ARRIVAL,DEEP WATER HORIZON,HACKSAW RIDGE,LA LA LAND,SULLY

හොඳම ශබ්ද මිශ්‍රණය- ARRIVAL,HACKSAW RIDGE,LA LA LAND,ROGUE ONE-A STAR WARS STORY,13 HOURS:THE SECRET SPLDIERS OF BENGHAZI

නිෂ්පාදන සැළසුම්කරණය- ARRIVAL,FANTASTIC BEASTS AND WHERE TO FIND THEM,HAIL CAESAR,LA LA LAND,PASSENGERS

හොදම සංගීත නිර්මාණය- JACKIE,LA LA LAND,LION,MOONLIGHT,PASSENGERS

හොඳම ගීතය- THE FOOLS WHO DREAM-la la land,CANT STOP THE FEELING- trolls,CITY OF STARS-la la land,THE EMPTY CHAIR-jim:the james foley's story,HOW FAR I WILL GO-moana

හොඳම වෙස් ගැන්වීම සහ කේශ නිර්මාණය - A MAN CALLD OVE,STAR TREK BEYOND,SUICIDE SQUAD,

හොඳම ඇදුම් නිර්මාණය  - ALLIED,FANTASTIC BEASTS AND WHERE TO FIND THEM,FLORENCE FOSTER AND JENKINS,JACKIE,LA LA LAND

හොඳම දෘශ්‍ය ප්‍රයෝග-DEEPWATER HORIZON,DOCTOR STRANGE,THE JUNGLE BOOK,KUBO AND THE TWO STRINGS,ROGUE ONE: A STAR WARS STORY