වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රින්ස් අමතකද?

ප්‍රින්ස් අමතකද?

ප්‍රින්ස් උදය පි‍්‍රයන්ත ගැන යමක් කියන්නට තියෙනවා. ඒ ආයෙත් ඔහු රෝගි වුණාය කියන කාරණාව. මේ වන විට ප්‍රින්ස් පෙර තිබු රෝගී තත්ත්වයෙන් යළි පීඩා විඳිනවා. නිවසට වී ප්‍රතිකාර ගත්තත් තවමත් හරි හැටි සුවයක් නැතිලු. කලක් වේදිකාවේ ගී නොගැයූ නිසා ප්‍රින්ස්ගේ ආර්ථික තත්ත්වයත් එච්චර හොඳ නැහැ. අරවා මේවා ගැන කතා කර කර හිටියට ප්‍රින්ස්ට උපකාරයක් දක්වන්නට වගකිව යුතු අයකු පැමිණි වගක් නම් අප දුටුවේ නැහැ. කෙසේ වෙතත් ප්‍රින්ස්ට ළැදි කවුරුන් හෝ මුල්‍යමය වශයෙන් මේ වෙලාවේ උපකාරයක් කරන්නට ඇත්නම් එය බොහොම වටිනවා. 100948803862 අංකයෙන් එස්. පී. ප්‍රනාන්දු නමින් ඇති ජාතික ඉතිරි කිරිමේ බැංකුවට හැකි පරිදි යම් මුදලක් බැර කළොත් ප්‍රින්ස්ට එය මහඟු ශක්තියක් වේවි.