වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

ආලෝකෝ උදපාදි

තිරගත වූ දිනය - 2017 ජනවාරි 20 ඉදිරිපත් කිරීම - ආර්ට් මූවීස් ප්‍රසන්ට් නිෂ්පාදනය - තුසිත විජේසේන තිර රචනය - සමන් වීරමන් අධ්‍යක්ෂණය - චත්‍ර වීරමන් සම අධ්‍යක්ෂණය - භාරත හෙට්ටිආරච්චි සහය අධ්‍යක්ෂණය - එරන්ද ජයවර්ධන, ධනුෂ්ක ජයවර්ධන, තරිඳු ඉලංගකෝන් කැමරා අධ්‍යක්ෂණය - ප්‍රභාත් රෝෂන් දෙවැනි ඒකක කැමරා අධ්‍යක්ෂණය - සුරේෂ් ධම්මික කැමරා සහය ශිල්පීන් - අසංක සුරන්ජන්, ඉඳුනිල සුරංග, නිශාන් හසිත, ලහිරු ජයසිංහ, බුද්ධික සේරසිංහ, පැතුම් සසංක ආලෝකරණ තාක්ෂණික ශිල්පීන් - දර්ශන පුෂ්පකුමාර, ලක්ෂ්මන් ප්‍රියදර්ශන, කේ. ඩී. සමීර සම්පත්, ඕ. ඩී. බෙනට් ජයසිරි, නිශාන්ත අනුරාධ, පුලින්ද කැකුලාවල, දිමුතු ගිහාන්

සංස්කරණය - ශාන් අල්විස් අංග රචනය සහ විශේෂ ප්‍රයෝග පරීක්ෂක - ජයන්ත රණවක අංග රචනා ප්‍රධානි - බුවනෙක රණවක සහය අංග රචනය - මානෙල් මාර්ගරික්, පසන් මල්ෂාන් සමරසිංහ, ලක්ෂිත සංකල්ප ජයකොඩි, ඉමල්කා සචිත්‍රි වික්‍රමසූරිය, ජයරංගි මලිති ප්‍රසාදි, ළහිරු මධුමාධව කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න ප්‍රධාන සහය - අජිත් හත්වැල්ල කලා සහාය - ලයනල් වත්තගේ, සුමින්ද සිල්වා, සඳුන් මධුරප්පෙරුම, කමල් ප්‍රියන්ත, එන්. නන්දසිරි, මනෝජ් ප්‍රියන්ත, කඩවතගේ විමලසේන, මංජුල සුදම්සිරි, කමල් විජේසිංහ, ප්‍රදීප් ලසන්ත, රොෂාන් ජයසිංහ, උපාලි ජයසිංහ දර්ශන රාමු චිත්‍ර ශිල්පීන් - පුලස්ති එදිරිවීර, අරුණ කිර්ති ගමගේ, ප්‍රසාදිනී කුමාරි රංග වස්ත්‍ර නිර්මාණ අධ්‍යක්ෂණය - කුමාර කරව්දෙණිය රංග වස්ත්‍ර නිර්මාණය සහය - මනෝජ් වික්‍රමසිංහ, දිමුතු ප්‍රියජනක, සංජීව කරුණාරත්න, ප්‍රදීප් ජයසිංහ, සමන් ශ්‍රී නාරායන රංග වස්ත්‍ර සැකසීම - දේශන ගුණවර්ධන, නලින් ප්‍රේමතිලක, සුරංග වික්‍රමගේ, ඩග්ලස් ගුණසේකර, ප්‍රැටික් පෙරේරා ආභරණ සැපයුම - කුමාරි රත්නායක කොණ්ඩා මොස්තර ශිල්පී - රංග මලින්ද ශබ්ද සැලසුම් ශිල්පි - සසික රුවන් මාරසිංහ කලා උපදේශනය - බුද්ධික සේනාධිපති සහය ශබ්ද සංස්කරණය - කේ. වි. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, අනුර මුණසිංහ ශබ්ද සංස්කරණ සේවා - සරසවි චිත්‍රාගාර ශබ්දාගාරය සංස්කරණ සේවා - සිනේ ආර්ට් පුද්ගලික සමාගම ඉන්දියානු ශබ්ද ඒකකය - ජ්ධතඥර සහ ඉටය නිපැයුම් - සුරේන් ජී. එස්. අලගියකූතන් ජ්ධතඥර පටිගත කිරීම - එස්. වෙන්කට් ජ්ධතඥර තාක්ෂණ ශිල්පි - එස්. මායාවන් ශබ්දකරණය - ජ්ධභප ජ්පචථඥඵ - ඛ්ඩඥදදචඪ ශබ්දකරන සහය - ටී. උදය කුමාර්, ප්‍රභාකර් වර්ණ සංයෝජන සේවා - දිනිඳු ජාගොඩ ඩී. අයි. වර්ණ සංයෝජක - වයිභාව් වෛද්‍යා ඩී. අයි.ප්‍රධානි - නිතින් ගාඩියා ඩී. අයි. රේඛීය නිෂ්පාදක - රවි කස්තුරි ඩී. අයි. සංස්කරණ සහය - උජ්වාල් බග්වේ, විකාස් කාදම් ගැලපුම් කමිටුව - අමිත් ගොලාත්කාර්. සචින් නායික්, ප්‍රකාශ් ජෝශප්, එම්. ගණපති සුබ්‍රමනියම්, දිනේෂ් සෝලන්ති ධුමායන ශිල්පි ඩී. සී. පී සිනෙවටර් කණ්ඩායම - පරාග් ජම්භේකර්, ඇමොල් සාවන්ත්, උදායි චාවන් තොරතුරු තාක්ෂණ ප්‍රධානි - ශ්‍රිජිත් සසිධරන් තොරතුරු තාක්ෂණ කණ්ඩායම - ප්‍රවින් බන්දෙකාර්, රාහුල් සාවන්ත්, කම්ලේශ් බායිට් විශේෂ දෘෂ්ටි ප්‍රයෝග සහ පරිගණක සජිවිකරණය - ඒභබභථද ඹ්චදඥ ඒබභඤඪධ දෘෂ්ටි ප්‍රයෝග නිර්මාණය - චත්‍ර වීරමන්, භාරත හෙට්ටිආරච්චි, කලාත් වර්ණකුලසූරිය, සමීර ප්‍රනාන්දු, ශෙහාන් ඔබේසේකර, ශහින් ගර්මානි නිශ්චල ඡායාරුප ශිල්පීන් - ශෙහාන් ඔබේසේකර, මනුෂ සිල්වා, බිනිත් සිරිවර්ධන, සුදර්ශන සෝමරත්න දෘෂ්ටි ප්‍රයෝග නිර්මාණය - ඕටම් ලේන් ස්ටුඩියෝ සංගීත අධ්‍යක්ෂණය - මිලින්ද තෙන්නකෝන්

සංගීත පටිගත කිරීම හා සංස්කරණය - අනුර රණසිංහ, මංජුල බණ්ඩාර, සඳරු ගමගේ සංගීත සංයෝජන පෙර මුසුව - රංග දසනායක ගීත ප්‍රබන්ධය - රඹුකන සිදධාර්ථ හිමි

ගීත හා ගායන ශිල්පීන් එඩි බින්දා - සමන්ත පෙරේරා

සසුනඹරේ - විශාරද අමරසිරි පීරිස් සමූහ ගායනය - දනේන්ද්‍ර ජයවීර, අසංක ලියනාරච්චි, චතුර ජයනෙත්ති, රංගන දසනායක, තාමර ගුණතිලක, දේශිකා දසනායක, චතුරිකා නිර්මාණි, දිනෙත් දෙව්මිණ, ඉදුවර උමයංගන, දිලු ආශිර්වාදිනි, ප්‍රභා දිසානායක, ඉරේෂිකා අල්විස්, විශාකා වීරසිංහ, ටානියා කරුණාරත්න

නිෂ්පාදන විධායක - හසිත කණිෂ්ක වික්‍රමතිලක

නිෂ්පාදන කළමනාකරණය - හැරල්ඩ් කරුණාතිලක, කීර්ති රත්නායක ව්‍යාපෘති සම්බන්ධිකරණය - නුවන් පලිහවඩන, කපිතාන් නිශාන්ත කෝග්ගල ලියනගේ ශිල්පි නියාමක - කෞෂල්‍යා වික්‍රමසිංහ නිෂ්පාදන කළමානකරණ සහය - මනෝජ් වික්‍රමරත්න ගුණසේකර, අජිත් කුමාර නිෂ්පාදන ලේකම් - සංජීව විදානපතිරණ ව්‍යාපෘති උපදේශක - ගංගා රාජිනි දිසානායක ව්‍යාපෘති සම්බන්ධිකරණ සහය - ඉමෝකා ප්‍රියදර්ශනී ශශිකා ගනේගොඩගේ, එච්.ඩබ්. ආර්. දිල්හාර් මුල්‍ය දෙපාර්තමේන්තුව - නිරෝෂන් සුභසිංහ, සමන් සුභසිංහ, වාලුක ප්‍රියදර්ශන, නලින් වීරසිංහ ප්‍රචාරණ කටයුතු - ප්‍රශිත් මධුෂංක රත්නසේකර, කුමාර ජයසුන්දර, චොනිල් වීරවිංශ, දසුන් ප්‍රියංකර කුලතුංග පෝස්ටර් කටවුට් නිර්මාණ - සාති ඇඩ්ස් මාධ්‍ය සම්බන්ධීකරණය - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු ක්‍රියාදාම සහ අංගම් පොර සටන් අධ්‍යක්ෂවරු - ඩබ්ලිව්. සඳුන් ප්‍රනාන්දු, එම්. සුමුදු අමල්ක ක්‍රියාදාම ශිල්පීන් - ඉසුරු සම්පත්, අසේල පෙරේරා, පියුමාල් එදිරිසිංහ, ගිහාන් ගුණවර්ධන, සුගත් පියරත්න, ප්‍රදීප් අබේවර්ධන, අතුල නන්දන, එම්. මහේෂ් ප්‍රනාන්දු, කසුන් දුලංජන, මද්දුම බණ්ඩාර, නිරෝෂන් තිරංග, ධනුෂ්ක මධුරංග, නාමල් රාජපක්ෂ, සුදාර වීරක්කොඩි, තිරිදු, සචින්ද්‍ර විජේරත්න, රොෂාන් ප්‍රනාන්දු හඬ කැවීම් ශිල්පීන් - ප්‍රසන්න ෆොන්සේකා, ලාල් සරත් කුමාර, උලපනේ ගුණසේකර, දයාල් බණ්ඩාර, කුමාර කරුණානන්ද, කරුණාරත්න අමරසිංහ, ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ සමූහ හඬ කැවීම් ශිල්පීන් - දිනේන්ද්‍ර ජයවීර, ජනක ප්‍රසන්න, ධනුෂ්ක මධුසංක, අමල් නයනජිත්, නවෝද්‍ය ගමගේ, ආශාරා කුමාරසිංහ, පියුමි කෞෂල්‍ය, ජානක අමල්, සමිත් ප්‍රියංකර, දිලීමා කළුආරච්චි, ජගත් රොෂාන්, සුමුදු ප්‍රනාන්දු, මහේෂිකා මුදන්නායක, රජීව ඒකනායක, මදුරංග සම්පත් දයාරත්න දමිළ හඬ කැවීම් ශිල්පීන් - එම්. එම්. එම්. රවුෆ්. ජේ. ප්‍රනාන්දු, කේ. චන්ද්‍රසේකරන්, ජොබු නසීර් දමිල සමූහ හඬ කැවීම් ශිල්පීන් - එස්. ඒ. අලගේසන්, එම්. සුදාකරන්, මහේෂ්වරී රත්නායක, එස්. මෝහන් රාජ්, ආර්. කිස්මිනා, එන්. ප්‍රසාන්තන්

දමිළ දෙබස් අධීක්ෂක - එම්. එම්. එම්. රවුෆ් සහය නළු නිළි සම්බන්ධීකාරවරු - කැළුම් රාජභරණ, අජිත් කුමාර, තාරුකා මංජරී ගමගේ, ප්‍රදීප් ජයසිංහ නිෂ්පාදන සහය - හර්ෂන් දිනෙෂ් යාපා, සමන්ත මදනායක, නලින් පොල්ගොඩ, නුවන් වික්‍රමරත්න, සුමිත් රත්නායක, ජී. ඒ. කුසුම්සිරි, නුවන් රංජිත් සමරකෝන්, සංජීව විකුම්, සුජිත් කුමාර, දුෂාන්ත පෙරේරා, මහේෂ් දිසානායක, සජිත් වීරරත්න, එම්. ජී. සිරිපාල, කේ. ජී. ඥානවතී රංගන දායකත්වය - උද්දික ප්‍රේමරත්න (වලගම්බා රජු), දිල්හානි ඒකනායක (අනුලා බිසව), නිරෝෂා තලගල (සෝමා බිසව), රොෂාන් රවීන්ද්‍ර (තීය බ්‍රහ්මණයා), මේනකා පීරිස් (තීය බැමිණිය), දර්ශන් ධර්මරාජ් (දාඨිය), බුද්ධදාස විතානාරච්චි (මහා තිස්ස තෙර), මෞලී මහීෂ (චූලික කුමරු), නයන මනුජිත (මහානාඝ කුමරු), නිහාල් ප්‍රනාන්දු (පුලහත්ථි සෙනෙවි), කපිල සිගේරා (බාහිය), දිලිප් මමෝහර (පනයමාර), ක්ලීටස් මෙන්ඩිස් (පිලයමාර), ඩබ්. ජයසිරි (ගිරි නිඝන්ඨ), ජනක් ප්‍රේමලාල් (ජනපද දීෂ්වරයා), සම්මු කසුන් (ගෝදත්ත තෙර), දිනෙත් ද සිල්වා (උත්තිය ඇමැති), අජිත් කුමාර (පබ්බත ඇමැති), රාජසිංහ ලෝලුවාගොඩ (චූලසීව හිමි), සිරිසේන පල්ලේවත්ත (ඉසිදත්ත හිමි), ඉන්දික මදුරගේ (මහාසෝණ හිමි), ඩග්ලස් රණසිංහ (තනසීව), පවිත්‍රා වික්‍රමසිංහ (තනසීව බිරිය), සහන් හේව දේව (ප්‍රධාන සොළී දුනුවායා), කැළුම් රාජභරණ (සෙනෙවි), සුනිල් වීරසිංහ (දෛවඥයා), කෝකිල පවන් (චූලික කුමරු වැඩිමල්) සමන්ති ලැනරෝල් (උපාසිකාව), නෙතලී නානායක්කාර (මහළු මව), කුමුද්නා සදුන්හාරි (සෙනෙවි දියණිය), අවන්ත පෙරේරා (දාඨියගේ සෙනෙවි), චාමික ඉදුල / ප්‍රමුදිත තිලක්ෂණ (පණවිඩකරුවෝ), උපුල සංජීව (ධීවරයා), කුමාරි රත්නායක (රජවාසල සේවිකා), සවිදු ඕවින්ද (සාමනේර තෙර), කුමාරි සේනාරත්න (දේවදාසි), බියංකා උමයංගනි (ගැමි දැරිය), ඕෂධී චන්දිමා (ගැමි දැරියගේ මව), රාහුල ශ්‍රිනාත් / සමන් හේමන්ත (රාජකීය ග්‍රාමාරක්ෂක හේවායෝ), වික්ටර් ලියනගේ (ගිහියා), සංජිත පෙරේරා (සාමනේර තෙර),නදීශා සංජීවනී (ගම් ප්‍රධානියාගේ දියණිය), සුනිල් ද සිල්වා ගම් ප්‍රධානි), පී. දේවන් සිල්වා / ආර්. බී. ගුණරත්න (උපාසක)