|
‘ගයිඩ්’ නවකතාවසිංහලට නැඟුණාද?මත්තේගොඩ අජිත් ජෝතිය කරසිංහ
ප්‍රශ්නය
- ආර්. කේ. නාරායන්ගේ 'ගයිඩ් (දේව් ආනන්ද් රඟපෑ චිත්‍රපටයට අදාළ නවකතාව) සිංහලට
පරිවර්තනය වී තිබේද? අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි ප්‍රශ්නය - ක්ලැරන්ස් විජේවර්ධන 'දිලීප පොඩි පුතු', 'දිල්හානි දුවනි', 'සිහින
පැතුම් විමනේ', 'කිරි මුහුද කලඹාලා ගෙනා' ගීත නිර්මාණය කළේ කාගේ දරුවන් වෙනුවෙන්ද? මූදුකටුවේ මිල්ටන් ප්‍රනාන්දු ප්‍රශ්නය - මනික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ චිත්‍රපට මොනවාද? වතුරුගම සුමිත් සුදර්ශන
ප්‍රශ්නය
- ශ්‍රී ලංකා - ඉන්දීය හවුල් නිෂ්පාදන මොනවාද? කඩවත පහළ බියන්විල භද්‍රා බියංකා මධු ප්‍රශ්නය - ප්‍රවීණ නාට්‍යවේදී සයිමන් නවගත්තේගම රඟපෑ චිත්‍රපට මොනවාද? මෝදර එම්. ආර්. සී. ඩයස් ප්‍රශ්නය - ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය පළ කර ඇති 'ටෙලි නිර්මාණවේදී වත' නම්
වූ පොතේ ටෙලි නාට්‍ය නිෂ්පාදකවරුන් යටතේ ප්‍රවීණ ටෙලි නාට්‍ය නිෂ්පාදක උපුල්
ජයසිංහගේ ලිපිනය සඳහන් නොවන්නේ ඇයි? එය වරදක් නොවේද? මාතලේ ධර්මා ඒකනායක ප්‍රශ්නය - ජනප්‍රිය දකුණුු ඉන්දීය නිළි ජයලලිතා ලංකාවට පැමිණ සිටිනවාද?
එක්තරා සිනමා පොතක එම්. ජී. ආර්. හා ජයලලිතා ලංකාවට ආ බව ඡායාරූපයකින්ම පළකර
තිබෙනවා? දෙදියවල වස්කඩුව ගාමිණී ගුණතිලක ප්‍රශ්නය - 'ආරාධනා' හින්දි චිත්‍රපටයේ මුලින්ම රඟපාන්ට සිටියේ රාජේෂ් ඛන්නා
නොව ශම්මි කපූර් යැයි කියන්නේ ඇත්තක්ද? උතුරු කළුතර තොටුපළ පාරේ සිරි අබේසේකර ප්‍රශ්නය - මහා විද්වතෙකු වූ ආනන්ද කුමාරස්වාමිගේ දූ දරුවන් කවුද? මීගමුව මහහුණුපිටියේ යොහාන් කුමාර් ද සිල්වා ප්‍රශ්නය - කොළඹ යුගයේ කවීන් ලේක්හවුස් ආයතනයේ සේවය කළාද? කළුතර දොඩංගොඩ එන්. ඩී. ඉසෙඩ් සිරිවර්ධන ප්‍රශ්නය - රොබින් තම්පෝ හා ඩබ්ලිව්. එම්. එස්. තම්පෝ සොහොයුරන්ද?
ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න ‘සුමිගෙන් අහන්න’ |