වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

සංජානා

සංජානා

තිරගත වූ දිනය - 2015 මාර්තු 20 ඉදිරිපත් කිරීම - සංගීතා ෆිල්ම්ස් නිෂ්පාදනය - සුරංග ද අල්විස් කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම සහය අධ්‍යක්ෂණය - මහේෂ් ලංකා පීරිස් කැමරා අධ්‍යක්ෂණය - දිනේෂ් කුමාර කැමරා සහය - මාර්ෂල් ස්ටැන්ලි, ශෂි කුමාර් (ඉන්දියාව) ඉන්දියාවේ දර්ශන රූපගත කිරීම - ඩිල්මන් ජයරත්න සංස්කරණය සහ ශබ්ද පරිපාලනය - ප්‍රවීන් ජයරත්න සංස්කරණ පෙර සැකසුම හා දෙබස් පටිගත කිරීම - ධනුෂ්ක කළුආරච්චි

අංග රචනය සහ කොණ්ඩා සැකැස්ම - කිරන් සොයිසා කලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල් සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා, ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - සංඛ ප්‍රසාද් රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් රසායනාගාර ශිල්පීන් - තිලක් අබ්සිංහ, චමින්ද පෙරේරා, සේසිරි බොතේජු, හේමන්ත පෙරේරා අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග (එස්. පී. එම්. චිත්‍රාගාරය) ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙළු ශබ්දාගාරය) පසුබිම් සංගීතය පටිගත කිරීම - විමලසිරි ගමගේ, අනු රණසිංහ (සොනික් ශබ්දාගාරය) විශේෂ ශබ්ද - ඩබ්ලිව්. ජී. පොඩිරත්න දෙබස් පටිගත කිරිම හා ශබ්ද සංකලන මැදිරිය - ඒල ට්බ පසුබිම් හඬ - රවීන්ද්‍ර රන්දෙණීය, සඳලි වැලිකන්න කැමරා උපකරණ සැපයීම - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්, ෆිල්ම් ලොකේෂන් සර්විස් නිෂ්පාදන කළමනාකරණය - සරත් සිල්වා නිශ්චල ඡායාරූප - රුක්ෂාන් පීරිස් පරිගණක නාමාවලිය - වික්‍රම දීගල්ල සංගීත අධ්‍යක්ෂණය - අර්නස්ට් සොයිසා ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සුනිල් විමලවීර, ආනන්ද පද්මසිරි, කැලුම් ශ්‍රීමාල් ගීත හා ගායන ශිල්පීන් - රෝස මලින් අමුනාලා - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි පාට පිහාටුවක් දී - සංගීත් විජේසූරිය, නිරෝෂා විරාජිනි නිල්වන් නෙත් ළඟ - නුවන් ගුණවර්ධන, අභිෂේකා විමලවීර නැවත නාඬන් කුමාරි - නෙළු අධිකාරි, ශශිකා නිසංසලා මංගල සිතේ ආදර ගංගා - කේ. සුජීවා, දොන් සර්මන් මංගලම් පතාලා - ශෂිකා නිසංසලා නළු නිළියන් - සමීර රන්දෙණිය (සමීර), මංජුලා කුමාරි (ගංගා / නිෂා), සංඛ ප්‍රසාද් (සංඛ), අනුෂා දමයන්ති (ප්‍රියා), ඉන්දික රත්නායක (රුවන්), අශ්නි සෙනායා (සචිනි), විල්සන් කරු, කුසුම් රේණු, මානෙල් වානගුරු, රෙබෙකා නිර්මාලි, සෝමසිරි අලකොලංග, සරත් සිල්වා, කීර්ති රංජිත්, දොන් ෂර්මන්, ශාලිකා සුබසිංහ, ටෙඩී විද්‍යාංලකාර

ගින්දරි (බහුබූතයෝ II)

ගින්දරි (බහුබූතයෝ II)

තිරගත වූ දිනය - 2015 අප්‍රියෙල් 24 ඉදිරිපත් කිරීම - සන්ෆ්ලවර් ෆිල්ම්ස් කතාව, දෙබස්, තිර රචනය සහ නිෂ්පාදන, අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය සහය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත, ප්‍රියන්ත පතිරගේ, චමින්ද උඩවෙල කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද සහය - බුද්ධික සේරසිංහ දෙවන සහය කැමරා - රංජිත් රූපසිංහ, ෆ්‍රැන්ක්ලින් රූප් ආලෝකකරණය - යාපා විජය බණ්ඩාර සහය - චමින්ද පතිරත්න, ඩොරික් රත්නායක, එස්. එස්. රවිරාජ් සංස්කරණය - ප්‍රවීන් ජයරත්න අංග රචනය - නලින් ප්‍රේමතිලක සහය - මලින්ද මුදලිගේ කලා අධ්‍යක්ෂණය - අරුණ ඩයස් සහය - ඩබ්ලිව්. එම්. කරුණාරත්න, ප්‍රියන්ත දසනායක, සුරේශ් මධුසංඛ ශබ්ද මිශ්‍රණය - කාලිංග ගිහාන් පෙරේරා කැමරා හා ආලෝක උපකරණ සැපයුම, සංස්කරණ, ශබ්දාගාර හා ඩී අයි පහසුකම් 5.1 ශබ්ද මිශ්‍රණය හා ඩීසීපී නිපැයුම - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - ඩ්‍රිම්ස් ඇන්ඩ් මැජික් විශේෂ දෘශ්‍ය ප්‍රයෝග උපදේශක - තිලංක පෙරේරා දෘෂ්‍ය ප්‍රයෝග නිර්මාණය - අනලි පෙරේරා ඩී. අයි. වර්ණ සංකලනය - තිලක් අබේසිංහ සංස්කරණ පෙර සැකැස්ම, නාමාවලි සැකසුම හා තාක්ෂණ සහය - ඉරුෂ ගමගේ දෙබස් පටිගත කිරීම - ශශින් ගිම්හාන් පෙරේරා අමතර ශබ්ද පටිගත කිරීම - ධනුෂ්ක කළුආරච්චි අමතර ශබ්ද - ඩබ්ලිව. ජී. පොඩිරත්න, කෝකිල ගිහාන් ශබ්ද පටිගත කිරීම - අනුර රත්නායක ජෙනරේටර් ක්‍රියාකරු - එස්. සරත් චන්දන ඇඳුම් පැලඳුම් නිර්මාණය - ශාන්ති වර්ණකුලසූරිය නිෂ්පාදන සහය - දීපා ප්‍රනාන්දු කොණ්ඩා සැකසුම - රොෂාන් නිශාන්ත පතිරාජ ඩිල් ෆිල්ම්ස් උපකරණ සම්බන්ධිකරණය - චමින්ද එස්. පෙරේරා වාහන ප්‍රචාරක කටයුතු - ලංකා පීරිස් ප්‍රවාහන - කීර්ති කුමාර, කපිල ප්‍රසන්න, අකිල මධුසංඛ, කේ. වී. ලලිත් වසන්ත, ආර්. එච්. එස්. රණසිංහ

නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න, සහය - එම්මානුවල් ඩයස්, ජනක වසන්ත නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - ආනන්ද පෙරේරා

ගීත හා ගායන ශිල්පීන් - ුරංගනාවන් පරදන - නලින් පෙරේරා, එම්. ජී. ධනුෂ්ක පද රචනය - කැළුම් ශ්‍රීමාල් - ගී තනු නිර්මාණය - නඳුන් රත්නායක විවිධ සහය - අනුෂ්කා එගොඩ වත්ත, ගයාන් අධිකාරම්, එස්. එම්. විජයරත්න, එම්. යූ. සුගත් සිසිර, ගාමිණී කුලසේකර, පද්මා ලියනගේ, විමලසේන රුද්‍රිගු නළු නිළියන් - පබෝදා සංදීපනි, රොඩ්නි වර්ණකුල, මහේන්ද්‍ර පෙර්රා, ශ්‍රියන්ත මෙන්ඩිස්, රිචඩ් මානමුදලි, ලෝචනා ඉමානි, රවීන්ද්‍ර යසස්, මැණිකේ රත්නායක, ආරියසේන ගමගේ, සුසිලා කෝට්ටගේ, උදේනි චන්ද්‍රසිරි, රත්නා සුමනපාල, අනුර බණ්ඩාර රාජගුරු, සරත් චන්ද්‍රසිරි, ශිරෝමිකා ප්‍රනානීදු, බොනිෆස් ජයශාන්ත, සමන් වීරසිරි, ගාමිණි හේමන්ත, සමන් අල්මේදා, චතුර පෙර්රා, ලසන්ත උඩුකුඹුර, ටානියා ප්‍රනාන්දු, කුමාර වඳුරැස්ස, ජීවන් හඳුන්නෙත්ති, අනුර ශ්‍රීනාත්, සරත් පීරිස්, උපුල් ගුණවර්ධන, අසංක දේවමිත්‍ර පෙරේරා, සනත් හෙන්නායක, බින්දු බෝතලේගම, දමිතා සළුවඩන, ජයතිස්ස අතුලසිරි, කීර්ති රංජිත් පීරිස්, ජානක හාල්පන්දෙනිය, නෝමන් පළිහවඩන, දමින්ද ලාල් හෙට්ටිආරච්චි, කුලසිරි මල්ලිකාආරච්චි, ජයතිලක ලුනුවිල, අංජලී ලියනගේ, ලක්ෂ්මන් මොහොට්ටි, ගාමිණී දිනේෂ් කුමාර, රූබන් ජයන්ත, කුමාර සේනාරත්න, මංජුල ප්‍රභාත්, පූජා බුල්ත්සිංහ, ගරු රඟපෑම් - ලකී ඩයස්, රොෂාන් රණවක, උදාරි වර්ණකුලසූරිය, අතිරේක රංගනය - ප්‍රියන්ත මාලවී, ඩඩ්ලි රාජපක්ෂ, ශිරාණි රත්නායක, ෆ්රෑන්ක් කුරුකුලසූරිය, ශ්‍යාමලී නාරංගොඩ, රජිවන් අබේරත්න, චන්න අබේරත්න, උපුල් වීරසිංහ, ගයාන් මාපලගම, රංජිත් පනාගොඩ , එම්. එස්. අත්තනායක, ඩබ්. එම්. කරුණාරත්න, රොෂාන් ඉන්දික, ආර්. එම්. සුමිත්‍රා, මනෝජ් යාලගලගේ, ලලිත් ලියනගේ, සුනෙත් මැල්සිරිපුර, දයාරත්න ගනේගොඩ , තිලකා සෙනෙවිරත්න, චමින්ද රුවන් කුමාර, සවෙන් විමසර, සේනක යසස් සේනාරත්න, ලිතුල රණුරක, නිමල් කල්දේරා, කුමාර පෙරේරා, නාලින්ද කුලරත්න, කේ. ජී. ගමගේ, ශිරාණි රත්නායක, කිංස්ලි වීරරත්න, මංජුල ප්‍රනාන්දු

සිනහව අතරින්

සිනහව අතරින්

තිරගත වූ දිනය - 2015 අප්‍රියෙල් 30 ඉදිරිපත් කිරීම - සුනිල් ටී. ෆිල්ම්ස් නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු තිර රචනය සහ අධ්‍යක්ෂණය - සනත් ගුණතිලක කතාව - චමින්ද පෙරේරා

සහය අධ්‍යක්ෂණය - කීර්ති රුවන් ලාල්සන්ස්, චාරුක වික්‍රමරත්න කැමරා අධ්‍යක්ෂණය - සුජිත් නිශාන්ත සහය - හර්ෂණ කරුණාතිලක, ජනිත් ගුණසේකර කැමරා සහ සහ ආලෝකකරණය - චානක සේනාධීර, දුලිප් පෙරේරා, සුනිල් ශාන්ත, නුවන් රංගජීව, ශාන් කුමාර, අනුෂ්ක බී. අධිකාරි සංස්කරණය - නන්දා නන්දි ජයකොඩි අංග රචනය - මනෝජ් ලක්සිරි සහය - සුරංග පුෂ්පකුමාර කොණ්ඩා මෝස්තර සහ ඇඳුම් සැකසුම - ලිලිත් ධර්මවර්ධන සහය - සුගීස්වර මොහොට්ටි කලා අධ්‍යක්ෂණය - සංජීව කරුණාරත්න ශබ්ද පරිපාලනය - ලාල් දිසානායත, නන්දා නන්දි ජයකොඩි සංස්කරණය, දෙබස් පටිගත කිරිම සහ ශබ්ද මිශ්‍රණය - ද ටර්නිං පොයින්ට් පුද්ගලික සමාගම ඩිජිටල් වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර - ෆයින් විෂන් තාක්ෂණික උපකරණ සැපයීම හා වර්ණ සංකලන මැදිරිය - ෆයින් විෂන් ආයතනය සංගීතය පටිගත කිරීම - සදරූ ගමගේ දෙබස් හඬ කැවීම් - ජයන්ත වීරසේකර, ප්‍රමුදි කරුණාරත්න ජිබ් ආම් සහ ට්‍රැක් ක්‍රියාකරවීම - ක්‍රිෂාන්ත මුණසිංහ ඇඳුම් සැපයීම - හමීඩියා ප්‍රවාහන - මිලින්ද දිසානායක, ප්‍රදීප් නිශාන්ත ගලගෙදර, ප්‍රසන්න කුමාර නිෂ්පාදන කළමනාකරණය - වසන්ත චන්ද්‍රලාල්, රාජා රණසිංහ රේඛිය නිෂ්පාදනය - සුනිල් ධර්මසිරි නිශ්චල ඡායාරූප - රුක්ෂාන් අබේසිංහ සංගීත අධ්‍යක්ෂණය - නිරෝෂා විරාජිනී (ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය) ගීත හා ගායන ශිල්පීන් - ඔබේ සුවඳ රැඳි සුලං කැරැල්ලක - අමිල පෙරේරා ඇරඹුම කෙලෙසද අවසන කෙලෙසද - නිරෝෂා විරාජිනී - පද - සනත් ගුණතිලක විටින් විට - නිරෝෂා විරාජිනි, පද රචනය - නිරෝෂා විරාජිනි සිර වී තිබුණා ගී තනු නිර්මාණය - සුරේෂ් මාලියද්ද නළු නිළියන් - සනත් ගුණතිලක, සේමිණි ඉද්දමල්ගොඩ, ක්‍රිස් හෙන්රි හැරිස්, ජයනි සේනානායක,හෂිනි ගෝනගල, ඇල්ෆ්‍රඩ් පෙරේරා, චන්ද්‍රිකා පෙරේරා,රොබින් ප්‍රනාන්දු, නදීකා ගුණසේකර, නිමල් ජයවීර, අමල් යශෝමන්, ගාමිණී රාජනායක, රංජිත් දිසානායක, සිසිර කුමාර, මංජුල ප්‍රසාද්, රන්ජන් දසනායක, රිචඩ්, නර්මදා, ශානිකා

මංගල ගමන

මංගල ගමන

තිරගත වූ දිනය - 2015 මැයි 14 ඉදිරිපත් කිරීම - ලක්ෂාන් චිත්‍රපට කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදනය, කැමරාකරණය හා අධ්‍යක්ෂණය - නන්දන හේවාපන්න සංස්කරණය, ශබ්ද පරිපාලනය, නිශ්චල ඡායාරූප හා නාමාවලිය - අශාන් හේවාපන්න අංග රචනය - නේෂාන් හේවාපන්න කල අධ්‍යක්ෂණය - ලක්ෂාන් හේවාපන්න රසායනාගාර කටයුතු - දේශාන් හේවාපන්න, නන්දන හේවාපන්න ගීත හා ගායන ශිල්පීන් - සිතින් දහස් වරක් - අජන්තා රෝහණ සංගීතය - රංජිත් නවරත්න නළු නිළියන් - චාමි සේනානායක, සෙනලි පෙරේරා, ගාමිණී කෝස්තා, රෝහිත සමරවීර, ෙඓයිෂ්චර්යා සමරවීර, ගයාන් මාපලගම, නිශ්ශංක උදය කුමාර විශේෂතා - මෙම චිත්‍රපටය තිරගත වූයේ එක් පිටපතක් පමණි. නාවලපිටිය දිනුෂා සිනමා ශාලාවේ එය තිරගත විය.

ප්‍රවේගය

ප්‍රවේගය

තිරගත වූ දිනය - 2015 ජූනි 12 ඉදිරිපත් කිරීම - රියල් ඉමේජ් නිෂ්පාදනය - ආර්. සදේශ් කුමාර්, ශ්‍රීමතී සදේශ් කුමාර් අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත සහය අධ්‍යක්ෂණය - ජනක චාමර, නිරෝන් එදිරිමාන්න, ජූඩ් අමීර් ද රාජ්, ප්‍රියන්ත ශ්‍රී සමරකීන් කැමරා අධ්‍යක්ෂණය - පී සෙල්වා කැමරා සහය - නාගුන්න, ජෝ ජෝ, හිහාඩි අල්සජන් ආලෝකකරණය - ආර්. තිරුප්පති ආලෝකකරණ ශිල්පීන් - ජේ. සුන්දරන්, නිශාන්ත රාජපක්ෂ, ජී. ඩබ්ලිව්. ඒ. විජිත, රොහාන් සමරබන්දු, අනුෂ්ක බී. අධිකාරි, මධුරංග බණ්ඩාර, කේ. ඒ. ගිහාන් බුද්ධික, රවින්ද්‍ර ප්‍රසාද්, සුනිල් ජයකොඩි, ඉසුරු උදයංග සංස්කරණය - අජිත් රාමනායක අංග රචනය සහ කොණ්ඩා සැකසුම - ඉන්දික උදාර ලංකා සහ - චාමර නිරෝශන් කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම කලා සහය - ලෙස්ලි විමල් වීරසිංහ, අරුණ ගුණවර්ධන, ඩබ්. ඩී. දිලිප් ප්‍රනාන්දු, සමන් උඩකුඹුර සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල, සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - ශ්‍රීධර් ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි රසායනාගාර කටයුතු - ප්‍රසාද් ෆිල්ම් රසායනාගාරය - චෙන්නායි - ඉන්දියාව නිෂ්පාදන කළමනාකරණය - අශෝක් ආරියරත්න සහය හේමන්ත බන්ධනගේ රේඛීය නිෂ්පාදනය - ක්. තිබදර්ශන්, එස්. සන්ජයි නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත නාමාවලිය - රුසිරු පන්නිලගේ ඇඳුම් නිර්මාණය - ශ්‍රීමති සදේශ් කුමාර් ඇඳුම් නිර්මාණ සහය - සිසිර කුමාර වන්නිනායක, සුමති කුඩලිගම හඬ කැවීම් - ජගත් බෙනරගම දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග ක්‍රේන් හා ට්‍රැක් ක්‍රියා කරවීම - සුසන්ත සුදර්ශන, වජිර දීපාල්, කේ. ඩබ්. නිරෝශන් ගීත ප්‍රතිවාදනය - රංජිත් පෙරේරා දෘෂ්‍ය ප්‍රයෝග සහ ඩිජිටල් වර්ණ සංකලනය - කේ. හිමකුමාර් වර්ණ සංයෝජක - එම්. අරුන් කුමාර් ශබ්ද නිර්මාණය - ආර්. ක්‍රිෂ්ණමූර්ති විශේෂ ප්‍රයෝග - රාජු වීඩියෝ පටිගත කිරීම - අනුර රත්නායක සංස්කරණ මැදිරිය හා ශබ්දාගාරය - ටී. වී. ටී. ආයතනය පොලිස් ඇඳුම් - ජානක ජයකොඩි සංගීත අධ්‍යක්ෂණය - භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන් ගීත හා සම්බන්ධ ශිල්පීන් - සිහිලැල් වූ - භාතිය ජයකොඩි, උමාරියා සිංහවංශ, ගී තනු - කෙන්ලැපන් (සරිගම මියුසික්) පද රචනය - නිලාර් එන්. කාසිම් මගේ ආදරියේ - සංඛ දිනෙත්, උමාරියා සිංහවංශ ගී තනුව - පසන් ලියනගේ, පද රචනය - දිලාන් ගමගේ රඟපෑ නළු නිළියන් - ජැක්සන් ඇන්තනි, හේමාල් රණසිංහ, සනත් ගුණතිලක, ජයලත් මමෝරත්න, උදාරි පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, පුබුදු චතුරංග, මහේන්ද්‍ර පෙරේරා, ගජන් ගනේෂන්, රන්ජන් රාමනායක, උපෙක්ෂා ස්වර්ණමාලි, යුරේනි නොසිකා, මොරින් චාරුණි, දමිතා අබේරත්න, කිංස්ලි ලෝස්, එරංග ජීවන්ත, ජනිත් වික්‍රමගේ, කාවිංග පෙරේරා. සුසන්තා චන්ද්‍රමාලි, භාග්‍යා ගුරුසිංහ, හේමන්ත ඊරියගම, අනුර බණ්ඩාර රාජගුරු, චතුර පෙරේරා, ඩී. බී. ගංගොඩතැන්න, ටිරෝන් මයිකල්, සමන් වීරසිරි, නන්දන හෙට්ටිආරච්චි, හැරී විමලසේන, සමන් අල්මේදා, රජීව් ද අල්විස්, කපිල සිගේරා, සුගත් ජානක, කපිල කුමාර සමරකෝන්, ඩැනී සමරවීර, ජීවන් අබේරත්න, කුමාර රනේපුර, සංජු කුමාර, නෙතාරා ඕෂන්, නිෂලි ඕවන්දි, නලින් ගුණරත්න, හර්ෂණ වික්‍රමසිංහ, නන්දසේන අළුත්පටබැඳිගේ, සුමිත් පෙරේරා, උදයනාත්, දුමින්ද සෙනරත්, අජිත් කුමාර, එන්. ආරියරත්න, නිශ්ශංක ගුණසුමන, බී. එස්. සංජානා, තිළිණි අසංගනී, ලුද්විල කිරිල්ලව, මිෂෙල් ෆැන්සි, නිසංසලා විජේවීර, වයි. එම්. ශානිකා අරුණමාලි, පී. ඒ. කල්හාර චම්පික, සුමිත්‍රා රාජපක්ෂ, වයි. ඩී. එල්. අතුකෝරාල, විරාජ් මාලිංග, අතුල මෙන්ඩිස්, උමේෂ් දේශාන්, දමින්දලාල් හෙට්ටිආරච්චි, ජීවක අරුණ පෙරේරා, වසන්ත අඹගහලන්ද, ඉන්දික අජිත්, නිමල්සූරිය බණ්ඩාර, උදාර කවිරංග, චාන්දනී පෙරේරා, මධුසිකා හංසනී, එච්. සුගත් ප්‍රියන්ත, සීමන් වෙල්සර්, මේනකා පෙරේරා, ප්‍රියංගනී විජේරත්න, පී. ඒ. චන්දිමා දුෂාණි, ඊ. දිනේෂා හර්ෂණී, ඩබ්ලිව්. ඒ. ප්‍රසාදිනි අනුපමා, පී. ඒ. සන්ධ්‍යා කුමාරි