වර්ෂ 2016 ක්වූ අගෝස්තු 18 වැනිදා බ්‍රහස්පතින්දා




21 වැනි සුමති සම්මාන උලෙළ අද

21 වැනි සුමති සම්මාන උලෙළ අද

හොඳම නළුවා - හොඳම නිළිය කවුද?

යූ.ඩබ්ලිව් සුමතිපාල අනුස්මරණ යාවජීව සම්මානය මෙවර අනෝජා වීරසිංහ සහ අමරසිරි කලංසූරියට

මෙවර (2016) සුමති සම්මාන උලෙළ සම්මාන සඳහා නිර්දේශිත නාම මේ වන විට ප්‍රසිද්ධ කොට තිබේ. කූපන් සහ එස්. එම්. එස්වලට අමතරව මුහුණු පොත (ජ්ඕ) හරහා මනාප පළ කළ හැකි ක්‍රමයක් ද මෙවර එම උලෙළේ ජනප්‍රිය කාණ්ඩයේ සම්මානලාභීන් තේරීමේ කටයුත්තට අලුතින් එක්කෙට තිබෙන බව එම උලෙලේ සංවිධායක කමිටුව දන්වා සිටින අතර අද සවස 6.30 ට ඕ.ර්.ධ්.ඛ්.ඩ්. හිදී සම්මාන උලෙළ පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා නිර්දේශිත නාම සමහරක් පහත දැක්වේ.

සුමති සම්මාන 2016

හොඳම ටෙලි නාට්‍යය (ප්‍රාසංගික)

රතු අහස - ස්වර්ණවාහිනිය

දස්කොන් හෙවත් කන්ද උඩරට ගින්දර - ස්වර්ණවාහිනිය

කවිය නුඹ - ජාතික රූපවාහිනිය

හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය

මිනිස් ගතිය - ආනන්ද අබේනායක -

ජාතික රූපවාහිනිය

පිංකම - අතුල පීරිස් - ජාතික රූපවාහිනිය

නැවතුම්පොළ - සන්තුස ලියනගේ -

ජාතික රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ

ජැක්සන් ඇන්තනි - දස්කොන් - ස්වර්ණවාහිනිය

ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු - රතු අහස - ස්වර්ණවාහිනිය

අනුරුද්ධ ජයසිංහ - කවිය නුඹ - ජාතික රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍යය නළුවා

ධනංජය සිරිවර්ධන - (විරාග / චන්දන) - රතු අහස - ස්වර්ණවාහිනිය

ශ්‍රියන්ත මෙන්ඩිස් (ගුරුන්නාන්සේ) - විෂ්ණු සංක්‍රාන්තිය - ජාතික රූපවාහිනිය

රොෂාන් රවීන්ද්‍ර (දස්කොන්) දස්කොන් - ස්වර්ණවාහිනිය

හොඳම ටෙලි නාට්‍යය නිළිය

හිමාලි සිරිවර්ධන (චාපා) - රතු අහස - ස්වර්ණවාහිනිය

මේනකා පීරිස් (කුමාරිහාමි) - දස්කොන් - ස්වර්ණවාහිනිය

නිල්මිණි තෙන්නකෝන් (පුන්නා) - අම්මා -

දෙරණ රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍යය සහය නළුවා

මයුර කාංචන පෙරේරා (මාධව) - රතු අහස - ස්වර්ණවාහිනිය

රිචඩ් මානමුදලි (ලියනරාළ) - සත් පත්තිනි -

ජාතික රූපවාහිනිය

හේමසිරි ලියනගේ (කොර්නල් රාළහාමි) - භාවන්තර - ජාතික රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය සහය නිළිය

ග්‍රේස් ආරියවිමල් (බාල මැණිකා) - කවිය නුඹ - ජාතික රූපවාහිනිය

ගීතා කාන්ති ජයකාඩි (චිත්‍රා) - සයුරි - ස්වර්ණවාහිනිය

රම්‍යා වනිගසේකර (භානුගේ මව) - රතු අහස - ස්වර්ණවාහිනිය

වසරේ නැඟී එන ටෙලි නාට්‍යය නළුවා

රුවන් පෙර්රා - (සුරගුණේ) - දස්කොන් - ස්වර්ණවාහිනිය

හේමාල් රණසිංහ - (විකුම්) - ඊළඟට මොකද වෙන්නේ - ස්වාධීන රූපවාහිනිය

අඛිල ධනුද්දර - (නරේන්ද්‍රසිංහ) - දස්කොන් - ස්වර්ණවාහිනිය

වසරේ නැඟී එන ටෙලි නාට්‍යය නිළිය

දිනූෂා රාජපතිරණ - (කිරි බකිනි) - දස්කොන් - ස්වර්ණවාහිනිය

රශ්මි රූත් අබේකෝන් - (මාරි) - භාවන්තර -

ජාතික රූපවාහිනිය

මධුෂා රාමසිංහ - (මධුමාලි) - ඊළඟට මොකද වෙන්නේ - ස්වාධීන රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍යය කැමරා අධ්‍යක්ෂ

ජනක යහම්පත් - රතු අහස - ස්වර්ණවාහිනිය

ධම්මික රත්නායක - දස්කොන් - ස්වර්ණවාහිනිය

බ‍්‍රයන් ගමගේ - සයුරි - ස්වර්ණවාහිනිය

හොඳම ටෙලි නාට්‍යය සංස්කරණය

තිවංක උඩගෙදර - රතු අහස - ස්වර්ණවාහිනිය

ජානක ද සිල්වා, ඉරෝෂා නිමාලි - කවිය නුඹ - ජාතික රූපවාහිනිය

හිමාල් ධර්මරත්න - දස්කොන් - ස්වර්ණවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂ

සුනෙත් නන්දලාල් - රතු අහස - ස්වර්ණවාහිනිය

ධම්මික හේවාදුන්න - දස්කොන් - ස්වර්ණවාහිනිය

ජගත් විභූති - කවිය නුඹ - ජාතික රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය අංග රචනය (වේෂ නිරූපණය)

හර්ෂ මංජුල - දස්කොන් - ස්වර්ණවාහිනිය

ඊබට් විජේසිංහ, රසික සම්පත් - ගිනි අවි සහ ගිනිකෙළි (දෙරණ රූපවාහිනිය)

ප්‍රියන්ත දිසානායක - ඊළඟට මොකද වෙන්නේ - ස්වාධීන රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂ

සමන්ත පෙරේරා - දස්කොන් - ස්වර්ණවාහිනිය

පාලිත අබේරත්න - කවිය නුඹ - ජාතික රූපවාහිනිය

දේශක බමුණුමුල්ල- විෂ්ණු සංක්‍රාන්තිය -

ජාතික රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍යය තිරනාටක රචක

නාමල් ජයසිංහ - රතු අහස - ස්වර්ණවාහිනිය

ජැක්සන් ඇන්තනි - දස්කොන් - ස්වර්ණවාහිනිය

අනුරුද්ධ ජයසිංහ - කවිය නුඹ -

ජාතික රූපවාහිනිය

හොඳම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන

සංචලන - චංචලා බුලත්වත්ත -

ස්වාධීන රූපවාහිනිය

ජාතික පාසල - ජීව විද්‍යාව - නිලූෆා මොහොට්ටි - ජාතික රූපවාහිනිය

වැලි පිල්ල - වසන්නති නානායක්කාර -

දෙරණ රූපවාහිනිය

හොඳම රූපවාහිනි ළමා වැඩසටහන

පුංචි අපේ අවුරුද්ද - ප්‍රදීප් මහේෂ් ලියනගේ -

සිරස රුපවාහිනිය

මං ආසයි මට කියන්න - ජානක සුජීව ජයකොඩි - ජාතික රූපවාහිනිය

ප්‍රේම් සහ ප්‍රෙඩී - අතුල රන්සිරිලාල් - ජාතික රූපවාහිනිය

හොඳම රූපවාහිනි සඟරාමය වැඩසටහන

ආට්ඒඅඊක - ආර්. ඒ. දුෂාන්ත දර්ශන -

ස්වාධීන රූපවාහිනිය

මාලිමා - සුමින්ද තිලකසේන - ජාතික රූපවාහිනිය

හැඩ සහ වැඩ - චූලාංගනී හපුහින්න -

ජාතික රූපවාහිනිය

හොඳම රූපවාහිනි සංගීත වැඩසටහන

ච්ඡ්ඹ්ඹ් ඉඊඋච්ධ්ර්‍ණ - චින්තක දිලංග / දිලිනි පෙරේරා - දෙරණ රූපවාහිනිය

යොවුන් වසන්තය (ජ්ඡ්ඡ්ඹ්ධ්ව්ට් ර්‍ණජ් කර්‍ණඋඊඩ්) - රංග ප්‍රේමරත් / සුනේත්‍රා කුමාරි - ජාතික රූපවාහිනිය

උත්තම පූජා - කාවින්ද සුරේන් - ස්වර්ණවාහිනිය

හොඳම රුපවාහිනි වාර්තා වැඩ සටහන

තවලමෙන් කතරගමට - කමල් කාරියවසම් -

ජාතික රූපවාහිනිය

සිරිලක කටුසු පරපුර - පූජිත දිසානායක -

ජාතික රූපවාහිනිය

ඒ මාළුවා අපේය - නාමල් ප්‍රසන්න -

ජාතික රූපවාහිනිය

හොඳම රූපවාහිනි ක්‍රීඩා වැඩසටහන

ස්පෝට්ස් හිට්ස් - මංජුල බස්නායක - ස්වර්ණවාහිනිය

ජාතික මහා ක්‍රීඩා උලෙළ 2015 - කුමාරි මානෙල් - ජාතික රූපවාහිනිය

අද දෙරණ (කුමාර සංගක්කාර) -

රංගන සෙනෙවිරත්න - දෙරණ රූපවාහිනිය

හොඳම රූපවාහිනි කාන්තා වැඩසටහන

හර්ෂණීගේ නිහඬ විලාපය - ජයමිණි ඉලේපෙරුම - ජාතික රූපවාහිනිය

සිරගත වූ මාතාවන් - ජයමිණි ඉලේපෙරුම -

ජාතික රූපවාහිනිය

ආලකමන්දාව (අනෝජා වීරසිංහ) -

විනීතා කරුණාරත්න - ජාතික රූපවාහිනිය